මෙන්න රටවල් New Zealand delays general election after COVID-19 outbreak

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    New Zealand has delayed its election after a COVID-19 outbreak in its largest city, the prime minister announced Monday local time.

    Prime Minister Jacinda Ardern said the election will be pushed back four weeks, from Sept. 19 to Oct. 19.

    She said during a briefing the decision was made after consulting with leaders of every political party.

    Arden said the government landed on a date that "provided sufficient time for parties to plan around a range of circumstances we could be campaigning under, for the electoral commission to prepare, and for voters to feel assured of a safe, accessible and critical election."

    ඒකට ලංකාවෙ ජන්ද පෙරේතයෝ..තුක් විතරක්..මිනිස්සු මළත් කමක් නෑ ජන්දෙ හම්බවෙනවනම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ට තාම හරියට පටන්ගත්තේ කොහෙන්ද කියල හොයාගන්න බෑ....තාම contact tracing..ලංකාවේ ඒවගේද බොල...අනික ලංකාවෙත් දෙපාරක් කල් දැම්මේ:ROFLMAO:..හරියට news එකක් කියෝගෙන දෙපැත්ත ගලපගන්න බැරි උඹල තමයි නියම මොංගල් ජෙප්පෝ...:ROFLMAO:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් ලංකාවේ චන්දෙ දාලා කොරෝනා හදුනා එකෙක් පෙන්නපන්කෝ
    උබලගේ කුහක ජෙප්පොනම් චන්දෙන් පස්සේ අතු ගෑවිලා ගියා ඇරෙන්න
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ට තාම හරියට පටන්ගත්තේ කොහෙන්ද කියල හොයාගන්න බෑ....තාම contact tracing..ලංකාවේ ඒවගේද බොල...අනික ලංකාවෙත් දෙපාරක් කල් දැම්මේ:ROFLMAO:..හරියට news එකක් කියෝගෙන දෙපැත්ත ගලපගන්න බැරි උඹල තමයි නියම මොංගල් ජෙප්පෝ...:ROFLMAO:

    අනේ හරකෝ උනුත් කන්ට්‍රෝල් කරල තමා තිබ්බෙ..රාජංගනය පැත්තෙ කොරෝනා තිබ්බ ජන්දෙට ලං වෙලත්,ඒ උනාට මේ ගොන් අාණ්ඩුව ජන්දෙ කල් දැම්මෙ නැහැනේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2/3 දුන්න කියන්නෙ මිනිස්සු ආණ්ඩුවට සපෝර්ට් කියන එකනේ බන්. මොනවා කිව්වත් වෑඩක් නෑ මිනිස්සුන්ගේ සහය ආන්ඩුවට තියෙනවා කියලා උඩින්ම ඔප්පු කරලා ඉවරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ හරකෝ උනුත් කන්ට්‍රෝල් කරල තමා තිබ්බෙ..රාජංගනය පැත්තෙ කොරෝනා තිබ්බ ජන්දෙට ලං වෙලත්,ඒ උනාට මේ ගොන් අාණ්ඩුව ජන්දෙ කල් දැම්මෙ නැහැනේ..

    ඔව් control කරලා තමයි තිබ්බේ ..එක පාරටම කෙල උනා...උන්ගේ තාම පටන්ගත්තු තැන හොයාගන්න බෑ මනුස්සයෝ….

    ලංකාවේ රාජාන්ගනේ දැන් මොකද වෙලා තියෙන්නේ කියපන්කො ? පාලනය කරන්න පුලුවන් කියල හරි අවබෝදයක් තියාන්වනම් රටවල් වලින් හරි තීරණ ගන්නවා….පිස්සු යකෙක් උඹනම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,626
    113
    Colombo
    New Zealand has delayed its election after a COVID-19 outbreak in its largest city, the prime minister announced Monday local time.

    Prime Minister Jacinda Ardern said the election will be pushed back four weeks, from Sept. 19 to Oct. 19.

    She said during a briefing the decision was made after consulting with leaders of every political party.

    Arden said the government landed on a date that "provided sufficient time for parties to plan around a range of circumstances we could be campaigning under, for the electoral commission to prepare, and for voters to feel assured of a safe, accessible and critical election."

    ඒකට ලංකාවෙ ජන්ද පෙරේතයෝ..තුක් විතරක්..මිනිස්සු මළත් කමක් නෑ ජන්දෙ හම්බවෙනවනම්.

    chande dala ekekwath malada ? Jeppo tika nam mala :(
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    New Zealand has delayed its election after a COVID-19 outbreak in its largest city, the prime minister announced Monday local time.

    Prime Minister Jacinda Ardern said the election will be pushed back four weeks, from Sept. 19 to Oct. 19.

    She said during a briefing the decision was made after consulting with leaders of every political party.

    Arden said the government landed on a date that "provided sufficient time for parties to plan around a range of circumstances we could be campaigning under, for the electoral commission to prepare, and for voters to feel assured of a safe, accessible and critical election."

    ඒකට ලංකාවෙ ජන්ද පෙරේතයෝ..තුක් විතරක්..මිනිස්සු මළත් කමක් නෑ ජන්දෙ හම්බවෙනවනම්.

    දැන් ඉතිං මෙහෙ "චන්ද පෙරේතයෝ " මාස හතරක් චන්දෙ පස්සට දාලා චන්දෙ තියලා රනිල් හාමුයි, බූරු පුතයි, ලපයයි ඇරෙන්න මිනිස්සු කී දෙනෙක් මළාද කියන්නකෝ??