ආප්පයෝන්ට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තනතුරු දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවානම් ඒක වයවස්තාවක්ද ?

    දේශපාලනයෙන් තොරව විරුද්ද වෙමු.......මුට්ටිය දාද්දිම පොල්ලෙන් දෙමු

    pgU5Qkw.png

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජන්දෙ ඉල්ලන්න දුන්න නම් ජන්දෙ දින්නනම් තනතුරකු් දිය යුතුයි.

    මොනා කලත් නිදහස් පක්ෂෙට චන්ද ලක්ෂ 10 එහා තියනවා..jvp unp දෙකම එකතු කලත් ඒ ගානට යන්න බැහැ

    තනතුරු දෙන එකක් ගැන නෙමෙයි කියන්නේ.....තනතුරු නම් ඔය ඇමතිකනුත් තියෙන්නේ.....

    සතපහකට වැඩක් නැති එකෙක්ව සතුටු කරන්න ව්‍යවස්ථාවේ වගන්ති දාන්නේ මොන මගුලටද ? ඔකේ බරපතල කම ඕක නෙමෙයි...වැරදිලාවත් සජිය ආවොත් එන්නේ බදුර්දීන්, හකීම්, සුමන්තිරන් ල එක්ක ඊට පස්සේ උන්ට ඕන වෙනවා උපඅගමැති කම....බදුර්දීන් උපඅගමැති උනාම කොහොමද
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තනතුරු දෙන එකක් ගැන නෙමෙයි කියන්නේ.....තනතුරු නම් ඔය ඇමතිකනුත් තියෙන්නේ.....

    සතපහකට වැඩක් නැති එකෙක්ව සතුටු කරන්න ව්‍යවස්ථාවේ වගන්ති දාන්නේ මොන මගුලටද ? ඔකේ බරපතල කම ඕක නෙමෙයි...වැරදිලාවත් සජිය ආවොත් එන්නේ බදුර්දීන්, හකීම්, සුමන්තිරන් ල එක්ක ඊට පස්සේ උන්ට ඕන වෙනවා උපඅගමැති කම....බදුර්දීන් උපඅගමැති උනාම කොහොමද
    කතාව සහතික ඇත්ත
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උප අගමැති තනතුර ගොඩක් රටවල තියෙන එකක් බන්...... හැබැයි ඉතින් මේ තනතුර දෙන එකා ගැන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උප අගමැති තනතුර ගොඩක් රටවල තියෙන එකක් බන්...... හැබැයි ඉතින් මේ තනතුර දෙන එකා ගැන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ

    ජනාධිපති කෙනෙක් ඉන්නවා...අගමැති කෙනෙක් ඉන්නවා..කැබිනට් මණ්ඩලයක් තියනවා....

    උප අගමැති කෙනෙක් දාල කැබිනට් රැස්වීමේදී ආප්ප පුච්චන්නද බන් ? ඔය කප්පම් දේශපාලනය....මේවානම් අප්පිරියයි

    මතකද ඉස්සර අශ්රොෆ් උප ජනාධිපති කමක් ගැන කියෝ කියෝ ගියා.... මතක හැටියට ඕක නැවතුනේ සෝම හාමුදුරුවෝ නිසා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපති කෙනෙක් ඉන්නවා...අගමැති කෙනෙක් ඉන්නවා..කැබිනට් මණ්ඩලයක් තියනවා....

    උප අගමැති කෙනෙක් දාල කැබිනට් රැස්වීමේදී ආප්ප පුච්චන්නද බන් ? ඔය කප්පම් දේශපාලනය....මේවානම් අප්පිරියයි

    මතකද ඉස්සර අශ්රොෆ් උප ජනාධිපති කමක් ගැන කියෝ කියෝ ගියා.... මතක හැටියට ඕක නැවතුනේ සෝම හාමුදුරුවෝ නිසා
    අන්තිමට උප අගමැතිකමසුලු ජාතික පක්ෂයකටඕන කීවොත් ..................
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජනාධිපති කෙනෙක් ඉන්නවා...අගමැති කෙනෙක් ඉන්නවා..කැබිනට් මණ්ඩලයක් තියනවා....

    උප අගමැති කෙනෙක් දාල කැබිනට් රැස්වීමේදී ආප්ප පුච්චන්නද බන් ? ඔය කප්පම් දේශපාලනය....මේවානම් අප්පිරියයි

    මතකද ඉස්සර අශ්රොෆ් උප ජනාධිපති කමක් ගැන කියෝ කියෝ ගියා.... මතක හැටියට ඕක නැවතුනේ සෝම හාමුදුරුවෝ නිසා

    අන්තිමට වෙන්නේ ඕක.....කොහොමද බදුර්දීන් රටේ උප අගමැති වෙද්දී.....

    විපක්ෂේ ඕවට වචනයක් කියන්නේ නෑ..උන් දන්නවා ඕක පෙන්නලා මුස්ලිම් චන්ද බාගන්න පුළුවන් කියල
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හිටන්ට නම් උප අගමැති කමක් දෙයි කියලා හිතන්න අමාරුයි
    උප අගමැතිකමක් ගෙනාවොත් බැසිල්ව දාන්න ප්ලෑන් එකක් ඇති
    හිටන්නම් සත පහකට සුවර් නැති ඩයල් එකක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    විපක්ෂයෙ pages වලින් ඔය වගේ සහයක් තමයි අවශ්‍ය......තව ටිකක් සැරට ඕනේ...
    විපක්ෂෙට කොරන්න පුළුවන් කෙහෙම්මලක් නැහැ , කොහොමත් ආණ්ඩුවට දැන් තමන් කැමති විදියට වැඩ කරගෙන යන්න පුළුවන්
    තව ටික දවසකින් මිනිස්සුන්ට ඕව එච්චර ප්‍රශ්න වෙන්නේ නෑ , කනබොන විදිය , තමන්ගේ පඩිය වගේ දේවල් ගැන හිතන්න වෙනවා ,
    තව අවුරුදු පහකට පස්සේ මිනිස්සු සමහර විට ආයිත් පාලකයෝ ගැන හිතල තීරණයක් ගනීවි.
    එදාට තීරණය වේවි සිංහලයට වෙන දේ
     
    • Like
    Reactions: D_Mad and nicjosh83