Questions Mazda 3/Axela 2007-2008

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    Mazda 3 or Axela 2007-2008 Car එකක් ගන්න හිතන් ඉන්නවා. Use කරන අය ඉන්නවද? මෙකේ දැන් Market price, බලන්න ඕනි දේවල් මොනවද? තව හිතන්න ඕනි දේවල් තියනව නන් ඒවත් කියපල්ලා :yes:
     
    • Like
    Reactions: prince404 and D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    උබ විකුනන්ඩ බලාගෙන ගන්නවානම් ටොයෝටා කාර් එක ගනින් වාහන පදින්ඩ අසාවට ගන්නවා නම් මැස්ඩා එකක් ගනින්
    Axela 1.5 එන්නේ 3 එක 1.6 එන්නේ පුළුවන් නම් හොයලා Mazda 3 එකේ cruise control තියන එකක් ගන්ඩ දුර යද්දී තෙල් කරනවා.