Redmi පොන් පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ.
කොහොමද පාවිච්චිය හොදද?
ටික කලක් යනකොට ස්ක්‍රීන් එක ගැස්සෙන සීන් එකක් තියෙනවා ද
රු . 25000 ට වගේ ගන්න පුළුවන් මොඩෙල් එකක් කියන්න පුලුවන්ද (පාවිච්චි කරන අයගෙන් )