උමඟක් හාරන්නත් චීනෙ ඕනද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහලොකුවට ඉතිහාසේ ගැන පාරම් බානවා.අරව හැදුුවලු මේව හැදුවලු..ඒ උනාට වතුර බහින්න අඟලක් කපන්නත් චීන්නු නැතුව බෑ.උන් ඒව උන්ගෙ රටේ චැනල් වලත් දානව ලෝකෙටම පේන්න.බලපිය වීඩියෝ ඵකේ ටයිටල් ඵක...ලැජ්‍ජයි සිංහලු..😂😂

     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ඇයි මේ බ්ලොක් ගල් බිත්තියක් විදින්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බන්...අර වැව් ටික හැරුව වගේ සවලකුයි, ගල් ඉන්නකුයි , තාච්චියකුයි දීල ජෙප්පෝ ටිකක් යැව්වානම් දවස් 2 න් ගොඩ දානවා ඕක
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    වOශේ කබල් ගාන්න විතරයි දැන් ඉන්න උන් දන්නේ. කොහොමත් මේ වැඩේ සෙල්ලමක් නෙවේ මේකේ උන් කියෙව්වට
     
    • Like
    Reactions: erozan

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සිරාවට බන්...අර වැව් ටික හැරුව වගේ සවලකුයි, ගල් ඉන්නකුයි , තාච්චියකුයි දීල ජෙප්පෝ ටිකක් යැව්වානම් දවස් 2 න් ගොඩ දානවා ඕක

    වැව් සින් එක නම් අපේ එවුන් ගේ නොදැනුවත්කමින් කාලාම දැම්මා බං. වැව කියන්නේ තාටාකයක් නෙවෙයි ජලජ සංස්කෘතියක්. ලෝකෙටම මේ ක්‍රමය ලංකාවේ විතරයි. ජයගග ගැන උනත් අපේ අය බැස්ම ගැන කතා කරනවා මිසක් ඇත්ත සින් එක ගැන කතා කරන්නැනේ. එක නිසානේ ජයගග කෙලින් කරලා විනාසයක් කොරේ.
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    වOශේ කබල් ගාන්න විතරයි දැන් ඉන්න උන් දන්නේ. කොහොමත් මේ වැඩේ සෙල්ලමක් නෙවේ මේකේ උන් කියෙව්වට

    වෙලා තියෙන්නේ බං වංසේ කබල් ගානවා මිසක් තාක්ෂනය ගැන හරි අවබෝධයක් ගන්න ට්‍රයි කරන්නැනේ. සිගිරිය ගැන කොච්චර රිසර්ච් කරලා තියනවාද? වැව් ගැන කොච්චර කරලා තියනවාද? අරුමපුදුමයි කියලා මැරෙන්න හදන පතුලනොපෙනන ලිංවල පතුල් හොයාන්තියනවා කියලා දන්නේ කියෙන් කි දෙනාද? දැනුම මොට කරනවා සිස්ටම් එකෙන්ම. වැලිව් එක දෙන්නේ අර්ථරසයට නෙවෙයි සාහිත්‍ය රසයට. අන්තිමට ඉතිරි වෙන්නේ ඉතින් වංශ කබල්ගැමම තමයි. වෙන මුකුත් දන්නැනේ.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    වැව් සින් එක නම් අපේ එවුන් ගේ නොදැනුවත්කමින් කාලාම දැම්මා බං. වැව කියන්නේ තාටාකයක් නෙවෙයි ජලජ සංස්කෘතියක්. ලෝකෙටම මේ ක්‍රමය ලංකාවේ විතරයි. ජයගග ගැන උනත් අපේ අය බැස්ම ගැන කතා කරනවා මිසක් ඇත්ත සින් එක ගැන කතා කරන්නැනේ. එක නිසානේ ජයගග කෙලින් කරලා විනාසයක් කොරේ.
    ජය ගගේ සීන් එක මොකක්ද මචං?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීන්නු ණය දෙන්නෙ උන්ගෙම ප්‍රොජෙක්ට් වලට. ප්‍රොජෙක්ට් එකට බඩුයි/වැඩ කුලියයි විදිහට ගත්ත ණය මුදල ආපහු චීනෙට යනව. අපිට ඉතුරුවෙන්නෙ කොන්ක්‍රීට් ටිකකුයි ණය කන්දයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    LANKAWE ME MACHINE THIYENAWADA

    නෑ..ලංකාවෙ හදන ලොකුම උමඟත් හදන්නෙ පෝර්ට් සිටි ඵකට..ඒ වගේ උමඟක් ලංකාවෙ තාම හදල නැහැලු..
     
    • Like
    Reactions: THE_RAIN

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ජය ගගේ සීන් එක මොකක්ද මචං?
    ජයගග නැත්තම් යෝධ ඇල කියන එක මචං ගොඩක් අය හිතන්නේ බං ඇලක් විදිහටනේ. සැතපුමට අගල් කිහිපයක බැස්මක් දිගේ සැතපුම් 54ක් විතර ජලය ගෙනයනවා කියන එකනේ ගොඩක් වෙලාවට කියවෙන්නේ.

    නමුත් මචං ජයගග කියන්නේ මචං දික් වැවක්. හදන්නේ සමොච්ච රේඛා හරහා. ඔච්චර අඩු බැස්මක් තියෙන්නනේ මචං වතුර ඉතා සෙමින් ගලලා ඇල යන මාර්ගයේ තියෙන ප්‍රදේශ හොදින් ජලයෙන් පෝෂණය කරන්න. එක පැත්තක විතරයි අනික බැම්මත් බදින්නේ. වැවෙන් වතුර ඒකාකාර වේගයෙන් වසර පුරාමවගේ ලැබෙනවා. එකට බිසෝකොටුව උදව් වෙනවා. ඔය පිටුපසින් එක පීඩනයෙන් වතුර සෙමින් ගලමින් ජලය සංරක්ෂණය කරමින් පෝෂණය කරමින් දිග වැවක් වගේ වැඩ කරනවා.

    ජලය එකතු කරන තටාකයක් ගානට වැව තනියම විග්‍රහ කරගන්නැතුව ,වැව ඇල එල්ලංගාව කට්ටකාඩුව ඇතුලු ඒකකත් එකතු කරලා ලොකු පද්ධතියක් හදනවා. මේක තමා සාම්පදායික පාංශු ජල සංරක්ෂණ ක්‍රමය අපේ.

    නමුත් මචං දැන් යෝධ ඇල මරලා දාලා. අලුතින් මහවැලිය හදද්දි ඔක හරියට ඉන්ජෝ තේරුම් නොගත්ත නිසා වගේම, ඒ කාලේ අවශ්‍යතාව උනේ ඉක්මනට වතුර ගෙනියන්න. ඉතින් කැපුවා අලුත් ඇලක්. පරණ යෝධ ඇල අරියා මලගම්.