ayyooo ban lajjawe ba

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ශෙප් එකෙ තාත්තගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ප්‍රයිවසි හදපන් දාන දෙවල් එයාට විතරක් පෙන්නහ් ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අම්මලට තාත්තලට ෆෝන්වලට ෆේස්බුක් දාන්න එපා බන්. එයාලට ඕවා පාවිච්චි කරන්න තේරෙන්නෙ නැ.

    Nangi hadala dila hayyoo epa weno ban

    උබට නංගියෙකුත් ඉන්නවද ? ඒක සුබ ආරංචියක් වෙයි මේකේ ඉන්න ගොඩක් අයට :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,804
    35,672
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශෙප් එකෙ තාත්තගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ප්‍රයිවසි හදපන් දාන දෙවල් එයාට විතරක් පෙන්නහ් ..

    Email password illa ganna ona charith bro
    Muna lagatama phone eka aran thadi selfiyak gahala dala
    😢
    අම්මලට තාත්තලට ෆෝන්වලට ෆේස්බුක් දාන්න එපා බන්. එයාලට ඕවා පාවිච්චි කරන්න තේරෙන්නෙ නැ.

    Ow nangi kalin hadapu ekak

    උබට නංගියෙකුත් ඉන්නවද ? ඒක සුබ ආරංචියක් වෙයි මේකේ ඉන්න ගොඩක් අයට :lol:

    Badala ban lamay inno natnam elakiri kotipathi massinekta denna tibba 😢
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Nangi hadala dila hayyoo epa weno ban

    උබට නංගියෙකුත් ඉන්නවද ? ඒක සුබ ආරංචියක් වෙයි මේකේ ඉන්න ගොඩක් අයට
    Email password illa ganna ona charith bro
    Muna lagatama phone eka aran thadi selfiyak gahala dala
    😢

    Badala ban lamay inno natnam elakiri kotipathi massinekta denna tibba 😢

    මේකේ ඉන්න උන්ට නංගිලා දෙන්න තොට පිස්සුද බන්?? :lol: මේකේ වැඩී හරියක්ම ඉන්නෙ කොලුකාරයොයි, බඩූ කාරයොයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තාත්තාගේ පරණ ලව්1ක් හොයන්න තමා එෆ්බී ඇවිත් තියෙන්නේ උදලු දානවහෙම නෙවෙයි ඔන්න.. නංගී:love::love::love:
     
    • Like
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,804
    35,672
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාත්තාගේ පරණ ලව්1ක් හොයන්න තමා එෆ්බී ඇවිත් තියෙන්නේ උදලු දානවහෙම නෙවෙයි ඔන්න.. නංගී:love::love::love:

    Tattage parana love eka patta lassana tchr kenek
    Apita 5 wasaredi igannuwa

    Tatthe wisatara ahanawa lagadi danne siddiya mama

    Tchrge deweni duwa mata set wenna awa kalu nisa man kamati une na

    Dan nam marry karala lamay inanwa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Tattage parana love eka patta lassana tchr kenek
    Apita 5 wasaredi igannuwa

    Tatthe wisatara ahanawa lagadi danne siddiya mama

    Tchrge deweni duwa mata set wenna awa kalu nisa man kamati une na

    Dan nam marry karala lamay inanwa
    :love: :( :baffled:කලු දොදොල් රසයි ගුණයි මිහිරියිනේ මිතුරේ
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    තාත්තට එලකිරි අකෞන්ට් එකක් හදල දිපන් උබ. 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,125
    164,222
    113
    එකමත් එක රටක
    තාත්තා එළකිරි එකක් හදපු දවසට "ලැජ්ජාවේ බෑ අපේ එකා මේකේ දාන ඒවා" කියලා ත්‍රෙඩ් එකක් දැයි.
    දැනටමත් ඉන්නවද දන්නේ නෑ පොර :lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,933
    14,321
    113
    වැලිවේරිය
    Email password illa ganna ona charith bro
    Muna lagatama phone eka aran thadi selfiyak gahala dala
    😢
    1597710020889.png
     
    • Like
    Reactions: D_Mad