කෙල්ලො සෙට්වෙන වද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ඒම ප්‍රශ්නයක් නෑ යකො :angry::shocked:
    නිකන් දැම්මෙ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    Pissuda hutto
    Talk wechha කෑලි gena hitapan, gahapu කෑලි gena hitapan.. e ubata look ekak, hekiyawak tina nisane ewa kale.. itin amru kalayak kiyala ohoma wetennepa.. alut ekak talk krpan
     
    • Like
    Reactions: D_Mad and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෙක් දාගන්නහ් ඔනම කරන Personality එකත් උටහ් නැහ් Confidence එකත් නැහ්
    කියල තියෙන දෙන්ම පෙනවා එකහ්
    ඩිප්‍රෙෂන් වෙලා ඇති බන්
    Pissuda hutto
    Talk wechha කෑලි gena hitapan, gahapu කෑලි gena hitapan.. e ubata look ekak, hekiyawak tina nisane ewa kale.. itin amru kalayak kiyala ohoma wetennepa.. alut ekak talk krpan
    මන් මෙච්චරම වැටිලා නෑ
    පෙනුමත් හොදයි
    දැනටම ටොක් වෙනවා
    සොල්මෙට් සීන් එකෙ ඉන්න හන්දා කොටුපැනිලි කැරි වැඩ නෑ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ටිකක් සෝෂල් වෙයන්. පොසිටිව් වෙයන්. මෙන්න කෙල්ලෙක් කියලා ඇඹෙරෙන්නේ නැතුව හිටහන්. කෙල්ලෝ දාගන්න දගලන්න ඕනි නෑ බන්.
    බෝට්ටු, බිලී පිති. දැල් තිබ්බට වැඩක් නෑ.. හොද මාළු අල්ලන්න ඕනි නම් මුහුදු යන්නත් ඕනි.

    ඔය daddy ලත් කියන්නේ..

    කවුද කිව්වේ,
    ඩෙනිම් ඇදැන් ජෙල් ගාගන්න.
    සාක්කු වල මොනරු ගේන්න.

    yes පහයි no තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..

    • Like
    Reactions: D_Mad

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    yes පහයි no තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..

    ඔය සින්දුව ආපු කාලේ ඉදන් මේ වෙනකම් මන් කල්පනා කරන්නේ මොනවද මේ yes පහයි no තුනයි කියල :-D:-D:-D
    ඇත්තටම මොනවද බන් yes පහයි no තුනයි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔය සින්දුව ආපු කාලේ ඉදන් මේ වෙනකම් මන් කල්පනා කරන්නේ මොනවද මේ yes පහයි no තුනයි කියල :-D:-D:-D
    ඇත්තටම මොනවද බන් yes පහයි no තුනයි

    Mamath😂
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Kachaya

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    ඩිප්‍රෙෂන් වෙලා ඇති බන්

    මන් මෙච්චරම වැටිලා නෑ
    පෙනුමත් හොදයි
    දැනටම ටොක් වෙනවා
    සොල්මෙට් සීන් එකෙ ඉන්න හන්දා කොටුපැනිලි කැරි වැඩ නෑ
    married da?
     
    • Like
    Reactions: D_Mad

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ලෙක් දාගන්නහ් ඔනම කරන Personality එකත් උටහ් නැහ් Confidence එකත් නැහ්
    කියල තියෙන දෙන්ම පෙනවා එකහ්
    මූ කැමති කොල්ලන්ට.
     
    • Haha
    Reactions: charith84

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සෙට් වෙනවා. දැන් බලන්නෙ නෑ. ඒ කාලෙ බැලුවෙත් නෑ හිතට හරියන කෙනා සෙට් වෙනකල්. දැන් සෙට් වෙලා බැඳලා. ඒ නිසා දැන් ලස්සනද කියල විතරයි බලන්නෙ :D
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    • Love
    Reactions: Kachaya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සෙට් වෙනවා. දැන් බලන්නෙ නෑ. ඒ කාලෙ බැලුවෙත් නෑ හිතට හරියන කෙනා සෙට් වෙනකල්. දැන් සෙට් වෙලා බැඳලා. ඒ නිසා දැන් ලස්සනද කියල විතරයි බලන්නෙ :D

    uba lassana balanawa wage kellath lassana balanawa eka nisa issela ubage personality eka balapan
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    uba lassana balanawa wage kellath lassana balanawa eka nisa issela ubage personality eka balapan
    තේරෙන්නෙ නෑ උඹ කියන හරුපෙ. ටිකක් පැහැදිලි කරපං බලන්ඩ