U N.P පශ්චාත් මරණ පරික්ෂණය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඕකුන් රට වෙනුවෙන් කවද්ද මචන් වැඩක් කරේ..පේනවනෙ මෙදා චන්දෙ සිහල උන්ව හලල දාර හම්බයො 29ක්ද කොහෙද පාර්ලිමේන්තුවට යවල...ඒකෙන්ම හිතාගනින්කො මුන්ගෙ කෙරුවාව...
    ණය අරන් සංවර්ධන කරන එක රට හදන එකක් ද බන් . දැන් ට්‍රිලියන් 14 ලු නේද ශුද්ද ණය බර සා වෑව් . හෙමීට ගෙවපන් ඇ
     
    • Like
    Reactions: Lankaputhra16

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    united-national-party-sri-lanka-unp-logo.jpg
    ප්‍රතිසංවිධානය කිරීම ඔබට භාරදුන්නද ?

    මමනම් කියන්නේ පාක්ෂිකයාගේ සිතුම් පැතුම් තේරුම් නොගැනීම හා පරණම පක්ෂය ලෙස උඩඟුවීම

    අපි මොනවා කිව්වත් තවම ලාංචනේ ඉන්නේ අලියෙක්ද ඇතෙක්ද තේරුම් නොගත් පක්ෂයක් නේද ?
    Mechchara dawasak mamath oka dakke na kiyapanko
    Aliya Aliya kiwwata athekne inne:o
     
    • Wow
    Reactions: indika_sam

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔව් දැන් අර පොහොට්ටුවෙ නිපුණ රණවක 1 උනෙ මාතරින් ? රට ගැන හිතලානෙ ?
    බලන්නක්කො එකෙත් හැටි
    නාමල් බෙබි නිල් බලකාය හැදුවෙත් රට ගැන හිතලානෙ ?

    මම ඇහුවෙ ඡන්දෙ ඉල්ලපු අය ගැන නෙමෙයි, උඹල (පාක්ෂිකයො) ගැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උබල සිංහලයන්ට කෙලින් එකනේ වෙන්නේ . මතකද වෙඩි තිබ්බා වතුර ඉල්ලුවම , EPF එක ඉල්ලුවාම
    උබලගෙ පන්ඩුවම පිලිහත්තෙ පො+නයො පරික්ශන කරල වෙඩි තියන්ඩ කියල කිසිම නියෝගයක් කරල නැ කියල තෝ මොනාද තවත් දොඩවන්නෙ සක්කිලියො..??? එහෙ මිනිස්සුත් ඒක පිලි ගන්න නිසානෙ පකෝ රතුපස්වල ගම් සබාවත් පොහොට්ටුව දිනෙවුවෙ..300 මරල දැම්ම බදුර්දිනගෙ පක ලොවන පො&නය තව කියවන්ඩත් එනව නොදකින් පකෝ වැලලියන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔව් දැන් අර පොහොට්ටුවෙ නිපුණ රණවක 1 උනෙ මාතරින් ? රට ගැන හිතලානෙ ?
    බලන්නක්කො එකෙත් හැටි
    නාමල් බෙබි නිල් බලකාය හැදුවෙත් රට ගැන හිතලානෙ ?
    ඒ වාගේද හම්බයෝ 29 පාර්ලිමේන්තු ඇරියම නේද .කොච්චර පින් ද🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    JR මහතා නියම වෙලාවෙදි පක්සෙ ප්‍රේමදාස මහත්මයාට භාරදුන්නා.
    රනිල් එක කලේ නෑ. නායකකමේ ඉදගෙන කකුලෙන් ඇද්දා. ජනපතිවරනෙදි පරාද වුනා ඉතින් එ තරහත් හිතේ තියාගෙන සජිත් වෙනම තරග කලා. ලොකු වාසියක් වුන් නෑ. මිනිස්සුන්ට පේන්නෙ සජිතුත් ජෝකර් වගෙ. රෑට ගෙදර එනවා,බොත්තම් එබුවම මිඩ් වයිෆ් එනවා, ඩ්‍රම්ස් ගිටාර් පියානො ගහගහා සින්දු කියනවා, නිකන් සල්ලි දෙනවා ගෙවල් හදනවා ඒව මිනිස්සුන්ට හරියන් නෑ. පැහැදිලි සන්වර්ධනයක් ඕනෙ
    අනික තම්බිලා දෙමලු ටික වටකරන් ඉන්න නිසා සජිත්ට මහ ජාතිය චන්දෙ දෙන්නෙම නෑ.
    අඩුම ගානෙ ජේ ආර් එහෙම නැත්තම් තමන්ගෙ මාමා ව වත් ආදර්ශයට ගත්තානම් ?
    සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න සජිත් ට නම් බැහැ කීයටවත්.
    ප්‍රෙමදාසගෙ කැපැසිටි එක සජිත් ට නැහැ .
    යු ඇන් පි එකෙ සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ශනය කරගන්න පුළුවන් පරිණත එකම එක නායකයයි ඉන්නෙ
    සොභිත හාමුදුරුවොත් සඳහන් කරලා තිබුණා එයා ගැන
     
    • Like
    Reactions: Fbfocus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    උබලගෙ පන්ඩුවම පිලිහත්තෙ පො+නයො පරික්ශන කරල වෙඩි තියන්ඩ කියල කිසිම නියෝගයක් කරල නැ කියල තෝ මොනාද තවත් දොඩවන්නෙ සක්කිලියො..??? එහෙ මිනිස්සුත් ඒක පිලි ගන්න නිසානෙ පකෝ රතුපස්වල ගම් සබාවත් පොහොට්ටුව දිනෙවුවෙ..300 මරල දැම්ම බදුර්දිනගෙ පක ලොවන පො&නය තව කියවන්ඩත් එනව නොදකින් පකෝ වැලලියන්
    අපි ඉතින් සජීව දර්ශණ දැක්කා බන් ඔච්ච්චර කිපෙන්න එපා . නිකං බල්ලො බලල්ලු වගේ වෙඩි තිබ්බේ 😂😂 . රතුපස්වල උන්ට තියා රටේ උන්ට ලැජ්ජාවක් නැ කෝමත් . මොනා උනත් ප්‍රභාකරන් එකක් කිව්වා ලංකාවේ උන්ට දෙයක් මතක සති 2 කියලා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මම ඇහුවෙ ඡන්දෙ ඉල්ලපු අය ගැන නෙමෙයි, උඹල (පාක්ෂිකයො) ගැන
    මන් පාක්ෂිකයෙක් නෙම්,
    එත් ලංකාවෙ ප්‍රධාන දාරාවෙ තියෙන පක්ෂ වෙච්ච ජෙ වි පි එක ඇරෙන්න අනික් සෙරම පක්ෂ වලට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පුද්ගලික වාසි බලාගෙන .
    පොහොට්ටුවෙ උන් රට ගැන හිතලා ඡන්දෙ දුන්නා නම් චොකා මල්ලි ,ගීතා ,ලාන්සා ,පුත්තලමෙ ඔක්සිජන් බුව වගෙ උන් පාර්ලිමෙන්තු යන්නෙ නැහැ.
    එක වෙනස් වෙන්න ඔනි. එත් වෙනස් කරන්න බලය ගන්නත් එපැයි. එහෙනම් බලය ගන්න ඒ දෙවල් කරන්න වෙනවා.
    ඒ වාගේද හම්බයෝ 29 පාර්ලිමේන්තු ඇරියම නේද .කොච්චර පින් ද🤩🤩🤩
    යෙපිලත් මිනිෂ්ෂුනෙ නානා
    මෙ රෙටෙම ජන කොට්ටෙෂයක් ,
    දෙමළ එයට යන්න පුළුවන්නම් පෙර්ලිමෙන්තු මුෂ්ලිම් යෙපිලට යෙන්න බෙරි එයි ?
    මහින්ද ෂැර්ට බිරියානි එකක් හෙදන ගමන් ඉන්නෙ මේ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අඩුම ගානෙ ජේ ආර් එහෙම නැත්තම් තමන්ගෙ මාමා ව වත් ආදර්ශයට ගත්තානම් ?
    සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න සජිත් ට නම් බැහැ කීයටවත්.
    ප්‍රෙමදාසගෙ කැපැසිටි එක සජිත් ට නැහැ .
    යු ඇන් පි එකෙ සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ශනය කරගන්න පුළුවන් පරිණත එකම එක නායකයයි ඉන්නෙ
    සොභිත හාමුදුරුවොත් සඳහන් කරලා තිබුණා එයා ගැන

    කරූ වයස වැඩියි අසූවක් නෙහ්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එයා ඇරෙන්න සිංහල බෞද්ධ ඡන්ද ආකර්ශනය කරගන්න පුළුවන් කෙනෙක් නැහැ ඔය පක්ෂෙ.

    මහින්දලාව කොහොමත් තව අවුරුදු 10ක්වත් යනකන් හොල්ලන්න බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඇහුවෙ ඡන්දෙ ඉල්ලපු අය ගැන නෙමෙයි, උඹල (පාක්ෂිකයො) ගැන

    ඔය ගු ඇන් පි පො&න සක්කිලින්ට සිoහල කොල්ලෙක් මාතරින් 1 උනාම මාර විදිහට රිදෙනව,ඒත් අර දාර හම්බ හකිම් වේසාව මහ නුවරින් 1 උන එකට මීක් නැ..ගු ඇන් පි බල්ලො මෙදා හැදිලත් නැ ..
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඔය ගු ඇන් පි පො&න සක්කිලින්ට සිහල කොල්ලෙක් මාතරින් 1 උනාම මාර විදිහට රිදෙනව,ඒත් අර දාර් හම්බ හකිම් වේසාව මහ නුවරින් 1 උන එකට මීක් නැ..ගු ඇන් පි බල්ලො මෙදා හැදිලත් නැ ..
    ඉතින් උට්ටො ඌව පත් කරේ උගේ ජාතියේ උන් නේ . උන්ට හකීම් කොරල ඇති. නිපුණ රණවක මාතරට පැරශුට් එකෙන් බැහැල මොනාද කරේ. උගේ එකම සුදුසුකම මහින්දගේ නංගිගේ පුතා වීමයි සල්ලි කෝටි ගනන් වියදම් කිරීම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මහින්දලාව කොහොමත් තව අවුරුදු 10ක්වත් යනකන් හොල්ලන්න බෑ
    එක තීරනය වෙන්නෙ මෙ ලබාගත්ත තුනෙන් දෙක ජනවරම පාවිච්චි කරලා මහින්දලා ගේන්න යන අලුත් මැතිවරණ නීති අනුව තමා .
    තියෙන ක්‍රමෙ අනුව අවුරුදු 5 න් 5 ට ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්.

    එකම ආණ්ඩුව දෙවතාවක් පත් වෙන්න නම් එක්කො හොර ඡන්ද වලින්
    එක්කො චන්ද්‍රිකා වගෙ සානු කම්පිත ඡන්ද වලින් ( එක අමාරුයි දැන් )
    නැත්තම් මහින්ද යුද්ධෙ දින්නා වගෙ ලොකු ගෞරවයකින්
     
    • Like
    Reactions: Fbfocus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මන් පාක්ෂිකයෙක් නෙම්,
    එත් ලංකාවෙ ප්‍රධාන දාරාවෙ තියෙන පක්ෂ වෙච්ච ජෙ වි පි එක ඇරෙන්න අනික් සෙරම පක්ෂ වලට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පුද්ගලික වාසි බලාගෙන .
    පොහොට්ටුවෙ උන් රට ගැන හිතලා ඡන්දෙ දුන්නා නම් චොකා මල්ලි ,ගීතා ,ලාන්සා ,පුත්තලමෙ ඔක්සිජන් බුව වගෙ උන් පාර්ලිමෙන්තු යන්නෙ නැහැ.
    එක වෙනස් වෙන්න ඔනි. එත් වෙනස් කරන්න බලය ගන්නත් එපැයි. එහෙනම් බලය ගන්න ඒ දෙවල් කරන්න වෙනවා.

    උඹ ඔය කියන්නෙ සාම්ප්‍රදායික ක්‍රමය... ඒක වෙනස් කරපු හින්දයි මේ සැරේ 2/3 බලයක් ලැබුනෙ...
    කඩේ ගිය එවුන්ට විතරක් සලකනව කියල හිතුන නං මිනිස්සු ඔය වගේ බලයක් දෙන්නෙ නෑ... :no:
    ඒ අතින් බැලුවම බයියො ගැන ආඩම්බර වෙන්න පුලුවන් තාමත් පුද්ගලික ලාබ බලාගෙන කඩේ යන උඹලට වඩා :yes:
     
    • Like
    Reactions: Bobcat123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    2/3 වෙන පලවෙනි රාජකාරිය ජනතාවට නොවේ රාජපක්ශ රෙජිමයේ අනාගත බලය තහවුරු කිරීමයි

    කැට තියලා කියන්නේ ඔන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උඹ ඔය කියන්නෙ සාම්ප්‍රදායික ක්‍රමය... ඒක වෙනස් කරපු හින්දයි මේ සැරේ 2/3 බලයක් ලැබුනෙ...
    කඩේ ගිය එවුන්ට විතරක් සලකනව කියල හිතුන නං මිනිස්සු ඔය වගේ බලයක් දෙන්නෙ නෑ... :no:
    ඒ අතින් බැලුවම බයියො ගැන ආඩම්බර වෙන්න පුලුවන් තාමත් පුද්ගලික ලාබ බලාගෙන කඩේ යන උඹලට වඩා :yes:
    මට නම් පෞද්ගලික ලාභ ලැබිලා නැහ මෙ වෙනකන්. මන් කිව්වෙ
    බලයෙ ඉන්න නම් ඒ දෙවල් කරන්න වෙනවා මෙ රටෙ හැටියට
    නිමල් සිරිපාල වගෙ උන් බදුල්ලෙන් උඩින්ම එන්නෙ ඇයි ?
    ඌ සෞක්‍ය ඇමති කාලෙ කී දෙනෙක්ට ජොබ් දුන්නාද ? නාමල් ගෙ නිල් බලකායෙන් කී දෙනෙක් ජොබ් ගත්තාද ?
    මිරිස් කුඩු ප්‍රසන්න ,ගීතා මෙ වගෙ අය පාර්ලිමෙන්තු ආවෙ කොහොමද ?
    කැලැ පාළු චන්ද්‍රසෙන උඩින්ම ආවෙ කොහොමද ?
     
    Similar threads