Sujeewa out ahahahaha

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සුජීව ජාතික ලැයිස්තුවෙන් ගනියිද දන්නේ නෑ මොනව උනත් සජිත් එක්ක මුල ඉඳන් හිටපු එකෙක් නෙ


    එහෙම ගන්න ගියොත් ටෙලිපොන් එකත් දෙකඩ වෙයි. පැරදුන උන් ඔක්කොම බලන් ඉන්නේ ඕකෙන් එන්න. සුජීව ගත්තොත් අජිත් පි ව ගන්න වේවි තව අර මාතලේ අලුවිහාරේ ලා වගේ ගොඩක් ඉන්නවා.
    හරින් වගේ උන්ට දැනටම පොරොන්දු වෙලා තියෙන්නේ ගන්නං කියලා. මන් දැක්ක අසාත් සාලි කාරයත් කිව්වා පොරොන්දු වුනාලු ලැයිස්තුවෙන් ගන්න. තව එරන්, ටෙලිපොන් එකේ ලේකම් වගේ අයත් ගන්න තියෙනවා. තිස්සත් ලයිස්තුවේ ඉන්නවා.
     
    • Like
    Reactions: LazyLizard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,212
    164,306
    113
    එකමත් එක රටක
    බුකියා නෑ ... :lol:

    කොළඹ මනාප ප්‍රතිඵලය
    ශ්‍රීලපොපෙ (12)

    සරත් වීරසේකර – 328,092
    විමල් වීරවංශ – 267,084
    උදය ගම්මන්පිල – 136,331
    විජේදාස රාජපක්ෂ – 120,626
    බන්දුල ගුණවර්ධන – 101,644
    ප්‍රදීප් උඳුගොඩ – 91,958
    දිනේෂ් ගුණවර්ධන – 85,287
    මධුර විතානගේ – 70,205
    ප්‍රේම්නාත් සී. දොලවත්ත – 69,055
    ගාමිණී ලොකුගේ – 62,543
    සුසිල් ප්‍රේම්ජයන්ත – 50,322
    ජගත් කුමාර – 47,693
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සජිත් පේ‍්‍රමදාස 305044
    එස්.එම්. මරික්කාර් 96916
    මුජුබර් රහුමන් – 87589
    හර්ෂද සිල්වා – 82845
    චම්පික රණවක – 65574
    මනෝ ගනේෂන් – 62091

    පේනවනේ සිංහලලු

    සිංහල 2යි
    හම්බ 2යි
    දෙමල 1යි

    ක්‍රිස්තියානි 1යි
    ජාති, ආගම් එක්ක පටල ගන්න එපා.
    ක්‍රිස්තියානි/කතෝලික වීම ගැටළුවක් වෙන්නෙත් නෑ සිංහල කියන මිනිස්සු බෞද්ධත් නෙවේ. බොරුව කරන්නේ.
    ආගමික වශයෙන් ගත්තම මුස්ලිම් විතරයි අපේ රටේ හෙනයකට ඉන්නේ.
    හින්දු ආගමික දෙමල මිනිස්සු රටට ප්‍රශ්නයක් නෙවේ.

    මොන ජාති ආගම උනත් දේශපාලකයන් කරන්නේ එකම බිස්නස් එක. ඒ නිසා වෙනසක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,212
    164,306
    113
    එකමත් එක රටක
    සජිත් පේ‍්‍රමදාස 305044
    එස්.එම්. මරික්කාර් 96916
    මුජුබර් රහුමන් – 87589
    හර්ෂද සිල්වා – 82845
    චම්පික රණවක – 65574
    මනෝ ගනේෂන් – 62091

    පේනවනේ සිංහලලු

    සිංහල 2යි
    හම්බ 2යි
    දෙමල 1යි
    ක්‍රිස්තියානි 1යි

    ඉතින් මොකද්ද බන් අවුල ?? ජාති, ආගම් ද ?
    උබලට දෙමල මිනිස්සු සෙට් එකක් සිංහල කෙනෙක්ව තෝරගත්ත එක මාරයි. ඒ දෙමල මිනිස්සු ජාතිය ගැන හිතන්නේ නැතුව තමන්ට වටින කෙනා තේරුවා. උබලා තාම ජාතිය,ආගම ගැන හොයනවා. අනික කොළබ මුස්ලිම්, දෙමල කොච්චර මිනිස්සු ඉන්නවද ? :rofl: මහින්දටවත් අවුලක් තිබ්බේ නෑ කොල්ලෝ කතෝලික කෙල්ලෝ බැන්දට ...................
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් පො&න සජිය හම්බයො පැටවු ගස්සනව .. පේනවනෙ පාඨලිලට වෙලා තියෙන දේ මරික්කාරුයි රහුමානුයි ඌටත් වඩා මනාප අරන් පො&න ගු ඇන් පි බල්ලො හම්බයන්ගෙ ලොවනව තාමත් තදේටම නොදකින් පඨලි රෙදි ඇදන්ද දන්නෙ නැ ලගගෙන ඉන්නෙ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    kawda ban Christian? Harshada? u honda eka ban. poddak pissu wunata 1990 ambulance genawe pora

    ආ අර ඔය කියන්නේ විපක්ෂයේ ඉද්දී ආර්ථිකය ගැන පොර ටෝක් දෙන,ආණ්ඩුවේ ඉද්දී හොයාගන්න වත් නැති ආර්ථික විශේෂඥයාද
     
    • Like
    Reactions: Amos

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ආ අර ඔය කියන්නේ විපක්ෂයේ ඉද්දී ආර්ථිකය ගැන පොර ටෝක් දෙන,ආණ්ඩුවේ ඉද්දී හොයාගන්න වත් නැති ආර්ථික විශේෂඥයාද
    uge economics nam wadak na. karapu ekama de 1990 witarai.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉතින් මොකද්ද බන් අවුල ?? ජාති, ආගම් ද ?
    උබලට දෙමල මිනිස්සු සෙට් එකක් සිංහල කෙනෙක්ව තෝරගත්ත එක මාරයි. ඒ දෙමල මිනිස්සු ජාතිය ගැන හිතන්නේ නැතුව තමන්ට වටින කෙනා තේරුවා. උබලා තාම ජාතිය,ආගම ගැන හොයනවා. අනික කොළබ මුස්ලිම්, දෙමල කොච්චර මිනිස්සු ඉන්නවද ? :rofl: මහින්දටවත් අවුලක් තිබ්බේ නෑ කොල්ලෝ කතෝලික කෙල්ලෝ බැන්දට ...................
    kiyala wadak na! 😁
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුජීව තාම ගේම අත ඇරලා නෑ වාගේ :P

    d186YPJ.png
     
    • Like
    Reactions: sidathsaumya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අනේ මන්ද මහින්ද ගෝටා රනිල් මයිත්‍රී වගේ කෙනෙක් වෙන්න ඇති නේද :baffled: ලොකුම කියන්නේ ඉතිං පොඩි මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ නෙ
    @nicjosh83 kiyanna patali wenna athi.oka kiyanna minissu uwa halala wena ekek theruwa wage Katha wakne.list eke ehema ekek inne pataline

    patali champika
    Ehenam aniwa sjb the iwarayi paraduna un aniwa patalita gema adinawa.loku waliyak