China distroy buddha statue

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    JVP බලයට අාවනම් ඕකම තමා ලංකාවෙ වෙන්නෙත්..දෙගොල්ලොම කොමීලනේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,691
    113
    33
    Kalutara
    උන්ගේ තියෙන්නේ අමුතු බුද්ධාගමක් නේද බන්? මහායාන නැත්තන් සෙන් වගේ එකක්නේ?
     
    • Like
    Reactions: D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැරි සුද්දො මේ දවස් වල චීනෙ ගැනමයි හොයන්නෙ නේද..නිව්ස් 10ක් ගියොත් 9ක්ම චීනෙ ගැන පුදුම බයක් තියෙන්නේ චීනෙ උන්ව පරාද කරයි කියල economy ඵක පැත්තෙන්..😂😂
     
    • Haha
    Reactions: BillionaireBoys

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    කැරි සුද්දො මේ දවස් වල චීනෙ ගැනමයි හොයන්නෙ නේද..නිව්ස් 10ක් ගියොත් 9ක්ම චීනෙ ගැන පුදුම බයක් තියෙන්නේ චීනෙ උන්ව පරාද කරයි කියල economy ඵක පැත්තෙන්..😂😂
    දැන් චිනේ රේදි වගේ හෝදන්නේ 😬😬😬
     
    • Haha
    Reactions: Dr.Amdan

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    උන්ටත් ඕනි උන්ගේ ආගම කොමියුනිස්ට් කරගන්න වෙන කිසිම ඇදහිල්ලක් කරන්න දෙන්නේ නෑ
     
    • Like
    Reactions: sidathsaumya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    This is not new... Started a few years ago. They blasted many statues, both relating to Buddhism & Taoism. The only 'ism' they tolerate is "communism", their own interpretation of it.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් චිනේ රේදි වගේ හෝදන්නේ 😬😬😬

    ට්‍රම්ප් පොන්නයත් හොඳ උඹල වගේම කම්මැලි ලණු ගිලින බයියොන්ටට.දිනන්න ඕන නිසා මඩ ගහල, මිනිස්සු අන්ඳලා දිනන්න හදන්නේ.ඒ උනාට තාම රටේ දෙයක් හදාගන්න බෑ.ඔක්කොම made in china..ගෝඨ කියන්නෙත් ට්‍රම්ප් වගේම උඹල වගේ බයියොන්ට අාතල් දෙන ඵකෙක්නේ.😂