ඇයි ඔහොම?

REYj

Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    ඇයි බන් ඔච්චර සතුටු එක එකා චන්දෙ දින්නට? සතුටු වෙනවනම් වෙන්න තියෙන එකම කාරනය, අලුත් උගත් මූනු ටිකක් මේ පාර යනව. උන් ටික කෑගහල ගෝටට හරිදේ කරන්න support එකක් දෙයි කියල හිතෙනව. ඔය චන්දෙන් දිනපු එවුන් බහුතරය ආයෙ හෙට ඉදන් සාමන්ය මිනිස්සුන්ට සලකන්නෙ තමුන්ගෙ වහලුන්ට වගේ ඊලග චන්දෙ එනකන්. Elakiri එකේ කී දෙනෙක් ඉන්නවද වාහනයක් ගන්න සල්ලි නැතුව?. ඒ වුනාට ඔය අපි දිනුව කියල හුරේ දාන එවුන්ට හෙට ඉන්දල කෝටි ගනන් වටින වාහන. ඒ හින්ද එක එකාට හුරේ දාන්නෙ නැතුව අලුතින් මොනාහරි හැමදම ඉගෙනගනිල්ල. Career එකේ උඩට යන්නෙ කොහොමද හිතපල්ල. Extra income එකක් හොයගන්නෙ කොහොමද කියල හිතපල්ල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩ්ඩක් ඉන්න ඉතින්, සති දෙක තුනක් තව.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    සමහර සත පහකට වැඩක් නැති උන් ටිකක් යනවා. Sb, sanath nishantha වගේ උන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ක්‍රිකට් මැච් එකක් දිනුවම සතුටු වෙන්නේ ෆුට්බෝල් මැච් එකක් දිනුවම සතුටු වෙන්නේ ඒ වගේ තමා

    ඒ උනාට එක එකත් එක්ක කෙළ ගන්න යන්නේ නෑනෙ. මේක එහෙම යෑ
     
    • Like
    Reactions: BillionaireBoys

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    ක්‍රිකට් මැච් එකක් දිනුවම සතුටු වෙන්නේ ෆුට්බෝල් මැච් එකක් දිනුවම සතුටු වෙන්නේ ඒ වගේ තමා
    සතුටු වෙලා මොනාද ලැබෙන්නෙ? අපිට Cricket, Soccer ගහන්න පුලුවන් වෙනවද? :P
     
    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    මම දන්න ජෙප්පෙකුත් දැන් ටිකකට කලින් ඔහොම කිව්වා..😁😁😁
    මම නම් ජෙප්පෙක් නෙව්යි බන්. මම ලන්කාවෙත් නෙවෙයි ඉන්නෙ :P :P :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    අපේ උන් දේශපාලකයින්ට ජය වේවා කියනවා, උන්ට නම් හැමදාම ජයයි. උන්ට කඩේ යන උන් හැමදාම පරාදයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට එක එකත් එක්ක කෙළ ගන්න යන්නේ නෑනෙ. මේක එහෙම යෑ
    මෙහෙ ඉන්දියන් කාරයෝ බංගලියෝ හිටියනං මැච් එකක් දිනුවම උන් එක්කත් කෙලගනියි :P වෙලාවට එක ටීම් එක රටම නියෝජනය කරන හින්ද හොඳයි
    සතුටු වෙලා මොනාද ලැබෙන්නෙ? අපිට Cricket, Soccer ගහන්න පුලුවන් වෙනවද? :P
    සතුටු වෙන්න මුකුත් ඔතල පාර්සල් කරලා අතට හම්බෙන්න ඕනේ නෑ බන් හම්බෙන දේ තමා සතුට :P ඔහොම හිතුවොත් ඉතිං ෆිල්ම් එකක් බලන්න වෙන්නේ නෑ රඟපාන උන් ගොඩ යනව අපිට හම්බෙන්නේ මොනවද , ක්‍රීඩාවක් බලන්න වෙන්නේ නෑ සෙල්ලං කරන උන්ට සල්ලි හම්බෙනව අපිට මොනවද හම්බෙන්නේ කිය කියා කියන්න පුළුවන් හැම එකක් ගැනම.
     
    • Haha
    Reactions: Ultron and neyohk

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    මෙහෙ ඉන්දියන් කාරයෝ බංගලියෝ හිටියනං මැච් එකක් දිනුවම උන් එක්කත් කෙලගනියි :P වෙලාවට එක ටීම් එක රටම නියෝජනය කරන හින්ද හොඳයි

    සතුටු වෙන්න මුකුත් ඔතල පාර්සල් කරලා අතට හම්බෙන්න ඕනේ නෑ බන් හම්බෙන දේ තමා සතුට :P ඔහොම හිතුවොත් ඉතිං ෆිල්ම් එකක් බලන්න වෙන්නේ නෑ රඟපාන උන් ගොඩ යනව අපිට හම්බෙන්නේ මොනවද , ක්‍රීඩාවක් බලන්න වෙන්නේ නෑ සෙල්ලං කරන උන්ට සල්ලි හම්බෙනව අපිට මොනවද හම්බෙන්නේ කිය කියා කියන්න පුළුවන් හැම එකක් ගැනම.
    උඹ ගත්ත example එක වැරදි. මට අදහස් කරන්න ඕන වුනේ. එක එකාට හුරේ දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ කියන එක
     
    • Like
    Reactions: LazyLizard

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Aluth ewun hama parama yanwa ne ban..eth wadak wenawada..thani minihekta gihin karanna puluwan magulak na..nayakayanta ona de thamai anthimata un karanne..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මෙහෙ ඉන්දියන් කාරයෝ බංගලියෝ හිටියනං මැච් එකක් දිනුවම උන් එක්කත් කෙලගනියි :P වෙලාවට එක ටීම් එක රටම නියෝජනය කරන හින්ද හොඳයි

    සතුටු වෙන්න මුකුත් ඔතල පාර්සල් කරලා අතට හම්බෙන්න ඕනේ නෑ බන් හම්බෙන දේ තමා සතුට :P ඔහොම හිතුවොත් ඉතිං ෆිල්ම් එකක් බලන්න වෙන්නේ නෑ රඟපාන උන් ගොඩ යනව අපිට හම්බෙන්නේ මොනවද , ක්‍රීඩාවක් බලන්න වෙන්නේ නෑ සෙල්ලං කරන උන්ට සල්ලි හම්බෙනව අපිට මොනවද හම්බෙන්නේ කිය කියා කියන්න පුළුවන් හැම එකක් ගැනම.

    දේශපාලනය කියන්නේ entertainment එකක් වෙච්ච එක වැරද්දක් නේද. අපි හොයන්නේ අපි පාළනය කරන්න උන්. හැබැයි මේ වගේ ඒවායේ අපි හදන්නේ වෙන පක්ෂ වල උන්ට කෙලවන ජොලිය.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,929
    113
    උඹ ගත්ත example එක වැරදි. මට අදහස් කරන්න ඕන වුනේ. එක එකාට හුරේ දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ කියන එක

    අැමරිකාවෙ උන් උනත් ජන්දෙන් පස්සෙ ජය සමරනවනේ..ඉතිං අපි මේකේ සැමරුවහම මොකෝ වෙන්නෙ?මොකද අපේ අැගේ කෑලි අඩුවෙනවද?උඹ ඒක ගැන ඔයතරම් හිතන්න ඵපා..😁😁

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඒ උනාට එක එකත් එක්ක කෙළ ගන්න යන්නේ නෑනෙ. මේක එහෙම යෑ

    kela ganna api wena ratawal wala ewun ekka inne nahane, allapu gedara india, aussi ewun nahane
    ohoma unanam randu wei

    minissu athal ekak ganne, sport ekak chande results ;) kawurut kamatiy tamange iskole, rata, weda karana company, pakshaya dinanawata
     
    • Like
    Reactions: neyohk

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    දේශපාලනය කියන්නේ entertainment එකක් වෙච්ච එක වැරද්දක් නේද. අපි හොයන්නේ අපි පාළනය කරන්න උන්. හැබැයි මේ වගේ ඒවායේ අපි හදන්නේ වෙන පක්ෂ වල උන්ට කෙලවන ජොලිය.
    දේශපාලනය කියන්නේ entertainment එකක් වෙච්ච එක වැරද්දක් නේද
    100% true
    මිනිස්සු හෙන තාවකාලික ආතල් එකක් ගන්නව අනුන් ගැන හිත හිතා තමන් ගැන හිතන්නෙ නැතුව
     
    • Like
    Reactions: stasia

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ගත්ත example එක වැරදි. මට අදහස් කරන්න ඕන වුනේ. එක එකාට හුරේ දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ කියන එක
    ඒක තමා මම කිවේ වැඩක් ප්‍රයෝජනයක් වාසියක් තියෙන්නම ඕනේ නෑ හුරේ දාන්න.

    අනික ෆිල්ම් එකකට ක්‍රිකට් මැච් එකකට සාපේක්ෂව නං චන්දෙ දිනුවට හුරේ දාන එකේ වැඩක් තියෙනව අඩුගානේ උන්ට කන්න බත් එකක් ගල් බාගයක් හරි හම්බෙනව නෙ. :P සමහරුන්ට නං රස්සා එහෙමත් හම්බෙනව. අරවට අපි අතින් වියදන් කරගෙන යන්න එපැයි
     
    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    ඒක තමා මම කිවේ වැඩක් ප්‍රයෝජනයක් වාසියක් තියෙන්නම ඕනේ නෑ හුරේ දාන්න.

    අනික ෆිල්ම් එකකට ක්‍රිකට් මැච් එකකට සාපේක්ෂව නං චන්දෙ දිනුවට හුරේ දාන එකේ වැඩක් තියෙනව අඩුගානේ උන්ට කන්න බත් එකක් ගල් බාගයක් හරි හම්බෙනව නෙ. :P සමහරුන්ට නං රස්සා එහෙමත් හම්බෙනව. අරවට අපි අතින් වියදන් කරගෙන යන්න එපැයි
    100 % සිරි ලාන්කිකයි :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    17388810_394309760954477_1609436559377569057_o.jpg