Super Diesel vs Normal Diesel

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Is it ok to pump Normal diesel for a Super diesel recommended vehicle? What is the difference?
     
    • Like
    Reactions: D_Mad

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ammoo epaaaa
    lankawe normal diesel pattama chora

    puluwan tharam super diesel gahanna. mama nam petrol wahaneta 92 gahuwata, aniwa mage diesel car ekata super diesel gahnawa
    BMW wala nikan diesel gahala itiri karana ganata wada hena ganak yanawa hadanna yaddi :P
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Machan common rail engine ekak thiyena vehicle ekakata Nan normal diesel Gahanna hithannawath epa
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Unless you want an expensive injector replacement and associated costs . You can't treat common rail engines like good old diesels. ( which is why old Hiace vans are so much easier to run and maintain compared to newer KDH)
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    common rail engine කියන්නේ පට්ට efficent engine system එකක් එය උනාට හරියට මේන්ටේන් කලේ නැත්තං හෙනම ලෙඩක්. common rail engine තියෙන වාහනයක් තියෙනවා නම් ලොකු ලොකු දේවල් කරන්න ඕන්නෑ මේ පහල තියෙන දෙක හරියට කරනවා නම් කිසි අවුලක් නැතුව කාලයක් ද දුවතැ හැකියි.

    1. කිසිම දවසක බාල ඩීසල් ගහන්න එපා සුපර් ඩීසල් විතරක්ම ගහන්න.
    (වෙන කරන්නම දෙයක් නැති උනොත් ෂෙඩ් එකක් හොයාගන්න බැරි උනොත් normal diesel 500ක විතර ගහලා පස්සේ super disel ful tank ගහපන්).

    2. හොඳ laugfs shed එකකින් විතරක් තෙල් ගහපන් මොකද අනිත් ඒවායේ බාල ඩීසල් කලං කරනවා.

    3. කිසිම දවසක තෙල් නැතුව වාහන නවතින්න මිස් කරන්න දෙන්න එපා. එක පාරක් හරි වුනොත් fuel pump එකට බඩු බනිස්.

    4. වාහනෙන් ගෙනෙන agent ළඟටම දීලා maintanance වැඩ කරගන්න. මොකද agen service record වලට ලොකු value එකක් තියෙනවා විකුණද්දී. අනික උන් දාන්නෙ manufacturer recommended oil, manufacturer recommended routing check ups උන් කැරෙනවා.

    එච්චරයි සරලව කිව්වොත් හොඳ පැට්‍රල් ෂෙඩ් එකකින් super diesel විතරක් full tank ගහලා fill up කර කර තියාගෙන agent ගෙන් මේන්ටේන් කරගන්නවා නම් කිසි අවුලක් නැහැ
     
    • Like
    Reactions: rarabhagya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    Pick up wadi super disel gahuwama. Normal disel walata wada durak duwannath puluwan.
    eka nam boru kathawak. pickup eke nam podi wenasak tienna puluwan. ekata gewana gaanata watinawada? hardly noticable difference. oyata ochara ma oni nam SOLTRON bottle 2k aran full tank 2k mix karanna oita wada wenasak ganna puluwan. nattan high octain can ekak wurth eken
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මං අහල තියෙන්නෙ ලංකාවෙ සුපර් ඩීසල් වත් ඔය කොමන් රේල් වාහන වලට හරියන්නෙ නැහැ කියලා, මට හරියට මතක නැහැ ගනන් හිලවු, ලංකාවෙ සුපර් ඩීසල් වල තියන සල්ෆර් ප්‍රමානෙ, කොමන් රේල් වාහන වලට ගහන්න ඕන ඩීසල් වල රෙකමන්ඩ් කරලා තියන සල්ෆර් ප්‍රමානෙට වඩා 10 ගුනයක්ද කොහෙද වැඩියි කියලා කොහෙ හරි කියෙවුවා

    ඒක නිසා කීයටවත් නෝමල් ඩීසල් නං ගහන්න එපා
     
    • Wow
    Reactions: HypermaD2