කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා..- ලේකම් හිමි සැගවී සිට කියති…
    sketch-1597058351996.png

    මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන බල පක්ෂයට එම මන්ත්‍රී ධුර ලබා ගැනීමට පස් දෙනෙකු අතර තියුණු සටනක් ඇතිවී තිබේ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ඥානසාර හිමි, පක්ෂයේ නායකයා, පක්ෂයෙන් තරග කළ සුනේත්‍රා සමරකෝන් යන අය මන්ත්‍රී ධූරය ඉල්ලා සිටින් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

    මේ අතර අපේ ජන බල පක්ෂය මහ ලේකම් වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් මන්ත්‍රීවරයා බව පවසමින් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත.

    ඒ හේතුව මත පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී මහ ලේකම් ධුරයෙන් විමලතිස්ස හිමියන් ඉවත් කර ඇත.

    මේ අතර මැතිවරණ කොමිසමට තමන්ගේ නම යෝජනා කර ගැනීමෙන් අතුරුදහන්ව සිටින වේදියගම විමලතිස්ස හිමියන් සඳහන් කරන්නේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂය පස්දෙනකු පොරකන නිසා එම ගැටළුව විසඳීම වෙනුවෙන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

    තමන්ගේ මන්ත‍්‍රී ධුරය කිසිවෙකුට අවලංගු කල නොහැකි බවත් තම නම මන්ත‍්‍රීවරයෙක් ලෙස ගැසට් කල පසු දැනට ආරක්‍ෂිතව සැගවී සිටින ස්ථානයෙන් එලියට එන බවත් උන් වහන්සේ සදහන් කර ඇත.

    මේ ගොල්ලෝ මේ කරන වැඩෙන් ලංකාවේ මිනිස්සුන්ට හාමුදුරුවෝ ත් එපා වෙනවා . මේ පිං පුටුවට ගිහියෙක් නම් කරලා හාමුදුරුවරු පන්සලට වෙලා හිටියනං කොච්චර වටිනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    2015 මයිත්‍රී ගෙ ලේකම් උන්නැහැ මහින්දටත් හොරා නිදහස් පක්ශේ උන් ජාතික ලැයිස්තුවට දාගත්ත වගේ වෙයිද දන්නේ නෑ :P චන්දෙ ඉල්ලුවේ කවුරුත් ජාතික ලැයිස්තුව පත්කරන්නේ වෙන කවුරුත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    Sagawa sitina gamanma C news ekatama kiyala da?
    Mun thamai bn boruwata paksha wala prashna thiyenawa kiyala hits ganna balanne. Kalakanni.
    Cnews විතරක් නෙවෙයි අනිත් ඒවගේත් තියෙනවා බාන් ඔය සීන් එක . කොහොමත් ඊළග අවුරුදු පහටම ඔය පුටුවට පොරකන සීන් එකක් තියෙන්නේ. කොයි පක්ෂයෙන් උනත් හාමුදුරු වරු පාර්ලිමේන්තු යවන එකනම් හොඳ නැහැ. එකෙන් වෙන්නේ සසනයම විනාශ වෙන එක😬😬
    http://nethnews.lk/article/79318
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා..- ලේකම් හිමි සැගවී සිට කියති…
    View attachment 88935

    මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන බල පක්ෂයට එම මන්ත්‍රී ධුර ලබා ගැනීමට පස් දෙනෙකු අතර තියුණු සටනක් ඇතිවී තිබේ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ඥානසාර හිමි, පක්ෂයේ නායකයා, පක්ෂයෙන් තරග කළ සුනේත්‍රා සමරකෝන් යන අය මන්ත්‍රී ධූරය ඉල්ලා සිටින් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

    මේ අතර අපේ ජන බල පක්ෂය මහ ලේකම් වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් මන්ත්‍රීවරයා බව පවසමින් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත.

    ඒ හේතුව මත පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී මහ ලේකම් ධුරයෙන් විමලතිස්ස හිමියන් ඉවත් කර ඇත.

    මේ අතර මැතිවරණ කොමිසමට තමන්ගේ නම යෝජනා කර ගැනීමෙන් අතුරුදහන්ව සිටින වේදියගම විමලතිස්ස හිමියන් සඳහන් කරන්නේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂය පස්දෙනකු පොරකන නිසා එම ගැටළුව විසඳීම වෙනුවෙන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

    තමන්ගේ මන්ත‍්‍රී ධුරය කිසිවෙකුට අවලංගු කල නොහැකි බවත් තම නම මන්ත‍්‍රීවරයෙක් ලෙස ගැසට් කල පසු දැනට ආරක්‍ෂිතව සැගවී සිටින ස්ථානයෙන් එලියට එන බවත් උන් වහන්සේ සදහන් කර ඇත.

    මේ ගොල්ලෝ මේ කරන වැඩෙන් ලංකාවේ මිනිස්සුන්ට හාමුදුරුවෝ ත් එපා වෙනවා . මේ පිං පුටුවට ගිහියෙක් නම් කරලා හාමුදුරුවරු පන්සලට වෙලා හිටියනං කොච්චර වටිනවද
    මහින්ද එකටත් වෛරස් එක දැම්මා . අමිත්ගේ එකට සොට් එක දුන්නෙත් එකයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Cnews විතරක් නෙවෙයි අනිත් ඒවගේත් තියෙනවා බාන් ඔය සීන් එක . කොහොමත් ඊළග අවුරුදු පහටම ඔය පුටුවට පොරකන සීන් එකක් තියෙන්නේ. කොයි පක්ෂයෙන් උනත් හාමුදුරු වරු පාර්ලිමේන්තු යවන එකනම් හොඳ නැහැ. එකෙන් වෙන්නේ සසනයම විනාශ වෙන එක😬😬
    http://nethnews.lk/article/79318

    අර නීතිමය බාදාව හින්දා බන් වෙන කෙනෙක් ගිහින් ඉල්ලා අස්වෙලා බොදුබල සේනා හමුදුරුවොන්ව යවන්න නේ යන්නෙ. ඔන්න බලන්න මම කීවා කියලා හිතාගන්න, දැන් එහෙම කියලා යන කෙනා ගියාට පස්සේ ඉල්ලා අස්වෙන්නෙ නෑ..

    කොහොම උනත් ඔය චන්ද හම්බුනේ බොදුබල සේනා එක හින්දා ඔය පක්ශෙට.. දැන් ඊලග පාර ගත්ත චන්ද ටිකත් නෑ..
     
    • Like
    Reactions: D_Mad and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    මහින්ද එකටත් වෛරස් එක දැම්මා . අමිත්ගේ එකට සොට් එක දුන්නෙත් එකයි
    (අකුරු පොඩිවට දාපන් මේකේ නාකි නැහැ රුචිරයො😀)
    වයිරස් දාන්න ඕවා පක්ෂ නෙවෙයි. 😀
    මහින්දගේ ඡන්ද ගොඩක් කැඩුවේ ඔය අමිත් සහ අනිත් සිංහල පක්ෂ උන්ගේ FB Page වල පොඩ්ඩක් හොදට බලන්න සජිත් ප්‍රේමදාස ආරක්ෂා කරලා මහින්ද ට ගහනවා . අන්තිමට කැඩුණේ උන්ගේ ඡන්ද මිසක් SLPP එකේ ඡන්ද නෙවෙයි. ඕක ට කියන්නේ කළ කළ දේ පල පල දේ කියලා 🤣🤣
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Pakse ayawath sure nathi kota wena mona kathada? Hoda welwata Pohottuwa dinne.. naththan wenne Apita Eka eka Paksa Athule Wali bala bala inna thawa awrudu 5k withara.
     
    • Like
    Reactions: D_Mad and 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සුනේත්‍රා සමරකෝන් ගෙ ඇඩ් සෑහෙන තොගයක් ගියා නේද ඒ ගෑනු මනුස්සය හින්දද කොහෙද ගම්පහින් ඔච්චර චන්ද ආවේ. එයාට දෙමු අපි :P
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    දුක අමතා කරලා දැන්වත් settle වෙයන්..මොන විලාපයක්ද බන් මේ ?
    මොකට අඩනවද බන් පට්ට සතුටකින් ඉන්නේ . දුක අය තමා අර ටීවී ඉස්සර අඩන්නේ මනාප කැපුවා කිය කිය .
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    අර නීතිමය බාදාව හින්දා බන් වෙන කෙනෙක් ගිහින් ඉල්ලා අස්වෙලා බොදුබල සේනා හමුදුරුවොන්ව යවන්න නේ යන්නෙ. ඔන්න බලන්න මම කීවා කියලා හිතාගන්න, දැන් එහෙම කියලා යන කෙනා ගියාට පස්සේ ඉල්ලා අස්වෙන්නෙ නෑ..

    කොහොම උනත් ඔය චන්ද හම්බුනේ බොදුබල සේනා එක හින්දා ඔය පක්ශෙට.. දැන් ඊලග පාර ගත්ත චන්ද ටිකත් නෑ..
    ඔව් ඊළඟට යන එක්කෙනා අස්වැන්නේ නැහැ .ඊළඟට නඩු කියලා තමා නවතින්නේ . බලාගෙන ඉන්න මිනිස්සු හිනා වෙනවා ඉතිං මෙව්වට
    ගිහියෙක් යවුවනම් හරි නඩු හරි දාන්න පුලුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් ඊළඟට යන එක්කෙනා අස්වැන්නේ නැහැ .ඊළඟට නඩු කියලා තමා නවතින්නේ . බලාගෙන ඉන්න මිනිස්සු හිනා වෙනවා ඉතිං මෙව්වට
    ගිහියෙක් යවුවනම් හරි නඩු හරි දාන්න පුලුවන්

    ඔව් බන් ඕක තමා වෙන්නෙ අනිවා
     
    • Like
    Reactions: D_Mad and 2osama

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මේකෙත් කොඩියට දුන්න සෙට් එකක් හිටිය නේද?

    උඹල මේකේ අදහස් දක්වන්න ගියාම ඒක උනාට කරන අසාදාරනයක් නේද?

    පොඩ්ඩක් උන්ටත් අවස්ථාවක් දීපල්ලකෝ බන් ....... පව් නේ උන් .......
     
    • Like
    Reactions: D_Mad and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    මේකෙත් කොඩියට දුන්න සෙට් එකක් හිටිය නේද?

    උඹල මේකේ අදහස් දක්වන්න ගියාම ඒක උනාට කරන අසාදාරනයක් නේද?

    පොඩ්ඩක් උන්ටත් අවස්ථාවක් දීපල්ලකෝ බන් ....... පව් නේ උන් .......
    දැන් දුන්න එවුන් හොයා ගන්නත් නැහැ.
    කලින්නම් පිරිලා හිටියා 😬😬