මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
B U M P
මන් කියන්නේ ඇත්ත මචන් ලෝකේ කවුරුත් මෙහෙම කරලා නෑ.
Basil hitiyath natath Gota 2019 dinanawa, SLPP 2020 dinanawa
පොහොට්ටුවෙ ස්ට්රැටජික් ප්ලෑනර් තමයි බැසිල්. මොනවා කිව්වත් බැසිල්ලා තමයි අවුරුදු 10ක් තිස්සෙ ඉදන් ගෝඨව ගේන්න ප්ලැන් කරලා තියෙන්නෙ.මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
කතාවක්..
Brand එකක් හදන විදිය හිතමු, Brand එකක් හැදෙන හැටි බලමු.
ටික කාලෙකට කලින් ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂයක Social Media Campaign එකකට Designer ලා ගත්තා. එතනදී මටත් chance එකක් හම්බවුනා ඒ Team එකට Join වෙන්න Freelance Design කෙනෙක් විදියට. එතකොට ඒ පක්ෂෙ නම විතරයි කියල තිබුනෙ, Logo එකක් තිබුනෙ නෑ. Designer ලා ඔක්කොම එකතු වෙලා එක එක Concept ඉදරිපත් කරා, එකක්වත් ඒ පක්ෂෙ ජාතික සංවිධානයකට සෙට් වුනේ නෑ.
පස්සෙ අපි ඇහුවා එහෙනම් මොකක්ද Logo එක කියල, එතකොට මෑන් A4 කොලේක පැටිග්නම් එකකින් නෙලුම් පොහොට්ටුවක් ඇදල දුන්නා.
දැන් කට්ටිය දන්නවා ඇති පක්ෂෙ මොකක්ද කියල. පක්ෂෙ නමේ හැටියට අපි කිව්වා ලෝගෝ මැච් වෙන්නෑ කියල,
ඊට පස්සෙ මෑන් උදාහරණය කිහිපයක් දුන්නා කොර වෙලා, හැදිගෑවිලාම යන්න, නෙළුම් කුලුණ, නෙළුම් පොකුණ, නෙළුම් මාවත, හම්බන්තොට අධිවේගී නෙළුම් වටරවුම
අපි හැදුවෙ නිකන් නෙවෙයි, ඒකයි මේ පොහොට්ටුව අපේ ලෝග එක වෙන්නෙ කියල. මට කකුල් දෙකට පණ නැති වෙලා එතන තිබුන පුටුවක වාඩිවුනා. එක්කෙනෙක් කෝම වුනා
කව්ද බං හිතුවෙ මේ යක්කු මේව හදන්නෙ උන්ගෙ Brand එකක් කවදහරි Build කරන්න ඕන නිසා කියල. රටට කොහොම බලපානවද කියල මං දන්නෑ.
කොහොම හරි ඔක්කොම launch කරල පලවෙනි මැතිවරණෙන්ම උඩින්ම දිනනවා, ඊට පස්සෙ ආපු PRESIDENT ELECTION එක ගැන මම කියන්න ඕන නෑනෙ. (දැන් ඉන්න කෙනා president කරන්න ප්ලෑන් එක වැඩ කරල තියෙන්නෙ මීට අවුරුදු 10ක ඉදල) ඉස්සරහටත් එහෙමයි.
එතනදී මෑන් කියපු එක දෙයක් තමයි කවදාවත් කෙටි කාලීන ප්ලෑන් ගහන්න එපා, සද්ද නැතුව වැඩ කරන්න, මිනිස්සුන්ට ඕන දේවල් දෙන්න, තමන්ගෙ නම හදාගන්න, නිර්මාණත්මක වෙන්න, දීර්ඝ ගමනක සුබ සිහින දකින්න කියල.
දැන් ඉන්න president සහ රාජපක්ෂ කියන නමට එයාල එක එක signs හදනවා ඉස්සරහට. දකින්න ඇති ප්රථම වතාවට ලංකාවෙ president කෙනෙක්ට flag එකක් තියෙනවා. තව දෙයක් එයාලත් එක්ක මුල ඉදන්ම හිටපු Designer ල ට හොදට සලකනවා. Dr. Bandula Gunawardana, Dr. Channa Jayasumana, Rear admiral sarath weerasekara වගේ අයගෙ social media campaign වල design පාර්ට් එක මට හම්බවෙනවා. හොදට ගෙවනවා
![]()
2015 මහින්ද පැරදිලා අනිත් පැත්තට දේශපාලනයට ගෙනාවේ නැත්තම් ඔය මුකුත් නැහැපොහොට්ටුවෙ ස්ට්රැටජික් ප්ලෑනර් තමයි බැසිල්. මොනවා කිව්වත් බැසිල්ලා තමයි අවුරුදු 10ක් තිස්සෙ ඉදන් ගෝඨව ගේන්න ප්ලැන් කරලා තියෙන්නෙ.
මචන්ලා ලොකේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි එක පාර ගෙදර යවපු එකම මිනිහා අපේ බැසිල් රාජපක්ශ වෙන්න බැයිද?
මතකනේ 2015 රාජපක්ශලා ගෙදර යැව්වේ ආපහූ ගෙන්න නෙමයි නේද?
@Bizzare_Art තේරුනා ද?ඇත්තම කතාව ඕකේ අනිත් පැත්ත. CIA එකයි ඉන්දියාවේ RAW එකයි තමයි ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපති කරේ බෝම්බත් ගස්සල. අද නැතත් පස්සේ හරි දවසක තේරෙයි. බැසිල් නම් තාමත් ඇමරිකන් මම හිතන්නේ
ara umbe ganigey lamayath Basil ge wadak da danne na hoyala balapanමොනවා උනත් බැසිල් තමා බන් මාස්ටර් මයින්ඩ් එක ලංකාවේ. දැන් මචන් 151 තියනවා. තව මොන කතාද?
Ganan ganne nathi unama elli elli awilla reply danawa...ara umbe ganigey lamayath Basil ge wadak da danne na hoyala balapan
මොල 7ක් තියෙනවලු නේ කෝ දැන්මොනවා උනත් බැසිල් තමා බන් මාස්ටර් මයින්ඩ් එක ලංකාවේ. දැන් මචන් 151 තියනවා. තව මොන කතාද?
tho maha aprasanna charithayakGanan ganne nathi unama elli elli awilla reply danawa...![]()
ai ban dan kiipa thanaka umba mawa quote kele?? plz unfriend wenna.tho maha aprasanna charithayak