BR Help

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    BR ekak register kala 2018. Pradeshiya sabawata gewuuwa, but register sertificate eka awe ne paradeshiya lekam eken. Busines eka karanna une ne, eka down,
    but mata den Rs 3000k gewanna kiyala ewala, mokakda mekata karanne??
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක ගෙවල ප්‍රා ලේකම් ගාවට ගිහින් බිස්නස් එක ක්ලෝස් කරන්න ..
    එතකොට වැඩේ ඉවරයි
    ගොඩ වෙදකන් කරලා හැමදාම පෙනල්ට් ගෙවනවාට වඩා එක ලේසිය්....
     
    • Like
    Reactions: gayan94 and D_Mad

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    මටත් ප්‍රශ්නයක් තියෙනවා. BR එකේ Application එක භාෂා 3 න් කැමති එකකින් පුරවන්න පුලුවන්නෙ. අපි application එක සිංහලෙන් පිරෙව්වා කියමු. එතකොට, BR certificate එක එන්නෙත් සිංහලෙන්නෙ. අපේ business name එකේ Board එකක් දාන්න වෙනවනෙ. ඒකෙත් සිංහලෙන් දාන්න ඕනි ද? english වලින් දැම්මොත් අවුල් ද?

    English වලින් දැම්මොත් අවුල් වෙන business names තියෙනවනෙ.

    International වැඩ වලට BR Certificate එක දෙන්න බලාපොරොත්තු වෙනව නම් English වලින්ම application එකේ ඉඳලා පුරවලා, හදාගෙන තියෙන එක වටිනව නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057

    just get a certified translated copy in english from any translator
     
    • Love
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    Aluth Company BR wala nam Sinahala & English dekenma thiyanwa. Print karalama thiyenne.
    Sole trader nam dakke na lagadi...

    PVT LTD BR CF වල නම් එනව බන් Eng & Sin දෙකෙන්ම. Sole proprietorship BR වල තමයි හොයාගන්න ඕනි.
     
    • Like
    Reactions: gayan94