Sri Lanka confirms 12th COVID-19 death

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    Sri Lanka reported its tenth death from the novel coronavirus, COVID-19, a short while ago, confirmed Ministry of Health.

    A 47-year-old female from Mawathagama, Weuda, who had recently arrived from India has succumbed to the virus in this manner.

    Upon being tested positive for COVID-19 she had been treated at the Iranawila Treatment Center before being transferred to the Infectious Diseases Hospital (IDH) in Angoda last night (22) for further treatment.

    According to the Ministry, the deceased lady had been diagnosed with cancer and heart ailments in addition to the COVID-19 infection.

    Accordingly the total number of deaths reported in the country due to COVID-19 has now reached 12.

    Meanwhile, the total count of coronavirus cases reported in the country is at 2,947.

    Currently, 137 active cases are under medical care at selected hospitals across the country, as per the Epidemiology Unit.

    A total of 2,798 COVID-19 patients have been discharged from the hospital upon complete recovery from the illness.

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,162
    2
    10,785
    113
    Home Sweet Home
    ලංකාවේ උන් හැසිරෙන්නේ කොරෝනා කියලා දෙයක් දැන් ලෝකෙම නැති ගානට.
    mask eka nikate , ganu mask danne na , ape office eka start kala after election , ekek mask danne na office atule
     
    • Like
    • Haha
    Reactions: D_Mad and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලංකාවේ උන් හැසිරෙන්නේ කොරෝනා කියලා දෙයක් දැන් ලෝකෙම නැති ගානට.
    mask eka nikate , ganu mask danne na , ape office eka start kala after election , ekek mask danne na office atule

    තව පස් හය දෙනෙක් මැරුණට පස්සෙ හරියට මාස්ක් දායි..
     
    • Sad
    • Like
    Reactions: D_Mad and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,162
    2
    10,785
    113
    Home Sweet Home
    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන තුන ඉක්මවයි :shocked: :dull: :(

    News 22-Aug-2020

    meya lankawe kandakadu wala corona control karanna support eka dunna kiyanne 🤔

    1598171003273.png


    News 22-July-2020

    1598171409242.png



    මෙරට හමුවූ විශාලතම කොරෝනා පොකුර වන වැලිසර නාවික හමුදා කදවුරේ ආසාදිතයන්ටද එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදය ලබා ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි. :shocked:
     
    • Like
    • Wow
    Reactions: D_Mad and neyohk

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    කුණ්ඩලී ශක්තියෙන් හොද කරනවලු 🤔 , සචින් , මාලිංග හොද කරේ මෙයා ලු

    බොරු කාරයෙක්ද දන්නෙ නෑ...
     
    • Like
    Reactions: D_Mad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෂුවර්ද බං?

    https://news.google.com/covid19/map

    ඉන්දියාවේ මේ වෙනකොට මිලියන තුන පැනල. කැත නැතුව අපි තියන්න හිටපු රෙකෝර්ඩ් එකක් තමයි ගෝට ඇවිල්ල නැතිකරල දැම්මෙ.

    ඩොක්ටර්ස් ල බෙහෙත් කරල වෙන්න බැරිද ??
    උන් දෙන්නම කියනවනම් හොඳ කරේ එලියන්ත වයිට් කියල වෙන මොන කතාද.
     
    • Like
    Reactions: D_Mad