A message to Sri lanka

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ayi bn mun ape rate wena hama detama china paina gaga kalabala wenne .sirawata munge media channel walata wada ape un hodayi
    idiawe hama ekama hitan inne wate thiyena ratawal hama ekakma unta one widiyata inna one
    un ekka witarak wada karanna one
    unta wada pahalin inna one wage dewal




    Anandhu Mk
    Anandhu Mk
    1 day ago
    Naa china's land slide victory ... he is going to be like loi.

    Dr Nandish Purli
    Dr Nandish Purli
    1 day ago
    China doesn't respect WTO rules and Regulations, and SL also consider reciprocating the same with China Debt...not following WTO trade norm.

    Akhil Dev
    Akhil Dev
    1 day ago
    So there is a high chance that Sri Lanka will also produce a new map in future 😂😂

    Dr RM Debnath
    Dr RM Debnath
    20 hours ago
    Om Nomo Shivay Shivay Nomoh

    MK
    MK
    22 hours ago
    Will go bankrupt with China debt

    SHRAVAN
    SHRAVAN
    1 day ago
    Unfortunately if they want to sell their country to china no one cannot stop them

    Arindam Kumar
    Arindam Kumar
    1 day ago (edited)
    Sri Lanka is a lost cause for India. No point in spending money on Sri Lanka through aids and economic packages. If the people want to be close to China, India can't do anything about it

    Mritunjay Tripathy
    Mritunjay Tripathy
    1 day ago
    Haven't Sri Lankans learned a lesson through Hambantota...🙄

    RAJAT BANSAL
    RAJAT BANSAL
    12 hours ago
    A message to Sri lanka: If you shake hands with India's enemy ( China) then don't expect any favors and monetary aid from India. You can't have both ways anymore. Either you stand with India - your time tested friend or with China - who has trapped you in it's debt trap.
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    unge hena waliyane ban china ekka. china lankawa allanna (& pakistan allanna) hethuwath oka thama.
     
    • Like
    Reactions: D_Mad

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මේක හරි කෙලියක්නෙ යකෝ..උන් චීන ඵක්ක වලි කියල අපිත් ඒක කරන්න ඕනද.බලු ඉන්දියන් කාරයොන්ට වඩා නම් චීන හොඳයි..
     
    • Like
    Reactions: D_Mad

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක හරි කෙලියක්නෙ යකෝ..උන් චීන ඵක්ක වලි කියල අපිත් ඒක කරන්න ඕනද.බලු ඉන්දියන් කාරයොන්ට වඩා නම් චීන හොඳයි..
    pissu yakku inne un hitanne un american karayo wage kiyala china ekka yudda karanna
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට නම් චයිනා සුපිරි ඉන්ඩියන්, ඇමරිකන් උන්ට වඩා දහස් ගුණයක්.. යූඇන්පී හැතිකරේ යූඑස් පුක දීල ඉංදියාවට කියල පරිප්පු නාවගත්තා... මහින්දලට පොඩ්ඩක් කැමති මම උන්ගේ ඔය චයින් ෆ්‍රෙන්ඩ්ලි පොලිසි නිසා.. අපි හරි නම් කිසිම එකෙක් එක්ක සෙට් නොවි තනි ගමනක් යන්නයි ඕන නමුත් ඒක කරන්න බෑනේ, ඒක නිසා us, india වලට වඩා නම් චයින හොදයි
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මට නම් චයිනා සුපිරි ඉන්ඩියන්, ඇමරිකන් උන්ට වඩා දහස් ගුණයක්.. යූඇන්පී හැතිකරේ යූඑස් පුක දීල ඉංදියාවට කියල පරිප්පු නාවගත්තා... මහින්දලට පොඩ්ඩක් කැමති මම උන්ගේ ඔය චයින් ෆ්‍රෙන්ඩ්ලි පොලිසි නිසා.. අපි හරි නම් කිසිම එකෙක් එක්ක සෙට් නොවි තනි ගමනක් යන්නයි ඕන නමුත් ඒක කරන්න බෑනේ, ඒක නිසා us, india වලට වඩා නම් චයින හොදයි

    American un kese wetat Indian un hena fantacy ekaka inne Bollywood and media walin gotapu
    Suddot views ganna munwa murunga atte tiyanawa

    Hariyata ape ara rawana pisso tika wage.
    Bahutaraya gon .waddot innawa .un kohoma hari usa wage paninawa
     
    • Like
    Reactions: D_Mad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මට නම් චයිනා සුපිරි ඉන්ඩියන්, ඇමරිකන් උන්ට වඩා දහස් ගුණයක්.. යූඇන්පී හැතිකරේ යූඑස් පුක දීල ඉංදියාවට කියල පරිප්පු නාවගත්තා... මහින්දලට පොඩ්ඩක් කැමති මම උන්ගේ ඔය චයින් ෆ්‍රෙන්ඩ්ලි පොලිසි නිසා.. අපි හරි නම් කිසිම එකෙක් එක්ක සෙට් නොවි තනි ගමනක් යන්නයි ඕන නමුත් ඒක කරන්න බෑනේ, ඒක නිසා us, india වලට වඩා නම් චයින හොදයි
    Oya eka ratakwath lanwenne ape hodata newe bnn
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Oya eka ratakwath lanwenne ape hodata newe bnn
    ඔව් අනිවා.. ඔය 3ම එහෙමයි. නමුත් වඩාත්ම හැඩල් ක්‍රන්න ලේසි චයිනා.. ඇයි උන්ට ලගින් ඉන්ඩියා ඉන්නවා... ඇමරිකන් උන් ඉතින් එන්නෙ නෑ කොහොමත් ඉංදියාව අස්සේ හැමිනෙන්න... ඒක පෙන්නුවනේ පරිප්පු සිද්ධියෙන්ම... ඒක නිසා ලංකාවට වාසිදායකම විදියට ගේම ගහන්න පුලුවන් චයින එක්ක අනිත්2ට වඩා මම හිතන්නේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔව් අනිවා.. ඔය 3ම එහෙමයි. නමුත් වඩාත්ම හැඩල් ක්‍රන්න ලේසි චයිනා.. ඇයි උන්ට ලගින් ඉන්ඩියා ඉන්නවා... ඇමරිකන් උන් ඉතින් එන්නෙ නෑ කොහොමත් ඉංදියාව අස්සේ හැමිනෙන්න... ඒක පෙන්නුවනේ පරිප්පු සිද්ධියෙන්ම... ඒක නිසා ලංකාවට වාසිදායකම විදියට ගේම ගහන්න පුලුවන් චයින එක්ක අනිත්2ට වඩා මම හිතන්නේ.
    Mokakda parippu seen eka?India - america athara thiyena ganudenuwa hoda ekakda naraka ekakda?
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    අපි හරි නම් කිසිම එකෙක් එක්ක සෙට් නොවි තනි ගමනක් යන්නයි ඕන නමුත් ඒක කරන්න බෑනේ
    Puluwan bn.. Oya port city, airport ewa mewa hadanne nathuwa business tikak haduwanam export karanna. Politicianta uwamanawak naha. Unge pocket witharai unta wadagath.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mokakda parippu seen eka?India - america athara thiyena ganudenuwa hoda ekakda naraka ekakda?
    හොයවන් කියවන්නකො මචෝ.. කෙටියෙන් කිව්වොත් ජේආර් ඉන්ඩියා අන්ඩඇස්ටිමෙට් කරලා උන්ව සත5කට ගණන් නොගෙන ඇමරිකාවට දුන්නා, ඉන්ඩියන් උන් ලන්කාව ආක්‍රමණය කරල යාපනේ උන්ට කන්න නෑ කියල පරිප්පු දාල ගියා... හරියට කනට ගැහුවා වගේ...

    ඉන්දියා- ඇමරික අතරේ තියන රිලේශන්1 සංකීර්ණයි අනික් රටවලටත් වැඩිය.. ඇමරිකාවට ඕන පකිස්තාන් හම්බයෝවො වගේම චයින් කාරයොන්ව කන්ට්‍රෝල් කරන්න ඉන්ඩියාව හරහා වන ගනුදෙනුවෙන්... අනික් අතට ඉන්ඩියා චයිනා වලට ගේම ගහන්නේ ඇමරිකාව හරහ. උදා : ට්‍රම්ප් චිනගෙන් ගලවන බිස්නස් ඉන්ඩිය ගන්න බලන් ඉන්නේ.... එක වචනෙකඉන් හොදයි හෝ නරකයි කියන්න බෑ..


    JR uthurata yawana okkoma supplies nawattuwa .
    Ehema krla ltte nati karanna haduwe
    Passe indiawen udin awit parippu goni damma

    මතු පිටින් පේන්නේ ඒක උනත්, ඔතන තියෙන්නේ ජියොපොලිටිකල් ප්‍රශ්නයක්...
     
    • Like
    Reactions: visalbro