අපිට නොතේරුනාට ලංකාව පාලනය කරන්නේ ඇමරිකාව ඉන්දියාව සහ චීනය ප්‍රමුඛ අභිරහස් ආණ්ඩුවකින්.. ඒ ආණ්ඩුවේ නියමයක් හැටියට තමයි නන්දසේනත් රනිලුත් දැන් අනුරත් ජනපති වෙන්නේ..අනුර ඕන වුනේ මිනිස්සු විරුද්ද වෙන ගිවිසුම් ටික ඇමරිකාවයි ඉන්දියාවයි චීනයයි එක්ක අත්සන්කරගන්න.. එක බල්ලෙක් මීක් කිව්වද ? නෑ...

