639 Hz සොල්ෆෙගියො සංඛ්‍යාතය, සන්නිවේදනය, අවබෝධය, ඉවසීම සහ ආදරය වැඩි දියුණු කරයි. සිතාර් වාදනයන් වලට සවන් දි ඔබේ හදවත සන්සුන් කරගන්න. මෙම භාවනාවෙන් පසු ඔබේ පපුවට සැහැල්ලු බවක් දැනෙනු ඇත.