ලෝකෙන්මා එකම මිනිසා

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
    මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැසෘල් කෘයන්නෙ පොන්නයෙක්
    මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දුන්න ගොටා නිසා,
    මොකටද බැසිල් පකයව පුම්බනවද දන්නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Basil echchara porak nemei ban. Minissu chande denna lokuma hethuwa Gota pahugiya tike perform karapu nisa.
    Gota dinne yahapalana anduwa my3 ekka choppa chora unu nisa :) Basil hitiyath natath Gota 2019 dinanawa, SLPP 2020 dinanawa

    RAW ekatai CIA ekatai me dawas wala lanakwe chanda tiya unge corona control karaganna baruwa inne :P
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මොනවා උනත් බැසිල් තමා බන් මාස්ටර් මයින්ඩ් එක ලංකාවේ. දැන් මචන් 151 තියනවා. තව මොන කතාද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
    මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
    පොහොට්ටුවෙ ස්ට්‍රැටජික් ප්ලෑනර් තමයි බැසිල්. මොනවා කිව්වත් බැසිල්ලා තමයි අවුරුදු 10ක් තිස්සෙ ඉදන් ගෝඨව ගේන්න ප්ලැන් කරලා තියෙන්නෙ.

    කතාවක්..
    Brand එකක් හදන විදිය හිතමු, Brand එකක් හැදෙන හැටි බලමු.
    ටික කාලෙකට කලින් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක Social Media Campaign එකකට Designer ලා ගත්තා. එතනදී මටත් chance එකක් හම්බවුනා ඒ Team එකට Join වෙන්න Freelance Design කෙනෙක් විදියට. එතකොට ඒ පක්ෂෙ නම විතරයි කියල තිබුනෙ, Logo එකක් තිබුනෙ නෑ. Designer ලා ඔක්කොම එකතු වෙලා එක එක Concept ඉදරිපත් කරා, එකක්වත් ඒ පක්ෂෙ ජාතික සංවිධානයකට සෙට් වුනේ නෑ. 😒
    පස්සෙ අපි ඇහුවා එහෙනම් මොකක්ද Logo එක කියල, එතකොට මෑන් A4 කොලේක පැටිග්නම් එකකින් නෙලුම් පොහොට්ටුවක් ඇදල දුන්නා. 😒
    දැන් කට්ටිය දන්නවා ඇති පක්ෂෙ මොකක්ද කියල. පක්ෂෙ නමේ හැටියට අපි කිව්වා ලෝගෝ මැච් වෙන්නෑ කියල,
    ඊට පස්සෙ මෑන් උදාහරණය කිහිපයක් දුන්නා කොර වෙලා, හැදිගෑවිලාම යන්න, නෙළුම් කුලුණ, නෙළුම් පොකුණ, නෙළුම් මාවත, හම්බන්තොට අධිවේගී නෙළුම් වටරවුම
    අපි හැදුවෙ නිකන් නෙවෙයි, ඒකයි මේ පොහොට්ටුව අපේ ලෝග එක වෙන්නෙ කියල. මට කකුල් දෙකට පණ නැති වෙලා එතන තිබුන පුටුවක වාඩිවුනා. එක්කෙනෙක් කෝම වුනා 😁
    කව්ද බං හිතුවෙ මේ යක්කු මේව හදන්නෙ උන්ගෙ Brand එකක් කවදහරි Build කරන්න ඕන නිසා කියල. රටට කොහොම බලපානවද කියල මං දන්නෑ.
    කොහොම හරි ඔක්කොම launch කරල පලවෙනි මැතිවරණෙන්ම උඩින්ම දිනනවා, ඊට පස්සෙ ආපු PRESIDENT ELECTION එක ගැන මම කියන්න ඕන නෑනෙ. (දැන් ඉන්න කෙනා president කරන්න ප්ලෑන් එක වැඩ කරල තියෙන්නෙ මීට අවුරුදු 10ක ඉදල 😮) ඉස්සරහටත් එහෙමයි.
    එතනදී මෑන් කියපු එක දෙයක් තමයි කවදාවත් කෙටි කාලීන ප්ලෑන් ගහන්න එපා, සද්ද නැතුව වැඩ කරන්න, මිනිස්සුන්ට ඕන දේවල් දෙන්න, තමන්ගෙ නම හදාගන්න, නිර්මාණත්මක වෙන්න, දීර්ඝ ගමනක සුබ සිහින දකින්න කියල.
    දැන් ඉන්න president සහ රාජපක්ෂ කියන නමට එයාල එක එක signs හදනවා ඉස්සරහට. දකින්න ඇති ප්‍රථම වතාවට ලංකාවෙ president කෙනෙක්ට flag එකක් තියෙනවා. තව දෙයක් එයාලත් එක්ක මුල ඉදන්ම හිටපු Designer ල ට හොදට සලකනවා 😁. Dr. Bandula Gunawardana, Dr. Channa Jayasumana, Rear admiral sarath weerasekara වගේ අයගෙ social media campaign වල design පාර්ට් එක මට හම්බවෙනවා. හොදට ගෙවනවා🙂🤟
     
    • Like
    Reactions: castellain

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    basilgema marketing campaign akak patan aran wage. 2015 di gedara yavanakamma danne nathi eka kohomada porak wenne. national list aken wath anna hadanawada danne na
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පොහොට්ටුවෙ ස්ට්‍රැටජික් ප්ලෑනර් තමයි බැසිල්. මොනවා කිව්වත් බැසිල්ලා තමයි අවුරුදු 10ක් තිස්සෙ ඉදන් ගෝඨව ගේන්න ප්ලැන් කරලා තියෙන්නෙ.
    2015 මහින්ද පැරදිලා අනිත් පැත්තට දේශපාලනයට ගෙනාවේ නැත්තම් ඔය මුකුත් නැහැ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
    මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?

    ඇත්තම කතාව ඕකේ අනිත් පැත්ත. CIA එකයි ඉන්දියාවේ RAW එකයි තමයි ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපති කරේ බෝම්බත් ගස්සල. අද නැතත් පස්සේ හරි දවසක තේරෙයි. බැසිල් නම් තාමත් ඇමරිකන් මම හිතන්නේ
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඇත්තම කතාව ඕකේ අනිත් පැත්ත. CIA එකයි ඉන්දියාවේ RAW එකයි තමයි ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපති කරේ බෝම්බත් ගස්සල. අද නැතත් පස්සේ හරි දවසක තේරෙයි. බැසිල් නම් තාමත් ඇමරිකන් මම හිතන්නේ
    @Bizzare_Art තේරුනා ද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොනවා උනත් බැසිල් තමා බන් මාස්ටර් මයින්ඩ් එක ලංකාවේ. දැන් මචන් 151 තියනවා. තව මොන කතාද?
    ara umbe ganigey lamayath Basil ge wadak da danne na hoyala balapan