මහලොකුවට ඉතිහාසේ ගැන පාරම් බානවා.අරව හැදුුවලු මේව හැදුවලු..ඒ උනාට වතුර බහින්න අඟලක් කපන්නත් චීන්නු නැතුව බෑ.උන් ඒව උන්ගෙ රටේ චැනල් වලත් දානව ලෝකෙටම පේන්න.බලපිය වීඩියෝ ඵකේ ටයිටල් ඵක...ලැජ්‍ජයි සිංහලු..

කළු ගලක් බාගයක් කඩල වගේ මම දැක්කෙ.ඇයි මේ බ්ලොක් ගල් බිත්තියක් විදින්නේ

සිරාවට බන්...අර වැව් ටික හැරුව වගේ සවලකුයි, ගල් ඉන්නකුයි , තාච්චියකුයි දීල ජෙප්පෝ ටිකක් යැව්වානම් දවස් 2 න් ගොඩ දානවා ඕක
awlak na lankave engineers lata IESL thiyanavalu
වOශේ කබල් ගාන්න විතරයි දැන් ඉන්න උන් දන්නේ. කොහොමත් මේ වැඩේ සෙල්ලමක් නෙවේ මේකේ උන් කියෙව්වට
ජය ගගේ සීන් එක මොකක්ද මචං?වැව් සින් එක නම් අපේ එවුන් ගේ නොදැනුවත්කමින් කාලාම දැම්මා බං. වැව කියන්නේ තාටාකයක් නෙවෙයි ජලජ සංස්කෘතියක්. ලෝකෙටම මේ ක්‍රමය ලංකාවේ විතරයි. ජයගග ගැන උනත් අපේ අය බැස්ම ගැන කතා කරනවා මිසක් ඇත්ත සින් එක ගැන කතා කරන්නැනේ. එක නිසානේ ජයගග කෙලින් කරලා විනාසයක් කොරේ.
LANKAWE ME MACHINE THIYENAWADA
ජයගග නැත්තම් යෝධ ඇල කියන එක මචං ගොඩක් අය හිතන්නේ බං ඇලක් විදිහටනේ. සැතපුමට අගල් කිහිපයක බැස්මක් දිගේ සැතපුම් 54ක් විතර ජලය ගෙනයනවා කියන එකනේ ගොඩක් වෙලාවට කියවෙන්නේ.ජය ගගේ සීන් එක මොකක්ද මචං?