LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pathum kerner da kawuda kiana buwada ?
    නෑ බදුල්ලෙන් වියත්මග දාන්න හිටියේ දොස්තර කෙනෙක් පාලිත රාජපක්ෂ කියල. මනුස්සයගේ නම අන්තිම මොහොතේ කපල තමා මේ හපුච්චි ලිස්ට් එකට පැන්නේ.

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    නෑ බදුල්ලෙන් වියත්මග දාන්න හිටියේ දොස්තර කෙනෙක් පාලිත රාජපක්ෂ කියල. මනුස්සයගේ නම අන්තිම මොහොතේ කපල තමා මේ හපුච්චි ලිස්ට් එකට පැන්නේ.

    Sira ban aparada ma manusaya eluwa nam udima dinanawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    කොළඹ සරත් වැඩිම මනාප (විමල් ව දෙවැනි තැනට දාල )

    ගම්පහ නාලක ගොඩහේවා වැඩිම මනාප ( ප්‍රසන්න 2වෙනි තැනට දාල)

    මිනිස්සු දැන් වියත් යයි සැලකෙන පිරිස වෙත හෙමින් හෙමින් යනවා.. ලබන පාර ඔහොම වත් බේරෙන්න හම්බ වෙන්නේ නෑ මොකද අලුත් චන්ද ගොඩක් එකතු වෙන නිසා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නෑ බදුල්ලෙන් වියත්මග දාන්න හිටියේ දොස්තර කෙනෙක් පාලිත රාජපක්ෂ කියල. මනුස්සයගේ නම අන්තිම මොහොතේ කපල තමා මේ හපුච්චි ලිස්ට් එකට පැන්නේ.

    බලපං ඉතින් මේ බුරු පොහොට්ටු එවුන්ට මේ මනුස්සයට චාන්ස් එකක් දෙන්න බැරි උනානේ
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,176
    1
    13,053
    113
    Gotham City
    නෑ බදුල්ලෙන් වියත්මග දාන්න හිටියේ දොස්තර කෙනෙක් පාලිත රාජපක්ෂ කියල. මනුස්සයගේ නම අන්තිම මොහොතේ කපල තමා මේ හපුච්චි ලිස්ට් එකට පැන්නේ.

    මෙ වගෙ කෙනෙක්ව කපලාද අරකිව දාලා තිබ්බෙ ?
    බදුල්ලෙත් වියත්මගෙ එක්කෙනෙක් දෙවෙනියා වෙලා තියෙනවා නෙද ? ආමි පොරක්
     
    • Like
    Reactions: CGW