ඇයි බන් ඔච්චර සතුටු එක එකා චන්දෙ දින්නට? සතුටු වෙනවනම් වෙන්න තියෙන එකම කාරනය, අලුත් උගත් මූනු ටිකක් මේ පාර යනව. උන් ටික කෑගහල ගෝටට හරිදේ කරන්න support එකක් දෙයි කියල හිතෙනව. ඔය චන්දෙන් දිනපු එවුන් බහුතරය ආයෙ හෙට ඉදන් සාමන්ය මිනිස්සුන්ට සලකන්නෙ තමුන්ගෙ වහලුන්ට වගේ ඊලග චන්දෙ එනකන්. Elakiri එකේ කී දෙනෙක් ඉන්නවද වාහනයක් ගන්න සල්ලි නැතුව?. ඒ වුනාට ඔය අපි දිනුව කියල හුරේ දාන එවුන්ට හෙට ඉන්දල කෝටි ගනන් වටින වාහන. ඒ හින්ද එක එකාට හුරේ දාන්නෙ නැතුව අලුතින් මොනාහරි හැමදම ඉගෙනගනිල්ල. Career එකේ උඩට යන්නෙ කොහොමද හිතපල්ල. Extra income එකක් හොයගන්නෙ කොහොමද කියල හිතපල්ල.

kawurut kamatiy tamange iskole, rata, weda karana company, pakshaya dinanawata