Redmi phone පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ

gihanasanka

Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    Redmi පොන් පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ.
    කොහොමද පාවිච්චිය හොදද?
    ටික කලක් යනකොට ස්ක්‍රීන් එක ගැස්සෙන සීන් එකක් තියෙනවා ද
    රු . 25000 ට වගේ ගන්න පුළුවන් මොඩෙල් එකක් කියන්න පුලුවන්ද (පාවිච්චි කරන අයගෙන් )
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    issue ekkak aewilla nm ne thama
    redmi 9 eka thama thiyenne oya ganata, redmi 9A eka lagadima ei eka okata wada tikkak adu wei
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,899
    113
    Redmi 8A dual battery 5000mAh.
    Camera average
    Loud speaker sound good
    Ontime call recorder
    Radio without head set connection..... 24900.00
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Redmi පොන් පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ.
    කොහොමද පාවිච්චිය හොදද?
    ටික කලක් යනකොට ස්ක්‍රීන් එක ගැස්සෙන සීන් එකක් තියෙනවා ද
    රු . 25000 ට වගේ ගන්න පුළුවන් මොඩෙල් එකක් කියන්න පුලුවන්ද (පාවිච්චි කරන අයගෙන් )
    Nokia එකක් ගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,144
    3
    118,888
    113
    Gampaha
    Redmi3 එකක් පොලේ ගගහ අවුරුදු 3ක් පාවිච්චි කලා. මොන හෙනයක්වත්නෑ. කවදාවත් stuck වෙලත් නෑ. බය නැතුව ගන්න.
    6A එකනං slow වෙනව ඒක ගන්න එපා.
    Vivo එකත් හොඳයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Redmi පොන් පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ.
    කොහොමද පාවිච්චිය හොදද?
    ටික කලක් යනකොට ස්ක්‍රීන් එක ගැස්සෙන සීන් එකක් තියෙනවා ද
    රු . 25000 ට වගේ ගන්න පුළුවන් මොඩෙල් එකක් කියන්න පුලුවන්ද (පාවිච්චි කරන අයගෙන් )

    thawa tikak dala sansung A30 ekak ganin
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මමත් ගත්තා 25000කට රෙඩ්මි 9 එකක්.......... දෙයියනේ කියල හොදට වැඩ......... බැටරිය නම් මරේ මරු........හිතේ හැටියට දවසක් පාවිච්චි කරන එක නම් ගේමක්ම නෑ