Muta pissu.sudu wenne meth weduwamalu.ausi usa inna unuth meth wadalalu sudu wela inne.
තිස්ස සර් ෆලෝව් කරන අය... ක්ලාසස්, රිවිශන්, ඔන්ලයින් තියලා එක්සෑම්1ත් ඔන්ලයින්ම තිබ්බ නම් ඉවරයි.. ඩිග්රි1ත් ඔන්ලයින්ම කරල ඔන් ලයින් ජොබ්1ක් කරල ඔන්ලයින් මැරි කරල.....etc
Eeya bang.
Mun ei bang, loke hema dema dananwa wage ugannane.
thissa kalayak chaater una
පිස්සු උට්ටෙක්බන්.යකෝ මුගේ තියරි එකේ විදියට ලංකාවේ ඉපදෙන ගොඩක් උන් පවු කාරයෝ නේ....
මොනව උගන්නන එකෙක්ද බන් මේ??
Uba YouTube eke thiyena kunu godawal assema thamai ringanne neda

mamanum bn sirlage monthly income hoyanawaඅනෙ මන්දා බන් .දැන් ඉතිං විවෙචන දැක්කාට ඒ කාලෙ ටියුෂන් කාරයො කියන දෙවල් අපිත් ඉස්මුදුනෙන් පිලිගත්තා
යාළුවො එක්ක ඇරගත්තා ටියුෂන් කාරයො වෙනුවෙන්
ඔය වයසෙදි ටියුෂන් ගුරා කියන්නෙ කොල්ලොන්ට වීරයෙක් ,දෙවියෙක් ,කෙල්ලොන්ට සිහින කුමාරයෙක් ( තරුණ නම් )
ඉතිං ඒ වයසෙ හැටි.
ගොඩක්ම යු ටියුබ් ,සොෂල් මීඩියාස් පාවිච්චි කරන්නෙත් ඔය වයස් කාණ්ඩෙ අයනෙ
එක නිසා වෙන්න ඇති ඒ ඕඩියන්ස් එක ටාගට් කරන්නෙ