Ganasara hamuduruwo national list eken

dilann

Well-known member
  • Jul 6, 2018
    66,543
    164,829
    113
    එකමත් එක රටක
    කතානායක කරමු.. පහල ඉන්න අයත් සුදු ඇද ගෙන නේ ඉන්නේ.. ලස්සනට තියේවි පාර්ලිමේන්තුව.
    පන්සිල් අරගෙන පටන්ගනත් පුලුවන් හැමදාම.
     
    • Like
    Reactions: jhnnwp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Hoda deta sahaya denawa nam ithin kisi aulak na.
    Kohomath Janadipathiwarnayadi GOTA ta thamai support kare.


    හැබැයි දැන් නම් සහය දුන්නත් නැත්ත ඉතින් වැඩකුත් නෑ නේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඊළඟට හදන ව්‍යවස්ථාවට අලි සබ්රිගේ බලපෑමක් එනවා. මේ නිසා ඥානසාර හාමුදුරුවෝ යන එක හොඳයි. හැබැයි සරත්, නාලක, ගෙවිඳු වගේ අයත් ඉන්න නිසා වැඩිය බය වෙන්න දේකුත් නැහැ. සජිත්ගේ ලොන්තයෝ ටික හිටිය නං පටාස් ගාල ජිනීවා ගිහින් කේලම කියල ආර්ථික පැත්තෙන් වට්ටලා බය කරන්න එනවා. පක්කියසොතී සරවනමුත්තු, මනෝ ගනේසන්, සුමන්තිරන්, විජිත හේරත්, අකුදි, වගේ NGO ලොවන්නො එහෙනං රට අවුල් කරනවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තවත් නළුවෙක් විතරයි කියල තමා මටනම් හිතෙන්නෙ
    අවුරුදු 5ක් තියෙනව්නෙ. බලමු
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තවත් නළුවෙක් විතරයි කියල තමා මටනම් හිතෙන්නෙ
    අවුරුදු 5ක් තියෙනව්නෙ. බලමු
    මේ ස්වාමීන් වහන්සේටත් නළුවෙක් කියනවනං...., එතකොට නළුවෝ නොවෙන අය විදිහට කාවද දකින්නේ?
     
    • Like
    Reactions: 2osama