සුජීව ජාතික ලැයිස්තුවෙන් ගනියිද දන්නේ නෑ මොනව උනත් සජිත් එක්ක මුල ඉඳන් හිටපු එකෙක් නෙ
එහෙම ගන්න ගියොත් ටෙලිපොන් එකත් දෙකඩ වෙයි. පැරදුන උන් ඔක්කොම බලන් ඉන්නේ ඕකෙන් එන්න. සුජීව ගත්තොත් අජිත් පි ව ගන්න වේවි තව අර මාතලේ අලුවිහාරේ ලා වගේ ගොඩක් ඉන්නවා.
හරින් වගේ උන්ට දැනටම පොරොන්දු වෙලා තියෙන්නේ ගන්නං කියලා. මන් දැක්ක අසාත් සාලි කාරයත් කිව්වා පොරොන්දු වුනාලු ලැයිස්තුවෙන් ගන්න. තව එරන්, ටෙලිපොන් එකේ ලේකම් වගේ අයත් ගන්න තියෙනවා. තිස්සත් ලයිස්තුවේ ඉන්නවා.
ලොකුම කියන්නේ ඉතිං පොඩි මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ නෙ