U N.P පශ්චාත් මරණ පරික්ෂණය

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    2/3 වෙන පලවෙනි රාජකාරිය ජනතාවට නොවේ රාජපක්ශ රෙජිමයේ අනාගත බලය තහවුරු කිරීමයි

    කැට තියලා කියන්නේ ඔන්න
    ඔව් නේද. උඹල නං ඉතින් බැලුවේ සජිත් මොහමඩ් ප්‍රේමදාස ගෙනත් මුස්ලිම් බලය තහවුරු කරන්න නේ. එහෙම වැදගත් දේවල් කොහෙද දැන් ඉතින්. හකීම් වගේ දේශප්‍රේමියෙක් එක්ක සජිත් මොහමඩ් ප්‍රේමදාස ආව නං කොච්චර එකක් ද නේ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මට නම් පෞද්ගලික ලාභ ලැබිලා නැහ මෙ වෙනකන්. මන් කිව්වෙ
    බලයෙ ඉන්න නම් ඒ දෙවල් කරන්න වෙනවා මෙ රටෙ හැටියට
    නිමල් සිරිපාල වගෙ උන් බදුල්ලෙන් උඩින්ම එන්නෙ ඇයි ?
    ඌ සෞක්‍ය ඇමති කාලෙ කී දෙනෙක්ට ජොබ් දුන්නාද ? නාමල් ගෙ නිල් බලකායෙන් කී දෙනෙක් ජොබ් ගත්තාද ?
    මිරිස් කුඩු ප්‍රසන්න ,ගීතා මෙ වගෙ අය පාර්ලිමෙන්තු ආවෙ කොහොමද ?
    කැලැ පාළු චන්ද්‍රසෙන උඩින්ම ආවෙ කොහොමද ?

    එතකොට මුලු ලංකාවෙම මිනිස්සු 2/3 දුන්නෙ උඹ ඔය කියන එවුන් උන්ට වැඩ කරපු එවුන්ට සැලකුව නිසා කියලද? :D
    ජොබ් ගත්ත එවුන්ගෙ පවුල් සෑහෙන්න ලොකු ඇති :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,779
    113
    එතකොට මුලු ලංකාවෙම මිනිස්සු 2/3 දුන්නෙ උඹ ඔය කියන එවුන් උන්ට වැඩ කරපු එවුන්ට සැලකුව නිසා කියලද? :D
    ජොබ් ගත්ත එවුන්ගෙ පවුල් සෑහෙන්න ලොකු ඇති :lol:
    ජොබ් එකට ප්‍රජනනයේ යෙදෙන එවුන් වෙන්ඩ ඇති. උන් ඉපදෙන්නෙත් අවුරුදු 18 වෙලා වෙන්න ඇති......

    මිනිස්සු බහුතරයක් දුන්නේ නායකත්වය ට, දිශාව ට,.......

    ගමේ හොඳම චන්ඩියෙක් ඉන්නව නම් වෙන චන්ඩින්ගෙන් කරදර නෑ..... පොනිලට මට්ට ගූ කාලා, පුක ඈත් කල නිසා නේ පල්ලි බෝම්බ ගියේ.

    අපි සිංහල නම් මට්ට, දෙමළ පනික්කියන්ට නැමෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: erozan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩීල් කුමරුගේ කට්ටිය ගූ ඇන් පිය ගැන දුක් වෙනවා වගේ
     
    • Like
    Reactions: sidathsaumya

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    U.N P එකට උන ප්‍රධාන දේ තමයි ශ්‍රි ලාංකීය සිතිවිලි තේරුම් ගැනීමට අපොහොසත් වීම.මිනුස්සු නිකං කන්ඩ ඉල්ලන්නෑ
     
    • Like
    Reactions: vito and Bobcat123

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Main Reason : Ranil do not like to keep capable men around him. He likes Weak guys : Butterflies.
    and he listens to Gossip and Bad mouthing : Kelaam :
    People voted in Jan 2015 for promises made : Ranil is such an idiot : He never kept even ONE promise

    Lasantha Ekneligoda Thajudeen Roshane Shanaka , Michael were forgotten. 28 Prisoners ar Welikada , Rathupaswala were forgotten.
    Then Arjun M / Aloysius / Bond Scam
    Appointing idiots as ministers : Deal Dasa , Marapana, Butterfly Sagala ; and Thalatha failed
    Gen SF / Ranjan R , Eran , Harsha , were down graded.

    Ranil's time is over : I hope he retires and goes home or goes behind Arumugam Thondaman
     
    • Like
    Reactions: LazyLizard

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    U.N P එකට උන ප්‍රධාන දේ තමයි ශ්‍රි ලාංකීය සිතිවිලි තේරුම් ගැනීමට අපොහොසත් වීම.මිනුස්සු නිකං කන්ඩ ඉල්ලන්නෑ
    hariyata hari. Sajith Mohamed hithuwe nikan salli dennam kiwwahama hari kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උට්ටො ඌව පත් කරේ උගේ ජාතියේ උන් නේ . උන්ට හකීම් කොරල ඇති. නිපුණ රණවක මාතරට පැරශුට් එකෙන් බැහැල මොනාද කරේ. උගේ එකම සුදුසුකම මහින්දගේ නංගිගේ පුතා වීමයි සල්ලි කෝටි ගනන් වියදම් කිරීම
    උන්ගෙ ජාතියෙ උන් වෙන්නෙ කොහොමද බල්ලො තොපේ මීහරක් තමයි දීල තියෙන්නෙ.. කොළඹින් මරික්කාරුයි රහුමානුයි ආවෙ උන්ගෙ ජාතියෙ උන් දීලද බැල්ලියෙ, තොපි හැමදාම කරේ ඕක තමයි.. වැරද්ද හදාගෙන සිoහල මිනිස්සු වෙනුවෙන් පෙනි ඉන්නෙ නැ, වැරද්ද වහ ගන්ඩ හු&තෙ කතා නම් පෝස්ට් කරනව..බලාගෙන ඉදපියවු තොපේ නායකය හකීමය හරි බදුර්දින හරි වෙන දවස වැඩි ඈතක නැ....

    hariyata hari. Sajith Mohamed hithuwe nikan salli dennam kiwwahama hari kiyala.
    අනේද කියන්නෙ පො*න සජිය හිතාගෙන උන්නෙ හම්බයන්ගෙ පු* ලොවාගෙන 20000ක් දෙන්නම් කියපු ගමන් සිහල මිනිස්සු චන්දෙ දෙයි කියල...නොකා නොබි මලත් ඔය හම්බ හැත්තගෙ පස්ස වෙවකන සුනඛයට සිoහල මනාප නැ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    Main Reason : Ranil do not like to keep capable men around him. He likes Weak guys : Butterflies.
    and he listens to Gossip and Bad mouthing : Kelaam :
    People voted in Jan 2015 for promises made : Ranil is such an idiot : He never kept even ONE promise

    Lasantha Ekneligoda Thajudeen Roshane Shanaka , Michael were forgotten. 28 Prisoners ar Welikada , Rathupaswala were forgotten.
    Then Arjun M / Aloysius / Bond Scam
    Appointing idiots as ministers : Deal Dasa , Marapana, Butterfly Sagala ; and Thalatha failed
    Gen SF / Ranjan R , Eran , Harsha , were down graded.

    Ranil's time is over : I hope he retires and goes home or goes behind Arumugam Thondaman
    Why do you say 28 prisoners in Welikada? THE reason people like Gota is that he knows what to do with criminals!
    Thajudeen was NOT forgotten. Thajudeen was exhumed until his bones were worn away. And THAT's another reason why people didn't like Ranil and the clan. The more the Welikada prisoners and Thajudeen were mentioned, the more the population fell in love with the Rajapakses.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    116907102_3784104101605594_9129392435652394852_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    උන්ගෙ ජාතියෙ උන් වෙන්නෙ කොහොමද බල්ලො තොපේ මීහරක් තමයි දීල තියෙන්නෙ.. කොළඹින් මරික්කාරුයි රහුමානුයි ආවෙ උන්ගෙ ජාතියෙ උන් දීලද බැල්ලියෙ, තොපි හැමදාම කරේ ඕක තමයි.. වැරද්ද හදාගෙන සිoහල මිනිස්සු වෙනුවෙන් පෙනි ඉන්නෙ නැ, වැරද්ද වහ ගන්ඩ හු&තෙ කතා නම් පෝස්ට් කරනව..බලාගෙන ඉදපියවු තොපේ නායකය හකීමය හරි බදුර්දින හරි වෙන දවස වැඩි ඈතක නැ....
    එම තමා ඉතින් දැන් ඔක්කම ලොකු ටවුන් වල ජීවත් වෙන්නේ මුස්ලිම් මිනිස්සුනෙ. ඉතින් එයාලට කැමති කෙනාට එයාල දායි. දැන් ඔය ජාතික ලයිස්තුවෙන් මහින්ද ගත්තේ 3 එක අවුලක් නැද්ද. ජන්දෙන් අකැපයි ජාතික ලයිතුව කැපයි
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Thajudeen was NOT forgotten. Thajudeen was exhumed until his bones were worn away. And THAT's another reason why people didn't like Ranil and the clan. The more the Welikada prisoners and Thajudeen were mentioned, the more the population fell in love with the Rajapakses.

    Sinhala Buddhists DO NOT know what they want

    Thawa 2 years yanakota peneyi Rajapaksala ge weda

    2005 - 2015 karata wedi deyak den karayida ?

    UNP eka weradi godak kara thamayi : Ranil ta ona une Rajapaksala bera ganna
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Unp වැටෙන්න මූලිකම හේතුව උනේ JR ගේ පවුල් වාදේ. මිනිහා කරපු ගොන් වැඩ. කොහොමත් unp ය 77 වෙනකම් බහින කලාවේ හිටියේ. රටට වැඩක් ඇති දෙයක් කලේ බොහොම අඩූවෙන්. රටේ තුනවෙනි බලවේගේ විදිහට දිගටම සමසමාජේ හිටියා. 77 මොකක් උනාද කියලා කියන්න අමාරුයි. කවදාවත් පැරදුනේ නැති ශ්‍රී ලංකා ආසන පරදිනවා. අසන මට්ටමේ න් හින්දා ජේ ආර් 5/6 ගන්නවා. සමසමාජ බලකොටු වැටෙනවා. මේකෙන් පස්සේ ජේ ආර් මැතිනිව පන්නනවා. අවුත් ව්‍යවස්ථාව ගේනවා. නිදහස් තමුන්ගේ ආණ්ඩුව ගෙනාවා කියලා පෙන්නන්න ජනරජ දිනය නතර කරනවා. අළුත් චන්ද ක්‍රමය ගේනවා. කවදාවත් ශ්‍රීලංකා එකට වුනේ තමුන්ගේ පක්ෂේට නොවෙන්නත් හැමදාම බලයේ ඉන්නත්. ඊළඟට තමුන් යළටතේ ඉන්න හොඳම නායකයෝ දෙන්නන් කොටවනවා.තමුන්ගේ පවුලට නායකත්වය තියාගන්න. අන්තිමට තමුන් අහක්වෙන වෙලාවේ ප්‍රේමදාස නායකයා කරනවා. මොකද තමුන්ගේ පරපුරට බාධාවක් නොවෙන්න. ප්‍රේමේ බෝම්බෙන් නොමැරෙන්න චන්ද්‍රිකා දිනනවා බොරු. චන්ද වංචාවලට නම් ගිය කාලයක් ඒ. ඒත් ප්‍රේමදාස අඩු කුලේ(රදා) කියන එක පරම්පරාවට පාලනය කරන්න අමාරුවක් වුනා. ඊළඟට විජේතුංග දෙවනි පාර නොයිල්ලපු එකයි. නිවිච්ච චරිතයක් වුන් හින්දයි. කවදාවත් ජාතික මට්ටමේ නායකයේක් නොවිච්ච එකේයි වාසිය චන්ද්‍රිකා ට ලැබුනා. ගාමිණි බෝම්බෙන් මලා ලලිත්ට වෙඩි තිබ්බා. මේ දෙකම අදටත් අභිරහස්. නිකම් ම බෑනා පක්ෂේ නායකයා වුනා හැබයි එතකොළට හතලිස් ගානක් කොල්ලා. ඒත් නායකත්වය හරි නැහැ. කවදාවත් හැදුනේත් නැහැ. 2000හේ ආණ්ඩු පෙරළියෙන් පස්සේ තමුන්ටත් අර මාමාගේම විදිහට හිතන්න පුළුවන් කියලා පෙන්නලා පක්ෂේ ඇතුලේ බේද හැදුවා. තමුන්ගේ පන්තියට විතරක් වැඩ කලා. බටහිර ගැතිව වැඩ කරලා මිනිස්සුන්ට එපා වෙලා ගෙදර ගියා.99 ජනාධිපති වෙන්න චාන්ස් එකක් තිබිලා පැරදුන එක හොදට ගියා එක අතකට. දිනපු කාලේ තමුන්ගේ මිතුරන්ට හොදට සැළකුවා. මහින්ද බලෙන් නායකයා වෙලා නිදහස් පක්ෂයේ ඇතුලේ ලොකු දෙයක් කලා රනිල් දෙවන පෙළ එලව ගත්තා. මහින්ද හින්දා පක්ෂේ ඇතුලේ දෙවන පෙලක් හැදුනේ නැහැ. රනිලා තිබ්බ එකක්.නැති කලා. අන්තිමට 2015සිරාව ඉත්තා කරලා දිනපතා සාමන්‍ය මිනිස්සුම අමතක කරලා එයාගේ වටේ ඉන්න රැල සතුටු කරන්න ගියා. මහින්ද කරපු දේ වල් එකක් වත් ගනන් ගත්තේ නැහැ. අන්තිමට සජියාව ජනාධිපති වරණේට දැම්මා. සජියා ගොනා රැල්ල ගෝඨාභය වගේ දේවල් හින්දා සජියා පැරදුනා. ඒත් අන්්තිමළට පක්ෂේ පරපුර ට යවන්න. කරපු ගොන් වැඩක් ඒකත්. රුවන් නායකයා කරන්න.අන්තිමට සජියා වෙනම ඉල්ලුවාට එකට කොකු දදා හිටියා. මිනිස්සු ඉන්නේ කොහෙද බැංකුවේ නැහැ. අන්තිමට හේදිලාම ගියා. අවුරුදු තුනකට කලින් හිටන්ට වුන් දේ බැළුවනම් හැදෙන්න තිබ්බා ඕනේ තරම්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/QUOTE]
    එම තමා ඉතින් දැන් ඔක්කම ලොකු ටවුන් වල ජීවත් වෙන්නේ මුස්ලිම් මිනිස්සුනෙ. ඉතින් එයාලට කැමති කෙනාට එයාල දායි. දැන් ඔය ජාතික ලයිස්තුවෙන් මහින්ද ගත්තේ 3 එක අවුලක් නැද්ද. ජන්දෙන් අකැපයි ජාතික ලයිතුව කැපයි
    පො&න කතා තවත් කියවන්ඩ එපා බල්ලො ඕනම කෙනෙක්ට තේරෙනව තොපි චන්දෙ දීල තියෙන්නෙ හම්බයන්ට කියන එක..බලපියකො පොහොට්ටුව ඉන්න තරමක් ඉන්නෙ සිහල මිනිස්සු ඒකට තොපි නොදකින් 26+හම්බයො නොදකින් ..මහින්ද හකිමව බදුර්දින්ල වගේ අන්තවාදියො අරන් නැ පො&නයො..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    පො&න කතා තවත් කියවන්ඩ එපා බල්ලො ඕනම කෙනෙක්ට තේරෙනව තොපි චන්දෙ දීල තියෙන්නෙ හම්බයන්ට කියන එක..බලපියකො පොහොට්ටුව ඉන්න තරමක් ඉන්නෙ සිහල මිනිස්සු ඒකට තොපි නොදකින් 26+හම්බයො නොදකින් ..මහින්ද හකිමව බදුර්දින්ල වගේ අන්තවාදියො අරන් නැ පො&නයො..
    [/QUOTE]
    ජෙප්පෝ වගේ ආගමටත් බයයි නේ සැමන් බයියෝ
     
    Similar threads