Monawada bn mu ugannane?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තිස්ස සර් ෆලෝව් කරන අය... ක්ලාසස්, රිවිශන්, ඔන්ලයින් තියලා එක්සෑම්1ත් ඔන්ලයින්ම තිබ්බ නම් ඉවරයි.. ඩිග්‍රි1ත් ඔන්ලයින්ම කරල ඔන් ලයින් ජොබ්1ක් කරල ඔන්ලයින් මැරි කරල.....etc
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    තිස්ස සර් ෆලෝව් කරන අය... ක්ලාසස්, රිවිශන්, ඔන්ලයින් තියලා එක්සෑම්1ත් ඔන්ලයින්ම තිබ්බ නම් ඉවරයි.. ඩිග්‍රි1ත් ඔන්ලයින්ම කරල ඔන් ලයින් ජොබ්1ක් කරල ඔන්ලයින් මැරි කරල.....etc

    Ow, kaalakanni, den mun karanne Youtube Videos, ugannanawa nevei
     
    • Like
    Reactions: D_Mad

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    math video deka thunak baluwa. joke ekak kiyala tikakin meyama bada allagena hinaweno.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    අනෙ මන්දා බන් .දැන් ඉතිං විවෙචන දැක්කාට ඒ කාලෙ ටියුෂන් කාරයො කියන දෙවල් අපිත් ඉස්මුදුනෙන් පිලිගත්තා
    යාළුවො එක්ක ඇරගත්තා ටියුෂන් කාරයො වෙනුවෙන්
    ඔය වයසෙදි ටියුෂන් ගුරා කියන්නෙ කොල්ලොන්ට වීරයෙක් ,දෙවියෙක් ,කෙල්ලොන්ට සිහින කුමාරයෙක් ( තරුණ නම් )
    ඉතිං ඒ වයසෙ හැටි.
    ගොඩක්ම යු ටියුබ් ,සොෂල් මීඩියාස් පාවිච්චි කරන්නෙත් ඔය වයස් කාණ්ඩෙ අයනෙ
    එක නිසා වෙන්න ඇති ඒ ඕඩියන්ස් එක ටාගට් කරන්නෙ
     
    • Like
    Reactions: Master malli

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    යකෝ මුගේ තියරි එකේ විදියට ලංකාවේ ඉපදෙන ගොඩක් උන් පවු කාරයෝ නේ.... :lol:
    මොනව උගන්නන එකෙක්ද බන් මේ??
    පිස්සු උට්ටෙක්බන්.
    පොත්ත සුදු විතරක් කුඩුකෙරු එවුන් කොච්චර ඉන්නවද ?
    කළු හම තියෙන සිරියාවන්ත පින් පාට උන් කොච්චර ඉන්නවද ?
     
    • Like
    Reactions: dilann

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අනෙ මන්දා බන් .දැන් ඉතිං විවෙචන දැක්කාට ඒ කාලෙ ටියුෂන් කාරයො කියන දෙවල් අපිත් ඉස්මුදුනෙන් පිලිගත්තා
    යාළුවො එක්ක ඇරගත්තා ටියුෂන් කාරයො වෙනුවෙන්
    ඔය වයසෙදි ටියුෂන් ගුරා කියන්නෙ කොල්ලොන්ට වීරයෙක් ,දෙවියෙක් ,කෙල්ලොන්ට සිහින කුමාරයෙක් ( තරුණ නම් )
    ඉතිං ඒ වයසෙ හැටි.
    ගොඩක්ම යු ටියුබ් ,සොෂල් මීඩියාස් පාවිච්චි කරන්නෙත් ඔය වයස් කාණ්ඩෙ අයනෙ
    එක නිසා වෙන්න ඇති ඒ ඕඩියන්ස් එක ටාගට් කරන්නෙ
    mamanum bn sirlage monthly income hoyanawa
    fees*lamai gaana
    eeta passe unta baninawa ganna gana wadi kiyala kollo ekka,syllabus iawara karanna baruwa ude 6-7 class damma anthima kaale kalakanni

    bana bana class giye ,ekekwath 1st shy hariyata syllabus iwara kare naa
    baddege class giya ,baddetanum wandata paaduwak naa,niyama sir
     
    • Haha
    Reactions: Master malli

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    ඔය වයසේදි ඔය ලමයි ස්ර් කියන ඕනි එකක් පිලි ගන්නවා.ඉතිං සරුත් අත් දිග ඇරලා පච කියනවා...තිස්ස සරුත් ඒක්ම තමා කරන්නේ
     
    • Like
    Reactions: mmrizmy

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    අමිත් පුස්සැල්ල සර් කොපි කරන ඒකෙක්. තනිකර පුස්සා.
     
    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    හැම එකාටම කාලින ප්‍රශ්නයක් හින්දාද මන්දා මේ තරම් රිවිව්ස්...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මේ වගේ දාර පටු අදහස් තියන පකයෝ ටියුෂන් වලට බැස්සම ...යන්ග් ජෙනරේෂන් එකේ brain wash කරලම තමයි එලියට දාන්නේ ...