මාතර 6ට 1යි

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මාතර 6ට 1යි.හදුනාට නැ :(:(:(:(:(:(:(:(:(:(:(

    IMG-20200806-WA0009.jpg
     

    Attachments

    • IMG-20200806-WA0009.jpg
      IMG-20200806-WA0009.jpg
      34.5 KB · Views: 35

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හඳුන්නෙත්ති ඇතුලේ නේද :baffled:

    අවන්කවම මිනිහා හොද ඇති. හැබැයි පාර්ලිමේන්තුවට හරි යන්නේ නැහැ බන්.. ජේවීපී එවුන් තරහා වෙන්න එපා කිව්වට.. මේ යකා මොන කාලේ පාර්ලිමන්ට් ගියත් කරන්නේ ආණ්ඩුවේ ඇතුලේ කේස් එක පිටට ඇදලා ආණ්ඩුව වට්ටන එක. මම කියන්නේ මොන ආණ්ඩුවක් ආවත් හොරාකන්න හරි අවුරුදු 5 ක් ඉන්න දෙන්න ඕනා. මම එහෙම කියන්නේ සමහර තීන්දු තීරණ ආණ්ඩුවලට ගන්න සිද්දවෙනවා මහජනයාට නොකියා.. කැබිනට් එකේ තීරණ එළියේ කතා වෙනවනම් තේරුමක් නැහැ කැබිනට් එකක් තියන එක. ලංකාවේ ආරක්ෂා කවුන්සිලේ එව්වත් පහුවෙනිදට පත්තරේ යනවා. හොද හෝ නරක එහෙම රටවල් කරන්න බැහැ. රුසියාවේ චිනේ ඇමෙරිකාවේ උනත් ආණ්ඩු මිනිමරනවා, ඩිල් දානවා, බිස්නස් කරනවා. සල්ලි අනවශ්‍ය විදියට වියදම් කරනවා. නමුත් රට ගෙනියනවා.. මේ ක්රඒආ ඇතුලේ මේ හදුන්නෙත්ති වගේ ආණ්ඩුවේ ඔක්කොම රෙද්ද කඩලා එළියේ කියන එක ලොකු වීරකමක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ රට කරන්න මොකෙකුටවත් බැරි වෙන එක. බලපන් මේ පාරත් මෙයා ආවොත් මාස දෙක යනකොට අලුත් ආණ්ඩුවේ කුණක් ඇදලා හමස් කරනවා අවුරුදු 5ම.

    මට නම් හදුන්නෙති ගැන තියෙන්නේ මේ කියවීම තමා.