ඇයි ඔහොම?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,405
    2,989
    113
    මාතර
    උඹ ගත්ත example එක වැරදි. මට අදහස් කරන්න ඕන වුනේ. එක එකාට හුරේ දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ කියන එක
    example එක නෙවෙයි වැරදි. උඹ තර්ක කරන්න තෝර ගත්තු මිනිහයි වැරදි. :-D:-D
    ඔය කටුස්සත් එක්ක කතා කරන්න හරි අමාරුයි. :ROFLMAO::ROFLMAO:8-)8-)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    100 % සිරි ලාන්කිකයි :P
    ශ්‍රී ලාංකික එකක් නෙවේ මනුස්ස සතාට පොදු ලක්ෂණ වෙන රටවලත් ඔහොම තමා අඩු වැඩි වසයෙන්. දැන් මටත් අහන්න පුළුවන් මේ එලකිරියට වෙලා ත්‍රෙඩ් දාගෙන කාලේ කන එකේ ප්‍රයෝජනේ මොකද්ද කියල හා නැද්ද :P
     

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    example එක නෙවෙයි වැරදි. උඹ තර්ක කරන්න තෝර ගත්තු මිනිහයි වැරදි. :-D:-D
    ඔය කටුස්සත් එක්ක කතා කරන්න හරි අමාරුයි. :ROFLMAO::ROFLMAO:8-)8-)
    එහෙම එකක් දැනන් හිටියෙ නෑනෙ :D :D


    LazyLizard - මම office එකේ වැඩ කරන ගමන් බන් ඉන්නෙ :P
     
    Last edited: