127K views - 4 hours ago
echchara views adde kohomada mekata
echchara views adde kohomada mekata
echchara views adde kohomada mekataකට ඇරියම බෙකීජී වගේ.
ඇයි බන් අනුන්ගෙ සින්දු කියන්නෙ මුන් හැමෝම
Thamunta hakiyawak nati nisa
ආව විතරනේ බං . සින්දු හදලා කියන්න කාලයක් නැහැ නේකට ඇරියම බෙකීජී වගේ.
ඇයි බන් අනුන්ගෙ සින්දු කියන්නෙ මුන් හැමෝම

අපෝ ඔය හොඳටම කල් ඇති, දැන් ග්‍රෑන්ඩ් ෆයිනල් ඇවිල්ලනේ තියෙන්නේ. කවර් ගහනවා නම් දිගටම කවර් ෆීල්ඩ් එකේ ඉන්න ඕන අපි මචං වගේ.ආව විතරනේ බං . සින්දු හදලා කියන්න කාලයක් නැහැ නේ![]()
![]()
![]()
තමුන්ගෙ සින්දුවක් කියන්න තියෙන්න ඕනෙ අමතර හැකියාව මොකක්ද?
lassanai. location nam hari ne under construction buildings hitan thiyenawa
voice teen fan base eka tiyenawane,මේ පොඩි කෙල්ලක් නේ බං . තව කල් තියෙනවා හිමීට තමන්ගේම එකක් කියයිඅපෝ ඔය හොඳටම කල් ඇති, දැන් ග්‍රෑන්ඩ් ෆයිනල් ඇවිල්ලනේ තියෙන්නේ. කවර් ගහනවා නම් දිගටම කවර් ෆීල්ඩ් එකේ ඉන්න ඕන අපි මචං වගේ.