Quick Meditation (Sinhala) 639 Hz (5 Min)

Ajnaagni

Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    639 Hz සොල්ෆෙගියො සංඛ්‍යාතය, සන්නිවේදනය, අවබෝධය, ඉවසීම සහ ආදරය වැඩි දියුණු කරයි. සිතාර් වාදනයන් වලට සවන් දි ඔබේ හදවත සන්සුන් කරගන්න. මෙම භාවනාවෙන් පසු ඔබේ පපුවට සැහැල්ලු බවක් දැනෙනු ඇත.

     
    • Like
    Reactions: D_Mad