මචන් ඇගේ ජොයින්ට්ස් නවද්දි ටික් ටික් සද්ද් ඇහෙන එකට මොකද කරන්න පුලුවන්? Knee එකේ වගේ..ජිම් උත් යනෝ..මොන ජාතියේ ඩොකෙක් වද අල්ලන්න ඕනෙ?
Thanksකාටිලේජ අඩුවීමේ ලක්ෂණයක්. මුරුංගා බණ්ඩක්කා වැනි එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගන්න
Squats gahaddi wageda bn?mage kakul dekek oka tiyenawa bandakka ehema kanna hitenne na iyet tibba
murunga nam kanawa