මත්තල Done!

shenat

Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    uba thama katha karanne maththala hadapu eke waradda ganane. dan eka wela iwarane. balanna one eken kohomada wedak ganne kiyala
    lankawa develop wennanan economy eka hadanna one. business wadi karanna one. Loku export market ekakata thama loku opportuninity ekak thiyenawa. ithin e paththa develop karanna ppromote karanna one
    ubata wide picture eka therum ganna puluwannan penei hambantota airport ekata traffic reroute karana ekei, ewa promote karana ekei advantages

    Eka paththakin hambantota port city eka hadenawa. Thawa aurudu 10,20kin loku development ekak. Ehe thiyena okkoma air transportation colombo genalla traffic jam ekak karanawata wada hoda nadda maththalata gena eka? lesi & pahasui

    giya aurudu 5di baluwe meken wedak ganne kohomada kiyala nemeine. future eka gena hithala decision gaththa un nemeine hitiye. naththan hal store karanne mona labbakatada?

    Economy eka improve karanna opportunities wadi karanna one. Hambanthota industrial zone ekak karana eken eka sahenna karanna puluwan. Nathuwa okkoma colombo walata kotu karagena karanna giyoth aluthen opportunities create wenawa sahena adui. moko market eka allan inna unmai run karanne.

    Uba post eka okkoma kiyawala neweine reply karala tiyenne. Antima peliyath kiyawahan. Eke mama kiwwa Dan ithin hadala iwara eke wedak ganna plan ekak hadanna ona kiyala.

    Giya anduwen oken wedak ganna kisima deyak kare na tamai. Me anduwenuth ehema deyak tiyenawada? Ehema planak nathuwa tamai mahindage anduwen oka hadala tiyenne ehenam.

    හම්බන්තොට පාඩු ලබන්නේ නැහැ . අපේ Air tarffic Control Area එක පහු කරගෙන යන හැම Palne එකක්ම අපිට 100 USD ගෙවන්න ඕනේ. Air Trafic Control Tower එක Contact කරගන්නවට .දාවස්ට Planes කීයක් අපේ හම්බන්තොට Air Traffic Control Tower එක හරහා ඕස්ට්‍රේලියා වට යනවා ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හම්බන්තොට Air Port එක ගැන විවේචනය කරන එවුන් ඕවා දන්නේ නැහැ. Planes Land කරේ නැත්නම් උන් හිතන්නේ ආදායමක් නැහැ කියලා 😀😀
    එකම අවුල තියෙන්නේ වාණිජ වශයෙන් කොහොමද මේ Airport එක දියුණූ කරන්නේ කියන එක තමා හොයන්න ඕනේ

    Padu labanne natnam laba keeyak labanawada kiyala poddak kiyapan. Annual statement ekak dammath kamak na mama balagannam.

    Dan oya widiyata mattala pahu karan dawasata planes keeyak yanawada? Ube prashneta uttare mama nam danne na. Uba danna nisa mata kiyahan average ganak. Ethakota average income ekak wath hadala balanna puluwan ne.

    Oya kathawama tamai port eka ganath kiwwe. Ekath fail.

    මත්තලට තිබ්බ ප්‍රශ්නේ උනේ ඒකට Feasibilty study එකක් කරල තිබ්බේ නැති එක. ඕනෙම ලොකු project එකක් කරද්දී එක කරන වියදම් එක්ක කොච්චර feasible ද කියල බලන්න ඕනේ. නැතුව රට දියුණු කරනවා කියල මිනිස්සුන්ට පෙන්න buildings හදල වැඩක් නෑ . ඔච්චර ලොකු investment එකක් කරලා ආ අපි දැන් මේක කරලා බලමු කිව්වට හරියන්නේ නැනේ. දැන් වත් වැඩ පුළුවන් එකෙක් අරන් ඕක ගොඩ දැම්මොත් ලොකු දෙයක් දේශපාලන වාසි ගන්න අතකොළුවක් කරගන්නේ නැතුව

    Mama baluwa mage post eka Sinhala akuruwalin dalada kiyala. 😁

    Feasibility balala newei oya Kisi ekak karala tiyenne. Feasibility wedak na gon wahela andannayi, koti ganak sakkuwe dagannai tamai ona. Feasibility gana malapothe akurak nodanna un "kawadahari oken adayamak labeiyine" kiyanawaa. 😂

    Podi the (tea) kadayak karanna gattu ekek wath dannawa the kadeta invest karanne awrudu 20kin adayam enna newei kiyala.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Uba post eka okkoma kiyawala neweine reply karala tiyenne. Antima peliyath kiyawahan. Eke mama kiwwa Dan ithin hadala iwara eke wedak ganna plan ekak hadanna ona kiyala.

    Giya anduwen oken wedak ganna kisima deyak kare na tamai. Me anduwenuth ehema deyak tiyenawada? Ehema planak nathuwa tamai mahindage anduwen oka hadala tiyenne ehenam.

    Padu labanne natnam laba keeyak labanawada kiyala poddak kiyapan. Annual statement ekak dammath kamak na mama balagannam.

    Dan oya widiyata mattala pahu karan dawasata planes keeyak yanawada? Ube prashneta uttare mama nam danne na. Uba danna nisa mata kiyahan average ganak. Ethakota average income ekak wath hadala balanna puluwan ne.

    Oya kathawama tamai port eka ganath kiwwe. Ekath fail.
    දන්නේ නැත්නම් Pilot කෙනෙක් හරි කාගෙන් හරි Civil Aviation Authority එකේ වැඩ කරන එකෙක් ගෙන් අහලා දැනගන්න නැත්නම්
    Central Bank Report එක අරගෙන බලාගන්න
    සියලුම ආදායම යන්නේ Civil Aviation Authority එක්ට🤣🤣🤣
     
    • Dislike
    • Haha
    Reactions: Sen-lu and ryandok

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    තව දෙයක් මේ ටිකත් බලපං මචං මේක auditory General report එක. ඇයි මත්තල fail වෙන්න හේතුව .

    Since the opening of the Mattala International Airport, 3 Domestic Aircraft and 3
    Foreign Aircraft had commenced operations from the Airport and by the end of the
    year 2015, that had been limited only to one Aircraft. The arrival of local and foreign
    passengers to and the departure from the Mattala International Airport during the
    years 2013 and 2014 had been 36,137 and 40,386 respectively whilst the number of
    passengers had dropped 4,945 by June 2015. The income earned in the years 2013
    and 2014 amounted to Rs.48 million and Rs.136 million respectively and that
    amounted to Rs.49 million up to June 2015
    .

    Nevertheless, the total costs incurred on
    employees’ salaries, maintenance of the Airport, electricity and water in the years
    2013 and 2014 had been Rs. 2,153 million and Rs.2,865 million respectively whilst
    the total expenditure incurred up to June 2015 amounted to Rs. 1,323 million. Along
    with the political changes in the year 2015, the flights of domestic and foreign aircraft
    maintained incurring losses had been ceased and the operations of the Airport had
    been limited to one aircraft. Despite the decrease of the income of the year 2015 due
    to such situation, the administrative and maintenance costs had to be incurred
    continuously as the Airport had to be kept open day and night.

    It was also observed that the Company is facing a severe
    liquidity crisis due to reasons such as the annual income earned being less than the
    expected targets and being inadequate to meet its operating expenses, the repayment
    of the loan obtained out of the operating income of the Company. The loan obtained
    from the Government of China should be repaid after the grace period of 5 years, that
    is, in 15 years from the year 2015 in installments at 2 per cent interest. Accordingly
    the Treasury had paid a sum of Rs.1,989,815,019 during the grace period as 0.5 per
    cent commitment fees and management fees. Similarly, the first repayment
    installment which fell due in September 2015 amounting to U.S.$ 8.4 million had
    been paid by utilizing the short term Dollar Deposits of the Airports and Aviation
    Services (Sri Lanka) Company Ltd.

    දැනුත් ඕක operate කරන්නේ ඔහොම පාඩු පිටද කියල next government එක ආවම රෙපොර්ට් එකක් එලියට එයි . අව්ලක් නැ ඉතින් අපි පක්ෂ වෙනුවෙන් මරාගමු 8-)8-):-D

    Report එක
     
    • Love
    Reactions: shenat

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුපිරි. දකින්නත් ආසයි මේ වගේ රට ගොඩයන වීඩියෝ.

    ඊළඟට export කරන්න ඕන වී නෙවෙයි. මත්තල වී ගබඩාවක් කරලා කෝටි ගණනක් රටට අලාභ කරපු ගොන්නු ටික.

    e gonnu tika export karaoth unge wahllu tikata mokada wenne wahllu tika aya karalak gahnna balai.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හම්බන්තොට පාඩු ලබන්නේ නැහැ . අපේ Air tarffic Control Area එක පහු කරගෙන යන හැම Palne එකක්ම අපිට 100 USD ගෙවන්න ඕනේ. Air Trafic Control Tower එක Contact කරගන්නවට .දාවස්ට Planes කීයක් අපේ හම්බන්තොට Air Traffic Control Tower එක හරහා ඕස්ට්‍රේලියා වට යනවා ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හම්බන්තොට Air Port එක ගැන විවේචනය කරන එවුන් ඕවා දන්නේ නැහැ. Planes Land කරේ නැත්නම් උන් හිතන්නේ ආදායමක් නැහැ කියලා 😀😀
    එකම අවුල තියෙන්නේ වාණිජ වශයෙන් කොහොමද මේ Airport එක දියුණූ කරන්නේ කියන එක තමා හොයන්න ඕනේ

    මේ කථාව නම් වැරදී මචං ලංකාව හරහා යන flight කන්ටෑක්ට් කරන්නේ රත්මලානේ තියේන ඒරියා කන්ට්‍රොල් එකෙන් මත්තලින් රට හරහා යන flights කිසිම එකක් හැඩ්ල් කරන්නේ නෑ
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මෙතන වැඩකරන ස්ටාෆ් එකේ අය ලොකු වැරැද්දක් කරනවා.පලතුරු තියෙන බොක්ස් ටික බෙල්ට් එකට විසික් කරනවා දැක්කා. පලතුරු එලවලු වල ගුණාත්මක බාවය ඒකෙන් නැතිවෙනවා.ඒක නිසා සැලකිල්ලෙන් යුතුව නිසි අධීක්ශනයකින් යුතුව මේ දේවල් සිද්ද වෙනවා නම් ගොඩාක් හොදයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මෙතන වැඩකරන ස්ටාෆ් එකේ අය ලොකු වැරැද්දක් කරනවා.පලතුරු තියෙන බොක්ස් ටික බෙල්ට් එකට විසික් කරනවා දැක්කා. පලතුරු එලවලු වල ගුණාත්මක බාවය ඒකෙන් නැතිවෙනවා.ඒක නිසා සැලකිල්ලෙන් යුතුව නිසි අධීක්ශනයකින් යුතුව මේ දේවල් සිද්ද වෙනවා නම් ගොඩාක් හොදයි.
    මමත් ඔය කියන සිද්ධිය දැක්ක. මටත් ඒක ගැටලුවක් උනා. ඇයි මේ පෙට්ටි ටික පැලට් එකක් උඩ තියල ෆෝක් එකකින් උස්සල ඇතුලට දුන්නේ නැත්තේ ? අපේ මිනිස්සුම තමයි අපිට පිටරටින් ලැබෙන අවස්ථා නැති කරන්නේ. හරිම දුකයි ඒ ගැන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මේ කථාව නම් වැරදී මචං ලංකාව හරහා යන flight කන්ටෑක්ට් කරන්නේ රත්මලානේ තියේන ඒරියා කන්ට්‍රොල් එකෙන් මත්තලින් රට හරහා යන flights කිසිම එකක් හැඩ්ල් කරන්නේ නෑ
    එහෙම හන්ඩ්ල් කරන්න බැහැ මචං කටුනායක ඉඳන් මත්තල ලෑන්ඩ් කරන Internationl Flight . Flight එක Land කරන කොට Flight Trafic Controler ට Land කරන Flight එක පෙන්න ඕනේ. ගිනි අරගෙන එහෙම Emergency Landing කරන planes තියනවා .
    මේ සීන් එක ගොඩක් එවුන් දන්නේ නැහැ . මමත් ඔය සීන් එක දන්නේ නැතුව FB එකේ පෝස්ට් එකක් share කරලා තිබ්බා ඉස්සර. එක දැකලා තමා මගේ අදුරන Pilot කෙනෙක් මට කිව්වේ ඇයි Airport එක මත්තලට අරන් ගියේ කියලා
    මේ මත්තල Airtraffic Control Tower එක
    z_p14-Mattala-03.jpg

    මේ එකේ ඇතුල
    z_p14-Mattala-01.jpg

    එළියට පෙන විදිය
    maxresdefault.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    දන්නේ නැත්නම් Pilot කෙනෙක් හරි කාගෙන් හරි Civil Aviation Authority එකේ වැඩ කරන එකෙක් ගෙන් අහලා දැනගන්න නැත්නම්
    Central Bank Report එක අරගෙන බලාගන්න
    සියලුම ආදායම යන්නේ Civil Aviation Authority එක්ට🤣🤣🤣

    Uba danagena neweida kiwwe? 😂😂 Kiwwa widiyata mama hithuwe ganan minum okkoma mataken kiyai kiyala. Maha banku warthawe uba dakkanam kiyahanko.

    Machoo me eka ekkenage kata wachaneta kiyana ewayin wedak na. Confirm karapu ewa denna. Katawachaneta ona kenekta ona ekak kiyanna bariua.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Uba danagena neweida kiwwe? 😂😂 Kiwwa widiyata mama hithuwe ganan minum okkoma mataken kiyai kiyala. Maha banku warthawe uba dakkanam kiyahanko.

    Machoo me eka ekkenage kata wachaneta kiyana ewayin wedak na. Confirm karapu ewa denna. Katawachaneta ona kenekta ona ekak kiyanna bariua.
    මට කැසිල්ලක් නැහැ මහබැංකු වාර්තා හොයන්න . උබ ට ඕනෙනෙ නම් නිකං දෙනවා ගිහිං ඉල්ලා ගනින් . කියවලා තේරෙන්නේ නැත්නම් අත පිහිනන්න හරි ගැන්න බැරියේ උබ ට 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙම හන්ඩ්ල් කරන්න බැහැ මචං කටුනායක ඉඳන් මත්තල ලෑන්ඩ් කරන Internationl Flight . Flight එක Land කරන කොට Flight Trafic Controler ට Land කරන Flight එක පෙන්න ඕනේ. ගිනි අරගෙන එහෙම Emergency Landing කරන planes තියනවා .
    මේ සීන් එක ගොඩක් එවුන් දන්නේ නැහැ . මමත් ඔය සීන් එක දන්නේ නැතුව FB එකේ පෝස්ට් එකක් share කරලා තිබ්බා ඉස්සර. එක දැකලා තමා මගේ අදුරන Pilot කෙනෙක් මට කිව්වේ ඇයි Airport එක මත්තලට අරන් ගියේ කියලා
    මේ මත්තල Airtraffic Control Tower එක
    z_p14-Mattala-03.jpg

    මේ එකේ ඇතුල
    z_p14-Mattala-01.jpg

    එළියට පෙන විදිය
    maxresdefault.jpg

    Emergency එකක් උනොත් මත්තල land කරන එක හරි නමුත් මුලින්ම ලංකාවේ ගුවන් සීමවට ඇතුල්වෙන flight එකක් ආයුබෝවන් කියල පිලිගන්න තැන ඉදන් අපේ ගුවන් සීමාව අවසන් වෙනකන් සියලුම පාලන කටයුතු කරන්නේ රත්මලානේ තියෙන Area control center එකෙන් එතන ඔකොම වැඩ කෙරෙන්නේ රේඩාර් වලින් ඒ වගේම අඩි 15000 ට වඩා ඉහලින් පියාසර කරන හැම flight එකක්ම control වෙන්නේ මෙතනින් ලංකාවට එන flight උනත් මුලින්ම සම්භන්ද වෙන්නේ මෙතනට අඩි 15000 වඩා පහලට flight එක ගෙනාවට පස්සේ තමයි කටුනායක හරි මත්තල හරි tower එකට connect වෙන්නේ landing උපදෙස් airport tower එකෙන් දෙන්නේ. මත්තල හැදුවට පස්සේ රට හරහා යන flights වැඩිවෙන්න ඇති නමුත් මත්තල ATC tower එකයි රට හරහා flight යන අතරයි ඍජු සම්භන්දයක් නෑ.
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මමත් ඔය කියන සිද්ධිය දැක්ක. මටත් ඒක ගැටලුවක් උනා. ඇයි මේ පෙට්ටි ටික පැලට් එකක් උඩ තියල ෆෝක් එකකින් උස්සල ඇතුලට දුන්නේ නැත්තේ ? අපේ මිනිස්සුම තමයි අපිට පිටරටින් ලැබෙන අවස්ථා නැති කරන්නේ. හරිම දුකයි ඒ ගැන.
    OW MACHAN Fruits vegetables BY AIR kiyanne aniwaryaen fresh widihata yana dhewal... ewa godak parissamin handle karanna one ehema neda??
     
    • Like
    Reactions: indika_sam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    මට කැසිල්ලක් නැහැ මහබැංකු වාර්තා හොයන්න . උබ ට ඕනෙනෙ නම් නිකං දෙනවා ගිහිං ඉල්ලා ගනින් . කියවලා තේරෙන්නේ නැත්නම් අත පිහිනන්න හරි ගැන්න බැරියේ උබ ට 🤣🤣🤣

    Mama dannawa ban uba danagena newei kiyanne kiyala.😂😂 Danagenamai mama ahuwe. Kochchara kiwwath owa boru kiyala dannawa. Bayyo chun karanna hadapu Katha witarai owa. Ubala lawwa ewa digin digatama kiyawana eka tamai un balaporottu wenne. 😂😂

    Financial feasibility 0i
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Mama dannawa ban uba danagena newei kiyanne kiyala.😂😂 Danagenamai mama ahuwe. Kochchara kiwwath owa boru kiyala dannawa. Bayyo chun karanna hadapu Katha witarai owa. Ubala lawwa ewa digin digatama kiyawana eka tamai un balaporottu wenne. 😂😂

    Financial feasibility 0i
    දන්නේ නැත්නම් දැන ගන්න .
    මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
    VI කියන ඡේදය කියවන්න .
    යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න 🤣🤣
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    Emergency එකක් උනොත් මත්තල land කරන එක හරි නමුත් මුලින්ම ලංකාවේ ගුවන් සීමවට ඇතුල්වෙන flight එකක් ආයුබෝවන් කියල පිලිගන්න තැන ඉදන් අපේ ගුවන් සීමාව අවසන් වෙනකන් සියලුම පාලන කටයුතු කරන්නේ රත්මලානේ තියෙන Area control center එකෙන් එතන ඔකොම වැඩ කෙරෙන්නේ රේඩාර් වලින් ඒ වගේම අඩි 15000 ට වඩා ඉහලින් පියාසර කරන හැම flight එකක්ම control වෙන්නේ මෙතනින් ලංකාවට එන flight උනත් මුලින්ම සම්භන්ද වෙන්නේ මෙතනට අඩි 15000 වඩා පහලට flight එක ගෙනාවට පස්සේ තමයි කටුනායක හරි මත්තල හරි tower එකට connect වෙන්නේ landing උපදෙස් airport tower එකෙන් දෙන්නේ. මත්තල හැදුවට පස්සේ රට හරහා යන flights වැඩිවෙන්න ඇති නමුත් මත්තල ATC tower එකයි රට හරහා flight යන අතරයි ඍජු සම්භන්දයක් නෑ.
    මේකේ අන්තිමට තියෙනවා මචං
    VI කියන ඡේදය ඉඳන් කියවන්න
    https://www.mahinda.info/2016/07/2017.html?m=1
     
    • Dislike
    Reactions: ryandok

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    දන්නේ නැත්නම් දැන ගන්න .
    මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
    VI කියන ඡේදය කියවන්න .
    යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න 🤣🤣
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    මේකේ අන්තිමට තියෙනවා මචං
    VI කියන ඡේදය ඉඳන් කියවන්න
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    Mahinda.info???? Ubata pissuda ban? 😂😂😂
    Horage ammagen penath ahapanko Dan.

    Emergency එකක් උනොත් මත්තල land කරන එක හරි නමුත් මුලින්ම ලංකාවේ ගුවන් සීමවට ඇතුල්වෙන flight එකක් ආයුබෝවන් කියල පිලිගන්න තැන ඉදන් අපේ ගුවන් සීමාව අවසන් වෙනකන් සියලුම පාලන කටයුතු කරන්නේ රත්මලානේ තියෙන Area control center එකෙන් එතන ඔකොම වැඩ කෙරෙන්නේ රේඩාර් වලින් ඒ වගේම අඩි 15000 ට වඩා ඉහලින් පියාසර කරන හැම flight එකක්ම control වෙන්නේ මෙතනින් ලංකාවට එන flight උනත් මුලින්ම සම්භන්ද වෙන්නේ මෙතනට අඩි 15000 වඩා පහලට flight එක ගෙනාවට පස්සේ තමයි කටුනායක හරි මත්තල හරි tower එකට connect වෙන්නේ landing උපදෙස් airport tower එකෙන් දෙන්නේ. මත්තල හැදුවට පස්සේ රට හරහා යන flights වැඩිවෙන්න ඇති නමුත් මත්තල ATC tower එකයි රට හරහා flight යන අතරයි ඍජු සම්භන්දයක් නෑ.

    15000 ft kathawa Hari nam lankawa udin Yana kisima flight ekakin mattalata wedak wenne na neda macho? Mokada lankawe land karanne nathi okkoma flight eeta wada godak udin yanne. Nearly 40000 ft.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Mahinda.info???? Ubata pissuda ban? 😂😂😂
    Horage ammagen penath ahapanko Dan.

    15000 ft kathawa Hari nam lankawa udin Yana kisima flight ekakin mattalata wedak wenne na neda macho? Mokada lankawe land karanne nathi okkoma flight eeta wada godak udin yanne. Nearly 40000 ft.
    අඩි 60 000 උඩින් ගියත් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපේ පහු කරලා යන්නේ. නැත්නම් අස්සන්නයෙන් යන්නේ . එහෙම ගොඩබිමට අසසන්නයෙන් යන්නේ හදිසි අවස්ථා වලදී එයාර්පෝට් එකකට Plane එක Land කරගන්න පුළුවන් වෙන්න . මුහුද මැදින් අල්ලලා Air Route දෙන්නේ නැහැ ගොඩබිම ආසන්නයෙන් තමා දෙන්නේ Plane එකේ ආරක්ෂාවට
    අපේ රට ලගින් යන ප්ලේන් වලින් සල්ලි අපිට ගෙවනවා
    ඕකේ එක තියෙනවා එන විදිය .හරියට කියවා ගනින් දාපු එක කියවා ගනින් බං

    හොරාගේ අම්මගෙන් නෙවෙයි ඕක අගමැති මාධ්‍ය අංශයේ ගොනෝ යට බලපං කවුද web එක කරන්නේ කියලා.
     
    Last edited: