Any good pubs near rajagiriya to have a beer? with a reasonable pricing

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Machans la,


    rajagiriya hsbc eka laga idan me awata hoda pub 1k thiyenavda? shape price vendath ona. Podi 8.8% beer 1k gahanda asawak awa kalekin lol

    rajagiriya aya innavada meke??
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    fKJc_ouTAXd9MgJ3BivbR0JXFyJV5OCOsx3NQroK-L1qnewl6YZ3tmez_PBI0XdVnyhH0JjwQ3jyLpHtQ07H1EvKBX-SzqicIPN_qr-V_CtplaGy0I9vQxT9PWquiCBgMiqIFxDFiYbKek2eewjTwrkt2-KuetJQRZRU0GogGW5FmW66KqFWTH8S74jdlQrcW-djWIxIHA1xDFyq


    Machan-Diyawanna-1-copy-1.jpg


    1597399734848.jpeg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Machans la,


    rajagiriya hsbc eka laga idan me awata hoda pub 1k thiyenavda? shape price vendath ona. Podi 8.8% beer 1k gahanda asawak awa kalekin lol

    rajagiriya aya innavada meke??
    ස්ටීම් බෝට් එකේ උඩ ඒස් පබ් එකට පලයං නාවල
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මේක වහලා ගොඩක් කල් බන්
    දැන් තියෙන්නේ නුගේගොඩ

    Solis Restaurant
    දියවන්නාව මචං

    Methana hodaida? open space 1k thyenavda garden eke vage?

    ස්ටීම් බෝට් එකේ උඩ ඒස් පබ් එකට පලයං නාවල
    Hodaida? prices kohomada pitcher 1k vage?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Methana hodaida? open space 1k thyenavda garden eke vage?
    Solis Restaurant මුන්ගේ කෑම හොදයි රූෆ් ටොප්
    දියවන්නාව මචං මේකේ නම් garden එක වගේ තියනවා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක වහලා ගොඩක් කල් බන්
    දැන් තියෙන්නේ නුගේගොඩ

    Solis Restaurant
    දියවන්නාව මචං
    ඒකාලෙ තිබුන හොඳ පොට් එකක්. කෙල්ලො හිටන් ඇවිල්ල ෂොට් එක දාල යනව.