කෙල්ලෙක්ගෙන් යාලුවෙන්ඩ ඇහුවා බං .. ඒකි බෑ කිව්වනේ
. දැන් මොකෝ කරන්නේ 
ආයි පාරක් ට්‍රයි කරහන් කියන්ඩ එපා .. දෙතුන් පාරක්ම ඇහුවා .. ඒත් බෑම තමයි කියන්නේ

වෙන එකක් ටෝක් කරන්ඩ හිතෙන්නෙත් නෑ
උපදෙස් අරවා මෙව්වා මොනාහරි කමක් නෑ
හිත හැදෙන්න කියාගෙන යමංකෝ ..
මානසිකව වැටිලා තුවාල වෙලා ඉන්නේ