ලංකාව යළි ජාත්‍යන්තරයට thank you ස'..😆😆😆😆Sri Lanka power cut: Entire country loses power due to huge error

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Screenshot_2020-08-17-18-48-57_copy_1080x760_copy_540x380.jpg


    SRI-LANKA has plunged into darkness as the electrical supply to the entire country has been disrupted.
    By EMILY FERGUSON

    The electric supply to the whole of Sri Lanka has been disrupted following a technical issue in the transmission system, the Ministry of Power has announced. The technical issue at Kerawalapitiya Grid Sub-station has caused a power cut for the entire island.

    The power station, which is also known as Yugadanavi, is located in the western province of Sri Lanka.

    Ceylon Electricity Board (CEB) is scrambling to restore power to the country, and hopes to do so within two hours.

    Power and Energy Ministry spokesman Sulakshana Jayawardena said that steps will be taken to restore power as soon as possible.
    People took to Twitter to write how the power outage was affecting them, with some noting they could no longer work from home and others stating it had disrupted their cooking.
    Construction of the Kerawalapitiya power station began in November 2007 and progressed in two phases.
    The first completed in just 10 months, while the second phase concluded in February 2010.

    Sri Lanka is four hours and 30 minutes ahead of UK time, so it is currently mid-afternoon on the island.
    It is located in South Asia and covers an area of 65,610 km2.

    Sri Lanka has a population of approximately 21.6 million and is approximately 3.7 times smaller than the UK.

    https://www.express.co.uk/news/world/1323697/sri-lanka-power-cut-sri-lanka-power-failure-powercutLK


    😆😆😆😆😆හරි සනීපයි නේද බයියෝහ්...😆😆😆😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    උබල යකෝ ලයිට් ගියාම ගන්න ආතල්. එක බයියෙක් දෙකෙක් හයි බ්ලඩ් ප්‍රෙශර් හැදිල වලකජ්ජ ගහයි මේ ත්‍රෙඩ් ටිකට රිප්ලයි කරන්න ගිහින්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබල යකෝ ලයිට් ගියාම ගන්න ආතල්. එක බයියෙක් දෙකෙක් හයි බ්ලඩ් ප්‍රෙශර් හැදිල වලකජ්ජ ගහයි මේ ත්‍රෙඩ් ටිකට රිප්ලයි කරන්න ගිහින්

    බයියො හිතුවේ ජන්දෙ දිනපු නිසා ඔක්කොම හරි කියලා..දැන් තමා හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නේ..මම කිව්වා ඕක ඵදාම..😆😆😆😆
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years


    Sri Lanka rations power after worst blackout in 20 years
    PUBLISHED : 15 MAR 2016 AT 20:49

    The cuts will occur for seven and a half hours — five and a half hours during the day and two hours at night — the official said, without saying how long the rationing would last.


    පැය 2ක ඉවසන්න බැරි උං, ගිය යහපාලනේ කරන්ට් නැතුව සති ගනං හිටියා.:poop:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බයියො හිතුවේ ජන්දෙ දිනපු නිසා ඔක්කොම හරි කියලා..දැන් තමා හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නේ..මම කිව්වා ඕක ඵදාම..😆😆😆😆
    ලයිට් එයි බන් ඔය කෙරවලපිටිය හැමදාම පිස්සුවක් කෙලිනවනෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years


    Sri Lanka rations power after worst blackout in 20 years
    PUBLISHED : 15 MAR 2016 AT 20:49

    පැය 2ක ඉවසන්න බැරි උං, ගිය යහපාලනේ කරන්ට් නැතුව සති ගනං හිටියා.

    අා ඒ කාලේ වුන නිසා දැන් වුනාට අවුලක් නෑ ඵහෙමද??😆😆😆
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    අා ඒ කාලේ වුන නිසා දැන් වුනාට අවුලක් නෑ ඵහෙමද??😆😆😆
    ඔව් අව්ලක් නැ, ජෙනියක් ගනිං. සල්ලි නැත්තන් කුප්පි ලම්පුවක් ගනිං. එකත් ඔනි නැති වෙයි, සජිත් එනවා කියුවානේ රැට ගෙවල් ගානේ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ සීන් එක අයිති වෙන්නෙ ඩලස්ටද ගම්මන්පිලටද (පවර් ද එනර්ජි ද)? ඇත්තටම මොකද්ද බන් මේ දෙකේ වෙනස?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගම්මන්පිලය කරපු ගේමක් ඩලසගෙන් විදුලිබල උට ගන්න