639 Hz සොල්ෆෙගියො සංඛ්‍යාතය, සන්නිවේදනය, අවබෝධය, ඉවසීම සහ ආදරය වැඩි දියුණු කරයි. ටිබෙට් භික්ෂූන් වහන්සේලාගේ සජ්ක්ධායනා වලට සවන් දි ඔබේ හදවත සන්සුන් කරගන්න. මෙම භාවනාවෙන් පසු ඔබේ පපුවට සැහැල්ලු බවක් දැනෙනු ඇත.
මේ දෙකත් ඩවුන්ලෝඩ් කරලා අහලා බලන්න. සියලුදෙනාගෙ සිත් සුවපත් වේවා!
බුද්ධානුස්සතී භාවනාව https://app.box.com/s/e098652be2d81df77b16
Guided Meditation - Blissful Deep Relaxation: https://app.box.com/s/dwz0zq00ig96avsm0yr5re54eluasfu0