ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    නවීන තාක්ෂණික දැනුම භාවිතයෙන් අපූරු නවෝත්පාදනයන් සිදුකළ හැකි දක්ෂයන් මෙරට හිඟ නැත.

    එවන් දක්ෂයකු නිපදවූ ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය, දියසෙන් කුමාරයා නම් එම රොබෝ යන්ත්‍රයයි.

    ඒ පිළිබඳව "TV දෙරණ" ප්‍රවෘත්ති විකාශයේ "ඔන් ටොපික්" විශේෂාංගය අද (25) වෙන් විය.

    මෙහි නිර්මාතෘ වන්නේ ඇරිමැක් ලංකා ආයතනයේ චාමීර ප්‍රසාද් ජයසිංහ මහතාය.

    ඔහු පැවසුවේ මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට වසර 3ක් පමණ ගතවු බවය.

    එමෙන්ම දකුණු ආසියාවේ නිපදවා ඇති උසම රොබෝ යන්ත්‍රය මෙය බවද ජයසිංහ මහතා පැවසීය.

    එමෙන්ම නෙළුම් කුලුණේ පිළිගැනීමේ නිලධාරියා ලෙස ඉදිරියේදී කටයුතු කරන්නේද දියසෙන් කුමාරයා නම් රොබෝ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රොබෝ නම් හොඳයි බන්....ඒත් දෙරණේ බූරු නිවේදකයා double Lines තියන පාලම උඩ හරකෙක් වගේ shoot කරන්නේ...මොන ගොනෙක්ද මන්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    රොබෝ නම් හොඳයි බන්....ඒත් දෙරණේ බූරු නිවේදකයා double Lines තියන පාලම උඩ හරකෙක් වගේ shoot කරන්නේ...මොන ගොනෙක්ද මන්ද
    සිරාවට මූට පිස්සුද ? අනික ඒ රොබෝගෙ උපරිම වේගයද බන් ? දියසෙන් නම ගැළපෙන්නෙ නෑ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවේ ඕන දෙයක් කරොත් එක ඕවර් රේට් කරනවා ඔය කරණය නිසා සබ්ජේක්ට් එක දන්නා උන්ට තේරෙනවා... මේකට අදීතක්ශනීක මානවරුපි කියනවා නම් bostondynamics ලගේ ඇටලස් ට මොකක්ද කියන්නේ

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    රොබෝ නම් හොඳයි බන්....ඒත් දෙරණේ බූරු නිවේදකයා double Lines තියන පාලම උඩ හරකෙක් වගේ shoot කරන්නේ...මොන ගොනෙක්ද මන්ද
    ඔව් මමත් ඕක නෝට් කරලා මල පන්නගත්ත. මේවා පස්සේ හරි බලල පොලිසියෙන් දඩ ගහන්න ඕන. එතකොට ඉස්සරහට ඔය මාධ්‍ය ගෙම්බෝ අනුන්ට වැරද්දක් නොවෙන්න ඉන්න
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලංකාවේ ඕන දෙයක් කරොත් එක ඕවර් රේට් කරනවා ඔය කරණය නිසා සබ්ජේක්ට් එක දන්නා උන්ට තේරෙනවා... මේකට අදීතක්ශනීක මානවරුපි කියනවා නම් bostondynamics ලගේ ඇටලස් ට මොකක්ද කියන්නේ

    එක්කෝ ඔක්කොම දේවල් කිව්වේ නෑ නැත්තන් දෙරණේ ඉන්න උන් ටයිටල් එක කාලා. බලල ඉවර වුන ගමන් ඔලුවට ආවේ මොකක්ද ඇඩ්වාන්ස් කියල.චීනේ රොබෝ කෙනෙක් ඩුප්ලිකේට් කරල අපේ ලැන්වේජ් ටික දාලා වගේ. පටන් ගැම්මක් විදිහට හොදයි හැබැයි ටයිට්ල් තමයි ගැලපෙන්නේ නැත්තේ. අධිතාක්ෂණික. අනික දියසෙන්. දියසෙන් කියන්නේ රට බේරන්න ආපු රජතුමෙක්ට කිව්ව නමක්ද කොහෙදො. එහෙම කෙනෙක් නෙලුම් කුලුනේ රිසෙප්ශන් කරල වගේ. ඔන්න චීන්නු හරි ඒලියන්ල ඇවිත් රට අල්ලගෙන උන්ව මරන්න රොබෝ කෙනෙක් හදලා උට දියසෙන් දැම්මනන් එකක්. ඕවා ඉතින් කියන්න ගිහාම කියන එකාට බනිනවා කුහකයා , රටේ දේ අගය කරන්නේ නෑ බ්ලා බ්ලා කියල. :P :P :P
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලංකාවේ ඕන දෙයක් කරොත් එක ඕවර් රේට් කරනවා ඔය කරණය නිසා සබ්ජේක්ට් එක දන්නා උන්ට තේරෙනවා... මේකට අදීතක්ශනීක මානවරුපි කියනවා නම් bostondynamics ලගේ ඇටලස් ට මොකක්ද කියන්නේ

    hadapu eka hodai ape rate research ewata wiyadam keranna pramanaya madi wiyadam keranna hatiyata oka hodai bn

    ehema compair keranna yanna hodana enema baluwoth indian robo ekakuth oita wada hodai
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    මම හොඳට බලල තියෙනනව.හිරමණයක් හරි ලංකාවෙ හැදුව කිව්වොත් මේකේ සමහර උන් දුවන් අැවිත් පොර ටෝක්ස් මරනවා..හැබැයි ඵහෙම පොර ටෝක්ස් මරන්නෙ නයිට් රයිඩර් සර්කිට් ඵකක්වත් හදාගන්න බැරි අම්ම හදල දෙන තේ ඵක බිබී කම්පියුටර් ඵක ළග කාලෙ කන කීබෝර්ඩ් ලෝලියෝ.:lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    hadapu eka hodai ape rate research ewata wiyadam keranna pramanaya madi wiyadam keranna hatiyata oka hodai bn

    ehema compair keranna yanna hodana enema baluwoth indian robo ekakuth oita wada hodai
    research nemei aduma gane pitarata gedara asawata robotics karana iskole yana podi ekekge Youtube channel ekak baluwanam oita godak advance robo kenek lankawema hadanna thibba...

    lankawe unge thiyenne showoff eka witharai, lankawe inneth mooda gobbayo nisa basic Chinese ekak genath mod kalath owa maha loku wada.. diyasen kumara puken hina
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රමෝට් කරනව තරම් දෙයක් නෑ නේද ???? කොහොම උනත් අගය කල යුත්තක් මෙතුළින් ඇති වන තාක්ෂණික ප්‍රබෝධය වටිනවා
    එතන තමා ගෑටළුව . ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක්. ඔයිට වඩා හුගක් ඉහල මට්ටමේ නිර්මාණ ලන්කාවේ කරලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් වලට අත දෙන එක ප්‍රචාරය කරන එක වටිනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මම හොඳට බලල තියෙනනව.හිරමණයක් හරි ලංකාවෙ හැදුව කිව්වොත් මේකේ සමහර උන් දුවන් අැවිත් පොර ටෝක්ස් මරනවා..හැබැයි ඵහෙම පොර ටෝක්ස් මරන්නෙ නයිට් රයිඩර් සර්කිට් ඵකක්වත් හදාගන්න බැරි අම්ම හදල දෙන තේ ඵක බිබී කම්පියුටර් ඵක ළග කාලෙ කන කීබෝර්ඩ් ලෝලියෝ.:lol:
    ඉන්ටර්නෙට් නැති කාලෙ ( තිබ්බත් එච්චර ඩිවලොප් නැති කාලෙ )
    අපි මෙ වගෙ දෙවල් දැක්කෙ අටපට්ටමෙන් (ITN) හො ලොකසිතියම (Swarnawahini) වගෙ එව්වායෙන් .
    එව්වා දකලා බලලා ඉස්කොලෙ ඇවිත් පොඩි වයසෙදි අපි ඉස්කොලෙ කොල්ලො එක්ක කියවලා රසයක් ගත්තා.
    එක වෙනම ආතල් එකක්.
    එත් ඉන්ටර්නෙට් එක ගත්ත දවසෙ ඉඳන් මම නම් පුරුද්දක් වශයෙන් ඔය වගෙ දෙවල් ගැන කරුණු විමසලා හොයනවා.
    ඉතිං අපිට තෙරුම් යනවා අපි කොච්චර ප්‍රාථමිකද සහ අපෙ ජනමාධ්‍ය කොච්චර අපෙ දෙවල් කියන එව්වා අතිශ්යොක්තියෙන් වර්නන කරලා මිනිස්සුන්ව අන්දනවද කියන එක.

    තාක්ෂණික දැනුම තියෙන සහ කරුණු හොයලා කියවන ටික දෙනෙක් ඇරුණහම ගොඩාක් අයට අවබොධයක් නැහැ සහ අවබොධ වෙන්න උවමනාවකුත් නැහැ.
    ඉතිං අන්න ඒ වගෙ මාස් ඕඩියන්ස් එකක් තමා ඔය ටී වී චැනල් කාරයො ටාගට් කරන්නෙ .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එතන තමා ගෑටළුව . ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක්. ඔයිට වඩා හුගක් ඉහල මට්ටමේ නිර්මාණ ලන්කාවේ කරලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් වලට අත දෙන එක ප්‍රචාරය කරන එක වටිනවා

    99x eke hadala thibba textile shop walata wage match wena robo kenek. anna uta wage mehema adithaakshanika kiwwanan tikak hari shape.

    ඉන්ටර්නෙට් නැති කාලෙ ( තිබ්බත් එච්චර ඩිවලොප් නැති කාලෙ )
    අපි මෙ වගෙ දෙවල් දැක්කෙ අටපට්ටමෙන් (ITN) හො ලොකසිතියම (Swarnawahini) වගෙ එව්වායෙන් .
    එව්වා දකලා බලලා ඉස්කොලෙ ඇවිත් පොඩි වයසෙදි අපි ඉස්කොලෙ කොල්ලො එක්ක කියවලා රසයක් ගත්තා.
    එක වෙනම ආතල් එකක්.
    එත් ඉන්ටර්නෙට් එක ගත්ත දවසෙ ඉඳන් මම නම් පුරුද්දක් වශයෙන් ඔය වගෙ දෙවල් ගැන කරුණු විමසලා හොයනවා.
    ඉතිං අපිට තෙරුම් යනවා අපි කොච්චර ප්‍රාථමිකද සහ අපෙ ජනමාධ්‍ය කොච්චර අපෙ දෙවල් කියන එව්වා අතිශ්යොක්තියෙන් වර්නන කරලා මිනිස්සුන්ව අන්දනවද කියන එක.

    තාක්ෂණික දැනුම තියෙන සහ කරුණු හොයලා කියවන ටික දෙනෙක් ඇරුණහම ගොඩාක් අයට අවබොධයක් නැහැ සහ අවබොධ වෙන්න උවමනාවකුත් නැහැ.
    ඉතිං අන්න ඒ වගෙ මාස් ඕඩියන්ස් එකක් තමා ඔය ටී වී චැනල් කාරයො ටාගට් කරන්නෙ .

    oka thamai thiththa aththa. e wunata bahuthare piliganna kamathi na. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    එතන තමා ගෑටළුව . ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක්. ඔයිට වඩා හුගක් ඉහල මට්ටමේ නිර්මාණ ලන්කාවේ කරලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් වලට අත දෙන එක ප්‍රචාරය කරන එක වටිනවා
    වැඩේ තියෙන්නේ අපේ සමහර නිර්මාණ කරන උන්ටත් ඕනේ "ලංකාවේ පලවෙනි" වගේ දෙයක් තමන්ගේ දේට කියවගන්න අමාරුවක්. නැත්නම් TV එකේ දාල ප්‍රසිද්දියක් අරගෙන ඒ ප්‍රසිද්දිය පාවිච්චි කරල ඉස්සරහට යන අරමුණක් වගේ දෙයක්. එකයි බාගෙට කරල හරි "ලංකාවේ පලවෙනි දේ " කියලා තමන්ම කියවන්නේ. මටනම් මේක ඔය රොබොටික් කොම්පිටිෂන් වල තියන රොබෝ කෙනෙක්ට මිනිහෙක් කියලා පේන චැසියක් ගහපු වැඩක් වගේ. රෝද තියෙන්නේ. නිර්මාණකරු ප්‍රසිද්දිය බලාගෙන එලියට දාපු එකක්. ලංකාවේ මීට වඩා advance දේවල් බොක්කෙන් කරන උන් ඉන්නවා.. උන්ට ප්‍රසිද්දියට වඩා වැදගත් නිර්මාණයේ දියුණුව..