මත්තල Done!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    රනිල් වික්‍රමසිංහ හිටියනං ඒකත් කරනවා 😀😀😀
    මහින්ද කරන් නැද්ද 😂😂. සින්නකර ඉඩම් වික්ක බඩුවක් එක්ක උබලා ඉන්නේ. අපි කිව්වද ගෙවන්න බැරි දේවල් හදන්න කියලා . හම්බන්තොට මිනිස්සුන්ට මොන කමශල් එයාර්පෝර්ට් ද. උන්ට වතුර දියන් ඉස්සල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,691
    113
    මාලඹේ
    මහින්ද කරන් නැද්ද 😂😂. සින්නකර ඉඩම් වික්ක බඩුවක් එක්ක උබලා ඉන්නේ. අපි කිව්වද ගෙවන්න බැරි දේවල් හදන්න කියලා . හම්බන්තොට මිනිස්සුන්ට මොන කමශල් එයාර්පෝර්ට් ද. උන්ට වතුර දියන් ඉස්සල්ලා
    මහින්ද හැදුවා රනිල් වික්‍රමසිංහ සුද්ද වගේ චීනෙට වික්කා. ඒ දවස් වල කෝ උබ දාපු පෝස්ට් පොඩ්ඩක් දාපන් බලන්න මෙතන 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    මහින්ද හැදුවා රනිල් වික්‍රමසිංහ සුද්ද වගේ චීනෙට වික්කා. ඒ දවස් වල කෝ උබ දාපු පෝස්ට් පොඩ්ඩක් දාපන් බලන්න මෙතන 🤣🤣🤣🤣
    ලොකේ වටේම චීනේ හදලා චීනෙට සින්න උන කීයක් තිබේද . චයීනීස් ඩිබෙඩ් ට්‍රැප් 😂😂. තව නය ගනින් හරිද.
     
    • Dislike
    Reactions: sidathsaumya

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඊයේ මේ ෆ්ලයිට් එක යනවා දකිද්දී මම ට්‍රැක් කළා radar24 එකෙන්
    ඒකෙ මත්තල යනවා කියලා පෙන්නුවේ ඕමාන් වල ඉදන්
    ඒත් මම බැලුවා කටුනායක පාස් කරන් මත්තල යන්නේ ඇයි කියලා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    සුපිරි. දකින්නත් ආසයි මේ වගේ රට ගොඩයන වීඩියෝ.

    ඊළඟට export කරන්න ඕන වී නෙවෙයි. මත්තල වී ගබඩාවක් කරලා කෝටි ගණනක් රටට අලාභ කරපු ගොන්නු ටික.

    Patta oi, Suriyawewa thiyena Kesel ehemath ohoma lesiyen yawanna puluwan lagaine.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    "අපි කිව්වද ගෙවන්න බැරි දේවල් හදන්න කියලා . හම්බන්තොට මිනිස්සුන්ට මොන කමශල් එයාර්පෝර්ට් ද."

    මේ වගේ මිනිස්සු නම් ඉන්නෙ ඇත්තටම unp set එකේ. ඒ මිනිස්සු බලයට ආව නම් රට කොච්චර බහීද කියල හිතගන්නවත් බෑ. මේ විදිහට හිතන මිනිස්සු කොය් වගේද කියල ඉතින් ආයෙ කියන්න ඕනත් නෑ. දැනුමක් නැතිකම කියන්නෙ ආයෙ ඉතින් කියල වැඩක් නෑ airport එකක් වරායක් කියන්නෙ රටකට වියදමක් නෙමේ. ඒක ලොකු ආයෝජනයක්. ඒ වගෙ ආයෝජනයක ප්‍රතිලාභ එන්නෙ එක දිගට flow එකක් වගේ. ඒකට කාලයක් යනව. ඒක flow එකක් කරගන්න plan එකක් හදන්න ඕන. වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. ඔලුවක් තියෙන්න ඕන. එහෙම නැතුව හදල නිකන් පැත්තට දාල තිබ්බ කියල එකෙ ප්‍රතිලාභ එන්නෙ නෑ. මේ තරං මෝඩ මිනිස්සු ඉන්නෙ කොහොමද මන්ද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊලග කටුනායක කාගෝ එක්ස්පොට් එකත් ටීවී එකේ දායිද 😂
    ea kale me wage ekak danmoth khoamda baiyo kata karana vidiya. habei unta ea wage kata karoth kohoamada sarama ussana ena vidiya... poddak hitanna one what goes around comes around :lol: ea kale wahal sewaya karanna pvt mediabeth ne..gon unp karayon danne unge dewal market karanna rajapaksha la wage..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,691
    113
    මාලඹේ
    ලොකේ වටේම චීනේ හදලා චීනෙට සින්න උන කීයක් තිබේද . චයීනීස් ඩිබෙඩ් ට්‍රැප් 😂😂. තව නය ගනින් හරිද.
    ඔය Chinese Debit Trap එකට රනිල් වික්‍රමසිංහ අහුවුනා හු හු ලැජ්ජා වේ බැහැ 😀😀😀
     
    • Haha
    • Dislike
    Reactions: ryandok and erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    ඔය Chinese Debit Trap එකට රනිල් වික්‍රමසිංහ අහුවුනා හු හු ලැජ්ජා වේ බැහැ 😀😀😀
    රනිල් ගියානේ ණයයත් ඉවර ඇති නේද දැන් අලුත් ආන්ඩුවනේ
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මත්තලට තිබ්බ ප්‍රශ්නේ උනේ ඒකට Feasibilty study එකක් කරල තිබ්බේ නැති එක. ඕනෙම ලොකු project එකක් කරද්දී එක කරන වියදම් එක්ක කොච්චර feasible ද කියල බලන්න ඕනේ. නැතුව රට දියුණු කරනවා කියල මිනිස්සුන්ට පෙන්න buildings හදල වැඩක් නෑ . ඔච්චර ලොකු investment එකක් කරලා ආ අපි දැන් මේක කරලා බලමු කිව්වට හරියන්නේ නැනේ. දැන් වත් වැඩ පුළුවන් එකෙක් අරන් ඕක ගොඩ දැම්මොත් ලොකු දෙයක් දේශපාලන වාසි ගන්න අතකොළුවක් කරගන්නේ නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,691
    113
    මාලඹේ
    රනිල් ගියානේ ණයයත් ඉවර ඇති නේද දැන් අලුත් ආන්ඩුවනේ
    රනිල් වික්‍රමසිංහ ණය ගෙවලා ඉවර කරනවා කිවුවනෙ අවුරුදු 3 නෙන්. දැන් ණය ගෙවලා ඉවර ඇති එහෙනම්. හැබැ යි ණය ගෙවන්න කියලා විකණුපු හම්බන්තොට වරායෙන් ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ කියන්නේ 🤣
    http://sinhala.adaderana.lk/news.php?nid=136021
    එය එසේ සිදුවිය ඔබ තවමත් මෙවැනි බොරු ආර්ථික හොරුන්ට කඩේ යන්නේද. තීරණය ඔබ සතුයි😛
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    රනිල් වික්‍රමසිංහ ණය ගෙවලා ඉවර කරනවා කිවුවනෙ අවුරුදු 3 නෙන්. දැන් ණය ගෙවලා ඉවර ඇති එහෙනම්. හැබැ යි ණය ගෙවන්න කියලා විකණුපු හම්බන්තොට වරායෙන් ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ කියන්නේ 🤣
    http://sinhala.adaderana.lk/news.php?nid=136021
    එය එසේ සිදුවිය ඔබ තවමත් මෙවැනි බොරු ආර්ථික හොරුන්ට කඩේ යන්නේද. තීරණය ඔබ සතුයි😛
    හම්බන්තිට ක්‍රීඩාන්ගනයෙන් ගහලා කියලා විගණන වාර්ථා ආව මතකද 😂 සතුටු වෙයන් ඕක 99 පස්සේ අපේ. දැන් සැන්ග්‍රිල්ලා ඉඩමත් අපේ නෙමෙයි පෝට් සියෙත් අක්කර බර ගානක් අපේ නෙමෙයි . කවුද ඇත්තටම කැලි වික්කේ දැන්

    මත්තලට තිබ්බ ප්‍රශ්නේ උනේ ඒකට Feasibilty study එකක් කරල තිබ්බේ නැති එක. ඕනෙම ලොකු project එකක් කරද්දී එක කරන වියදම් එක්ක කොච්චර feasible ද කියල බලන්න ඕනේ. නැතුව රට දියුණු කරනවා කියල මිනිස්සුන්ට පෙන්න buildings හදල වැඩක් නෑ . ඔච්චර ලොකු investment එකක් කරලා ආ අපි දැන් මේක කරලා බලමු කිව්වට හරියන්නේ නැනේ. දැන් වත් වැඩ පුළුවන් එකෙක් අරන් ඕක ගොඩ දැම්මොත් ලොකු දෙයක් දේශපාලන වාසි ගන්න අතකොළුවක් කරගන්නේ නැතුව

    මොන ෆිසිබිලිටද බන්. ලොක්කට පුලුවන් උනානම් පාර්ලිමේන්තුව හම්බන්තොට ගහලා පරිපාලන අගනුවර හම්බන්තොට කරනවා. මේනියාවක ඉන්නේ මිසක් රටට වැඩක් කරන්ම නෙමෙයි. මේනියාව වැඩි උනාම උතුරු කොරියාවේ වගේ පත පින්තූර ගහනවා රට පුරාම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,691
    113
    මාලඹේ
    හම්බන්තිට ක්‍රීඩාන්ගනයෙන් ගහලා කියලා විගණන වාර්ථා ආව මතකද 😂 සතුටු වෙයන් ඕක 99 පස්සේ අපේ. දැන් සැන්ග්‍රිල්ලා ඉඩමත් අපේ නෙමෙයි පෝට් සියෙත් අක්කර බර ගානක් අපේ නෙමෙයි . කවුද ඇත්තටම කැලි වික්කේ දැන්
    ඕක විකුනපු සල්ලි වලට මොකද උණේ බ්‍රෝ?😬😬
     
    • Dislike
    • Haha
    Reactions: Sen-lu and ryandok

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    දැන් කට්ටිය form වෙලා ඉන්නෙ. කොහොමත් ඔහොම එකක් පෙන්නුවහම ඒ කට්ටියට ඉන්න බෑ. සාමාන්‍යයෙන් ඒක හැමෝටම එහෙමයි. දැන් එහා ගෙදර එකා තමංට වඩා ලොකු දෙයක් මොනවහරි කරනකොට අනන් මනන් කියන්නෙ අන්න ඒ වගේ තමා. ඒ රජයේ කරපු නැති මොකක් හරි කරනකොට ඉන්න බෑ. හොද දෙයක් උනත් අනිව මොනවහරි කියනව. ඒ හැටි බන්. කොහොමද මුන්ගෙ රජයෙ කාලෙ ඕක උනා නං. අම්මෝ තොරණ් ගහල පැල් බැදගෙන දවස් ගනන් කියවන්නෙ
     
    • Like
    Reactions: erozan and Telegram

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    කෝ දාපන්කෝ බලන්න කොහෙද ඔය වාර්තා තියෙන්නේ කියලා බලන්න .😀😀
    මහ බැංකු වාර්ථාවේ අන්න . ලොකු පොතක් අරන් කියවන්න එකේ ඒවා ගානට දානව