
නියුක් එකක් වගේ තමා බන් කිලෝටොන් 2.7. හිරෝෂිමා බොම්බෙන් භාගයක්. නියුක් එකකට වඩා මරණ ගාන අඩුයි. නියුක් එකක් උනානම් ලක්ෂයක් විතර මැරිලා. ගිනිකෙළියි පෝරයි එකට තිබ්බ එකා කවුද කියන එකයි මට තියන ප්‍රශ්නේ. ගබඩාව තිබ්බ තැන දැන් තියෙන්නේ මුහුද.අඩේ nuke එකක් වෙන්න බැරිද බන් ? iran වලින් දාපු. නැත්තම් ඔච්චර shock wave එකක් හැදෙන්නෙ කොහොමද බන්. අනික අර නියුක් වල යනව වගේ mushroom cloud එකකුත් යනවා. දුම් වළල්ලකුත් යනවා. හරි හරි මම පණ්ඩිත කමක් කිව්ව නෙමෙයි. එහෙම වෙන්නත් බැරි නෑ කියල කිව්වෙ
ඔක තම යී අපෙ ඉස්සර් සීයලා කියන්නේ ගින්දරයි පුළුනුයි එකට තියන්න එපා කියාලනියුක් එකක් වගේ තමා බන් කිලෝටොන් 2.7. හිරෝෂිමා බොම්බෙන් භාගයක්. නියුක් එකකට වඩා මරණ ගාන අඩුයි. නියුක් එකක් උනානම් ලක්ෂයක් විතර මැරිලා. ගිනිකෙළියි පෝරයි එකට තිබ්බ එකා කවුද කියන එකයි මට තියන ප්‍රශ්නේ. ගබඩාව තිබ්බ තැන දැන් තියෙන්නේ මුහුද.
අඩේ nuke එකක් වෙන්න බැරිද බන් ? iran වලින් දාපු. නැත්තම් ඔච්චර shock wave එකක් හැදෙන්නෙ කොහොමද බන්. අනික අර නියුක් වල යනව වගේ mushroom cloud එකකුත් යනවා. දුම් වළල්ලකුත් යනවා. හරි හරි මම පණ්ඩිත කමක් කිව්ව නෙමෙයි. එහෙම වෙන්නත් බැරි නෑ කියල කිව්වෙ
නියුක් එකක් වගේ තමා බන් කිලෝටොන් 2.7. හිරෝෂිමා බොම්බෙන් භාගයක්. නියුක් එකකට වඩා මරණ ගාන අඩුයි. නියුක් එකක් උනානම් ලක්ෂයක් විතර මැරිලා. ගිනිකෙළියි පෝරයි එකට තිබ්බ එකා කවුද කියන එකයි මට තියන ප්‍රශ්නේ. ගබඩාව තිබ්බ තැන දැන් තියෙන්නේ මුහුද.