වාහනේ petrol cap එකී ගහලා තියනවා and manual එකී also තියනවා Must use only 95 octain කියලා.
ඔය vවගේ වාහනේකට 92 octain gehuvoth මොකක්ද වෙන්නේ ?
ඔය vවගේ වාහනේකට 92 octain gehuvoth මොකක්ද වෙන්නේ ?
Safeguards තියෙනව ඔහොම දේකදි එංජිම ඩැමේජ් වෙන එක නවත්වන්න (මොකක්ද වාහනේ? S-Cross?) ඒත් performance, fuel economy අඩුවෙනව.
S-Cross
හැමතැනම 95 nee nay

ලංකාවේ මොන ෂෙඩ් එකෙන් මොන තෙල් වර්ගය ගැහුවොත ගොඩක් වෙලාවට වතුර කවලම් වෙලා තියෙන්නේ![]()
හ්ම්ම මතක දා කාලයක් ෂේඩ් වලින් පෙට්‍රල් ගහලා වාහන මග හිතලා තිබුණා බොරැල්ල පැත්තේ .ගොඩක් අය කියන්නේ වතුර එකතුවෙන්නේ ෂෙඩ් එකේ අඩියේ කියලා අඩියේ තියෙන තෙල් අදිනකොට ලූ මේ කලාවන් වෙච්ච වතුර ඇදිලා එනවා කියන්නේ .වතුරයි පෙට්‍රලුයි කවලං වෙන්නෑ කියලා මම දැක්කා ගොඩ දෙනෙක් කියලා තියෙනවා . පෙට්‍රල් පාවෙනවලු. රට්ටු කියන කතා තමයි ඉතින්
Sophisticated engine mounts ekka knocking danenne na kalin wage.
lankawe tiyana 95 petrol sure karanna puluwanda ?