ස්කූටරේ බුෂ් ගහිල්ල

AnuradhaRa

Well-known member
  • එන්ජිම යට තියෙන්නෙ
    හරහට දාල තියෙන කූරත් ඇණෙත් එක්කම පැත්තට ගිහින්
    මම අම්මව උදේ හවා දාන එක විතරයි කරන්නෙ
    කලාතුරකින් මගෙ ගමනක් යන්නෙ, මගෙ අසනීපෙ හින්ද වැඩිය කොහෙවත් රවුම් ගහන්ඩ හිත දෙන්නෑ
    අම්මට තේරෙන්නෑ වෙලා තියෙන දේ බරපතලකම
    ඔන්න ඔහෙ හොම්බෙන් යනකං පදිනව, එතකොට තේරෙයි

    Capture.JPG
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹ කියන්නෙ රෝදෙනෙ, ඒක නෙමේ
    නෑ මචං රෝදෙ නෙමේ.
    රෝදෙ හයිවෙලා තියෙන අත චැසියට හයිවෙන තැන.
    අතට තමයි ස්විම් ආම් එක කියන්නෙ.
    ෂොක් ඇබ්සෝබර් වලින් රෝදෙ උඩ පහල යනකොට ඔය ඇණේ අක්ෂය කරගෙන තමයි උඩ පහල යන්නෙ.

    ඔය බුෂ් එක ගියාම බයික් එක දෙපැත්ත ගහනව. ටයර් පැත්තට ගෙවෙනව. එක පැත්තකට වැඩිපුර අදිනව.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ මචං රෝදෙ නෙමේ.
    රෝදෙ හයිවෙලා තියෙන අත චැසියට හයිවෙන තැන.
    අතට තමයි ස්විම් ආම් එක කියන්නෙ.
    ෂොක් ඇබ්සෝබර් වලින් රෝදෙ උඩ පහල යනකොට ඔය ඇණේ අක්ෂය කරගෙන තමයි උඩ පහල යන්නෙ.

    ඔය බුෂ් එක ගියාම බයික් එක දෙපැත්ත ගහනව. ටයර් පැත්තට ගෙවෙනව. එක පැත්තකට වැඩිපුර අදිනව.

    බයයි පිටිපස්සෙ සෙට් එකම ගැලවිල යයි කියල
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බයයි පිටිපස්සෙ සෙට් එකම ගැලවිල යයි කියල
    කාබ් එකත් ගැලෙව්වද? ඔය pic එකේ තියෙන්නෙ කාබ් එකේ උඩ කෑල්ල නේද?
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • කාබ් එකත් ගැලෙව්වද? ඔය pic එකේ තියෙන්නෙ කාබ් එකේ උඩ කෑල්ල නේද?
    මේ මම නෙට් එකෙන් ගතත ඉමේජ් එකක්
    කාබ් එකේ කේබල් එක තමා පේන්ඩ තියෙන්නෙ
     
    • Like
    Reactions: PHBhagya