Full Bodycam video of George Floyd arrest!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දෙයියෝ දොයියන් නැතෙයි! 😜
    පස්සේ බලන්නම් බම්! 30 min නෙහ්!!
     
    • Like
    Reactions: D_Mad

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Muuta bima tiyanna kalin "I can't breathe" kiyala kiyanawa.
    System eke drug godak tibila muta husmaganna bariwela tiyenne..

    Body cam footage release kare dan sathi 2k kalin oka leak karapu nisa. Un oka hangagena tibune.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ රෑ උඹට පොලිසියෙන් ඇරපු1ඒ බොඩිකැම් ක්ලිප්1 අප්ලෝඩ් කරනවලු පොලිසියෙන් උබෙ අම්ම තම කිව්වෙ...
     
    • Like
    Reactions: Moxley and THE-X

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Meka baluwama Police karayoth kiyapu tharamma waradi na wagene. Mu kiyana de ahanne nathi unama ithin Police unta mala panina eka sadaranai.

    Kiyana widihata bara una nam u thama jeewath wenawa.
     
    • Like
    Reactions: skymicro

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Meka baluwama Police karayoth kiyapu tharamma waradi na wagene. Mu kiyana de ahanne nathi unama ithin Police unta mala panina eka sadaranai.

    Kiyana widihata bara una nam u thama jeewath wenawa.
    මුගෙ ජීවිතෙ විතරක් නෙමෙ මුගෙ මෙ වැඩෙ නිසා කීයක් අලාභානි උනාද ? කොවිඩ් 19 පවා අමතක කරලා ගොඩාක් උන් ගෙම ඉල්ලුවෙ මෙකට
    එතනින් කීදෙනෙකුට ලෙඩෙ පැතිරෙන්න ඇතිද ?
    එක පැත්තක වෙනම රාජ්‍යකුත් ඉල්ලනවා දැන් .

    කල්ලොත් ඔනිවට වඩා වැඩි.
    අපෙ තම්බිත් ඔය වගෙ තමා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,257
    12,499
    113
    Piliyandala
    මූගේ මරනෙට වගකියන්න ඕනේ මූ ම තමයි. හැබැයි කගේ උනත් ස්ක්‍රිප්ට් එකට වැඩේ නැගල ගියා මිනිස්සු තව මැරිලා ගණන් හදල ඉවර කරලා දාන්න බැරි තරමේ දේපල හානි වෙනකන්.

    මොනවා උනත් එච්චර වෙලා තියාගත්තා එක නම් වරදයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මූගේ මරනෙට වගකියන්න ඕනේ මූ ම තමයි. හැබැයි කගේ උනත් ස්ක්‍රිප්ට් එකට වැඩේ නැගල ගියා මිනිස්සු තව මැරිලා ගණන් හදල ඉවර කරලා දාන්න බැරි තරමේ දේපල හානි වෙනකන්.

    මොනවා උනත් එච්චර වෙලා තියාගත්තා එක නම් වරදයි
    ඔය වීඩියො එක ඒ වෙලාවෙ රිලීස් කරානම් ?
    පොලිසියට ඔය කැමරා දෙන්නෙත් ඔය හෙතුව නිසා ,උන් වැරැද්දක් කරනවානම් එක බලලා උන්ට එරහිව ඇක්ෂන් එකක් ගන්න .
    ලිබරල් මීඩියා වලින් තමා ගෙම ගැහැව්වෙ ,ට්‍රම්ප් ව එලවන්න
    ඔය ජොර්ජ් ෆ්ලොයිඩ් කියන එකත් ඔතන වැරැද්දකට අහුවෙලා ඉන්නෙ .
    ඌ නිකන් ඔනිවට වඩා බය වෙලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,257
    12,499
    113
    Piliyandala
    ඔය වීඩියො එක ඒ වෙලාවෙ රිලීස් කරානම් ?
    පොලිසියට ඔය කැමරා දෙන්නෙත් ඔය හෙතුව නිසා ,උන් වැරැද්දක් කරනවානම් එක බලලා උන්ට එරහිව ඇක්ෂන් එකක් ගන්න .
    ලිබරල් මීඩියා වලින් තමා ගෙම ගැහැව්වෙ ,ට්‍රම්ප් ව එලවන්න
    ඔය ජොර්ජ් ෆ්ලොයිඩ් කියන එකත් ඔතන වැරැද්දකට අහුවෙලා ඉන්නෙ .
    ඌ නිකන් ඔනිවට වඩා බය වෙලා.
    Over Acting Nathuva Shape eke Car ekata negga nam Man jeewath wenawa
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    යකෝ මු ඉල්ලගේනනේ කාල තියෙන්නේ :baffled:
    Leftist propaganda bn.. Me video release kare naha unta election ekata wasiyak wena nisa.

    Leak une UK dailymail news channel eken. USA dannewath naha. Godak minissu maruna me USA propaganda news nisa. Samahara news channel meke audio edit karala.