bump
ඩිප්රෙෂන් වෙලා ඇති බන්කෙල්ලෙක් දාගන්නහ් ඔනම කරන Personality එකත් උටහ් නැහ් Confidence එකත් නැහ්
කියල තියෙන දෙන්ම පෙනවා එකහ්
මන් මෙච්චරම වැටිලා නෑPissuda hutto
Talk wechha කෑලි gena hitapan, gahapu කෑලි gena hitapan.. e ubata look ekak, hekiyawak tina nisane ewa kale.. itin amru kalayak kiyala ohoma wetennepa.. alut ekak talk krpan
yes පහයි no තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..
ඔය සින්දුව ආපු කාලේ ඉදන් මේ වෙනකම් මන් කල්පනා කරන්නේ මොනවද මේ yes පහයි no තුනයි කියල
ඇත්තටම මොනවද බන් yes පහයි no තුනයි
married da?ඩිප්රෙෂන් වෙලා ඇති බන්
මන් මෙච්චරම වැටිලා නෑ
පෙනුමත් හොදයි
දැනටම ටොක් වෙනවා
සොල්මෙට් සීන් එකෙ ඉන්න හන්දා කොටුපැනිලි කැරි වැඩ නෑ
මූ කැමති කොල්ලන්ට.කෙල්ලෙක් දාගන්නහ් ඔනම කරන Personality එකත් උටහ් නැහ් Confidence එකත් නැහ්
කියල තියෙන දෙන්ම පෙනවා එකහ්
LOL ඕක ගැන ත්රෙඩ් එකකුත් - https://elakiri.com/threads/yes-5-no-3-kui-athi-kellek-da-ganna.1590984/ඔය සින්දුව ආපු කාලේ ඉදන් මේ වෙනකම් මන් කල්පනා කරන්නේ මොනවද මේ yes පහයි no තුනයි කියල
ඇත්තටම මොනවද බන් yes පහයි no තුනයි
LOL ඕක ගැන ත්රෙඩ් එකකුත් - https://elakiri.com/threads/yes-5-no-3-kui-athi-kellek-da-ganna.1590984/



thanks bonna one prashnayakLOL ඕක ගැන ත්රෙඩ් එකකුත් - https://elakiri.com/threads/yes-5-no-3-kui-athi-kellek-da-ganna.1590984/
සෙට් වෙනවා. දැන් බලන්නෙ නෑ. ඒ කාලෙ බැලුවෙත් නෑ හිතට හරියන කෙනා සෙට් වෙනකල්. දැන් සෙට් වෙලා බැඳලා. ඒ නිසා දැන් ලස්සනද කියල විතරයි බලන්නෙ![]()
තේරෙන්නෙ නෑ උඹ කියන හරුපෙ. ටිකක් පැහැදිලි කරපං බලන්ඩuba lassana balanawa wage kellath lassana balanawa eka nisa issela ubage personality eka balapan