Voice Teen Hana Shafa - Sinhala Mashup Cover Official Music Video

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Rihanna 🙄වගේ🤔
    කට වහලා ඉන්නකොට ලාවට පොඩ්ඩක් hailee steinfeld පොඩි කාලේ වගේ

    ඒකත් මේකප් එක හින්දා

    hailee_steinfeld.jpg
    _86704623_596d8549-82ee-453b-b3f9-dd7649307887.jpg
     
    • Like
    Reactions: reddit and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,765
    113
    34
    Kalutara
    ආව විතරනේ බං . සින්දු හදලා කියන්න කාලයක් නැහැ නේ :angry: :angry: :angry:
    අපෝ ඔය හොඳටම කල් ඇති, දැන් ග්‍රෑන්ඩ් ෆයිනල් ඇවිල්ලනේ තියෙන්නේ. කවර් ගහනවා නම් දිගටම කවර් ෆීල්ඩ් එකේ ඉන්න ඕන අපි මචං වගේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අපෝ ඔය හොඳටම කල් ඇති, දැන් ග්‍රෑන්ඩ් ෆයිනල් ඇවිල්ලනේ තියෙන්නේ. කවර් ගහනවා නම් දිගටම කවර් ෆීල්ඩ් එකේ ඉන්න ඕන අපි මචං වගේ.
    මේ පොඩි කෙල්ලක් නේ බං . තව කල් තියෙනවා හිමීට තමන්ගේම එකක් කියයි
     
    • Like
    Reactions: Heshan Daminda