ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඉඳපංකෝ මන් කවදා හරි හදනවා සිරිසේන කියලා රොබෝ කෙනෙක්

    බීප් .. . . බීප්.. .. . බීප් .... බීප්

    හිටං . . . . .හිටං.. . . හිටං.. . .

    අමරබන්දු රූපසිංහ......
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Chamira Ayya kiyanne supirima dial ekak personally danna, mama campus 1st yr inna kale set une kalin Arimac eka tibbe campus eka ethule, malli lec iwara wela waren office ekata internship ekak karpan ewith qwa , apith ekka weda karanan waren 4k 5hak inne katiya ethakota Chinthaka Aiyai, Chamira ayyage (gf) den e akka leukemia hedila nathi wela. eda 4k5k ekka patan gaththa company eka ada 25-50k wage inna company ekakak.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය ඇරිමැක් අයිති එකා මට හම්බවෙලා තියනවා.. මං ඌත් එක්ක කතාකරලත් තියනවා. උගෙ හෙනම කයිය. ඌ යමක් කරනවා. ඒක ඇත්ත. හැබැයි සිය ගුණේකිං වැඩිකරලා කියන්නෙ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    LOL.. කතා කරන ගොඩක් ඈයොන්ට අධිතාක්ෂණය කියන වචනේ තෙරුම් ගන්න බෑ. ඉතින් එහෙම එවුන් පොර ටෝක් දෙනවා නොවැ. දැන් ඔය කියන රොබෝට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ behavior-based control, artificial intelligence, knowledge management, speech recognition. මේ දේවල් advance technology නෙවෙයිද? ඉතින් ඔය රොබෝ Advanced නැද්ද?

    අපේ එවුන් Diligent, Boston Dynamics වගේ robotics companies වලින් ගහන රොබෝලා දිහා බලලා මේ රොබෝ විවේචනය කරනවා. ඔය මොන company එකෙන් ගැහුවත් ඔය තාක්ෂණය තමයි භාවිත කරන්නේ. වෙනසකට තියෙන්නේ ඒ රොබෝලා යමක් යම් යම් විශේෂ කාර්‍යයන් වලට වඩා හොදින් හැඩස්සලා.

    atlas වගේ රොබෝලා ගැන යුටුබ් වල තියෙන විඩියෝ බලලා අපේ එවුන් ඒවත් වැරදියට තේරුම් ගන්නේ. ඔය වීඩියෝ වල තියෙන්නේ රොබෝගේ හොදම trials ටික. එකියන්නේ රොබෝ fail උන ටික ඔය විඩියෝ වල නෑ. සමහර දේවල් කරන්න ගිහින් රොබෝ 10 වතාවක් විතර fail වෙලා 11 වෙනි වතාවේ ඒක හරියට කරනවා. අන්න ඒ කොටස වීඩියෝ එකට add කරනවා. ඕක බලන සම හරක් හිතනවා රොබෝ ෆට්ටට perform කරනවා කියලා.

    ඔය රොබෝ යොදවන්නේ කොහෙටද කියන එකයි රොබෝ ගෙන් බලාපොරොත්තු වෙන දෙයයි බැලුවහම ඔය රොබෝ සාර්ථකයි. සතුටුවිය හැකි මට්ටමක දෙයක් කියන එකයි මගෙ විශ්වාසය.

    මට පේන්නේ උබයි මෙතන වචන වල තේරුම නොදන්නේ. ඕවා උබට අධිතාක්ෂණික වුනාට මේ කාලේ හැටියට ඕවා ගැන දන්න මිනිස්සුන්ට පට්ට නෝමල් දේවල්. ඔයිට වැඩිය හොද දේවල් ඇඩ්වාන්ස් දේවල් ලන්කාවේ වෙනව. උබ අප්ඩේට් නෑ. :lol: :lol: :lol: කාලෙත් එක්ක මේකට අධිතාක්ෂණික කියන්න තරන් රෙද්දක් නෑ. ඔය ඉතින් උබ වගේ වචන අහුලගෙන කතා කරන උන්ටම හොදයි ඉතින් මේවා. :rolleyes::rolleyes::rolleyes:
    99xTechnologies එකෙන් ගිය අවුරුද්දේ වගේ හදලා තිබ්බ ඔයිට වැඩිය පට්ටම කම්ප්ලිකේටඩ් රොබෝ කෙනෙක්. බොස්ටන් අනන් මනන් ඕනි නෑ ඕවට කම්පෙයා කරන්න. ලන්කාව ඇතුලෙම වෙනවා ඔයිට වැඩිය කම්ප්ලිකේටඩ් දේවල්
     
    • Like
    Reactions: FALL3N

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සැටලයිට් එකක් යැවුවා එකේ නම රවණා. රොබෝ කෙනෙක් හදලා එකාගේ නම දියසෙන්. හදන්න උන් ඉන්නවා. නමක් දාන්න එකෙක් නැති හැටි? :cautious:

    අධිතක්ෂණය කියලා වචනයක් මම හිතන්නේ නෑ ගැලපෙනවා කියලා. ඒක තාක්ෂනය. New Technology?
    By the way... Wiki says :-
    High technology, or high tech, is technology that is at the cutting edge: the most advanced technology available. The opposite of high tech is low technology, referring to simple, often traditional or mechanical technology.

    so..I don't know...
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට පේන්නේ උබයි මෙතන වචන වල තේරුම නොදන්නේ. ඕවා උබට අධිතාක්ෂණික වුනාට මේ කාලේ හැටියට ඕවා ගැන දන්න මිනිස්සුන්ට පට්ට නෝමල් දේවල්. ඔයිට වැඩිය හොද දේවල් ඇඩ්වාන්ස් දේවල් ලන්කාවේ වෙනව. උබ අප්ඩේට් නෑ. :lol: :lol: :lol: කාලෙත් එක්ක මේකට අධිතාක්ෂණික කියන්න තරන් රෙද්දක් නෑ. ඔය ඉතින් උබ වගේ වචන අහුලගෙන කතා කරන උන්ටම හොදයි ඉතින් මේවා. :rolleyes::rolleyes::rolleyes:
    99xTechnologies එකෙන් ගිය අවුරුද්දේ වගේ හදලා තිබ්බ ඔයිට වැඩිය පට්ටම කම්ප්ලිකේටඩ් රොබෝ කෙනෙක්. බොස්ටන් අනන් මනන් ඕනි නෑ ඕවට කම්පෙයා කරන්න. ලන්කාව ඇතුලෙම වෙනවා ඔයිට වැඩිය කම්ප්ලිකේටඩ් දේවල්
    එහෙන් ස' කියන්නකෝ මොනවද ඔය advanced technologies කියලා (in the field of robotics). එතකොට මටත් බැරියැ update වෙන්න.

    තවදෙයක් ඔය අහවල් ටෙක්නොලොගි කොම්පැණියෙන් තැනුවයි කියන කොම්ප්ලිකේටඩ් රොබයියා ගැනත් කියන්නකෝ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Do we need to build these? Thought we do have plenty of them around. Didn't we recently appoint a couple of hundreds to the legislature. These are advanced models but the only problem being they sadly lack logical thinking or reasoning. No hardware or software needed to function - probably only underwear :P
    They all seem to have a single bit CPU running at a low clock speed with just a few bytes of firmware natively programmed to lie, cheat, steal....etc
     
    • Like
    Reactions: Champ HB

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එහෙන් ස' කියන්නකෝ මොනවද ඔය advanced technologies කියලා (in the field of robotics). එතකොට මටත් බැරියැ update වෙන්න.

    තවදෙයක් ඔය අහවල් ටෙක්නොලොගි කොම්පැණියෙන් තැනුවයි කියන කොම්ප්ලිකේටඩ් රොබයියා ගැනත් කියන්නකෝ.

    trace eke robotic exhibition ekak ehema thiyeddi poddak watayak gahapan therei ethakota :rolleyes:

    Do we need to build these? Thought we do have plenty of them around. Didn't we recently appoint a couple of hundreds to the legislature. These are advanced models but the only problem being they sadly lack logical thinking or reasoning. No hardware or software needed to function - probably only underwear :P
    They all seem to have a single bit CPU running at a low clock speed with just a few bytes of firmware natively programmed to lie, cheat, steal....etc

    🤫🤫🤫🤫🤫
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    oka china walin genalla firmware eke podi podi updates thamai karanne. habai kiyanne lankawe haduwa kiyala. oya boruwa nisa thamai lankawa hamada me wage thiyenne.

    ගොන් මීඩියා කාරයා අරුන්ගෙන් හරි හමන් ප්‍රශ්නයක් අහනවද.. උන් කියනවා AI, Censors ගැන, අරු තව ගොන් ප්‍රශ්න අහනවා.. දෙරනනේ, කොහොමත් මැට් මෝල්ලු ඉන්නේ
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ගොන් මීඩියා කාරයා අරුන්ගෙන් හරි හමන් ප්‍රශ්නයක් අහනවද.. උන් කියනවා AI, Censors ගැන, අරු තව ගොන් ප්‍රශ්න අහනවා.. දෙරනනේ, කොහොමත් මැට් මෝල්ලු ඉන්නේ

    oka dawasak accident service ekata heart patient kenek geniyanakota paramedics set eka nawaththala mike eka dik karanawa voice cut ganna. pissu yakku inne
     
    • Haha
    Reactions: Sen-lu and dayt0na

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    trace eke robotic exhibition ekak ehema thiyeddi poddak watayak gahapan therei ethakota :rolleyes:

    LOL.. කෙළින් කිව්ව නම් ඉවරයිනේ advanced technologies මොනවද කියලා..🙄
    AI,BBC,Tl වගේ දේවල් advanced technologies නෙවෙයි කිව්වට පස්සේ ඉතින් උඹ ආයේ පෙන්නන්න දේකුත් නෑනෙව බන්.😂
    ආයේ ගෙන්නනවා නම් ඉතින් අගහරු වලින් තමයි. AI සහිත සරල රොබෝලා 1990 ගණන්වලත් හිටියා. ඒ වගේම වර්තමාන රොබාලටත් ඒ තාක්ෂණයම යොදා ගන්නවා. හැබැයි AI technology එක දැන් 1990 ගණන්වලට වඩා සංකීර්ණයි. කාර්‍යක්ෂමයි. කාලය්ක් තිස්සේ පාවිච්චි කරනවා කියලා technology එක සරල වෙන්නේ නෑ. 🤣

    atlas robot වගේ දගලන රොබෝ කෙන්ක් දැක්ක ගමන් ෆට්ට තාක්ෂණේ කියලා හිතනවා. ඔය ගොඩක් රොබෝලට තියෙන්නේ එකම fundamental technology එකක්. ඒක විවිධාකාරයෙන් develop කරලා . ඒ දේවල් තියෙන්නේ developers අතේ. workspace, speed එක වගේ දේවල් එකින් එකට වෙනස් වෙන්නේ ඒ නිසයි.

    කටින් වෙඩි තියන්න කලින් බලපන් මොලේ බුලට් තියෙනවාද කියලා. උබලා කොරන ලබ්බකුත් නෑ. කරන එකෙක්ට දෙයක් කරන්න දෙන්නෙත් නෑ. එකෙත් ඇදක් හොයනවා.

    මේ කාලේ හැටියට ඕවා ගැන දන්න මිනිස්සුන්ට පට්ට නෝමල් දේවල්.
    දන්නවා නෙවෙයි බන් ඕකට කියන්නේ අහලා තියෙනවා කියලා. transfer learning එකෙන් වෙන්නේ මේකයි කියලා අහලා තිබ්බට ඒ ගැන දැනුමක් නෑ. ගොඩක් උන් උබ වගේ තමයි.
     
    • Haha
    Reactions: lk-maare

    හපොයි :lol: :lol: :lol: කම්පිලිකෙටඩ් කියන එකෙයි අධිතාක්ෂණික කියන එකෙයි තේරුම දන්නේ නැති උබද බන් මේ හෑල්ලක් කොටල තියෙන්නේ. :rofl::rofl::rofl: කියවන්නවත් ඉගෙන ගනින්කෝ හරියට. එතකොට ගොඩක් දේවල් තේරෙයි.

    ගොන් මීඩියා කාරයා අරුන්ගෙන් හරි හමන් ප්‍රශ්නයක් අහනවද.. උන් කියනවා AI, Censors ගැන, අරු තව ගොන් ප්‍රශ්න අහනවා.. දෙරනනේ, කොහොමත් මැට් මෝල්ලු ඉන්නේ

    යවන්න ඕනි දන්න කියන එකෙක්ව. ටිකක් හරි දෙයක් අඩුම අරූ කියන වචන මොනවද වත් තේරුන් ගන්න පුලුවන් එකෙක්. බලපන් මේ වීඩියෝ එකේ කිසිම වැදගත් දෙයක් උඩට ඇරන් කියන්නේ නෑ. අරු එක්ස්ප්ලේන් කරන්න දගලනවා මොනවදෝ කියන්න නෑ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හපොයි :lol: :lol: :lol: කම්පිලිකෙටඩ් කියන එකෙයි අධිතාක්ෂණික කියන එකෙයි තේරුම දන්නේ නැති උබද බන් මේ හෑල්ලක් කොටල තියෙන්නේ. :rofl::rofl::rofl: කියවන්නවත් ඉගෙන ගනින්කෝ හරියට. එතකොට ගොඩක් දේවල් තේරෙයි.
    යන්නේ කොහෙද මල්ලේ පොල් 😂.. එල එල අදාළ නැති දෙක් හරි කියලා ජාමේ බේර ගනින්.👍
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    යන්නේ කොහෙද මල්ලේ පොල් 😂.. එල එල අදාළ නැති දෙක් හරි කියලා ජාමේ බේර ගනින්.👍

    කිව්වට වැඩක්ද බන් කියවන්න දන්නේ නැති උබට. බීරි අලින්ට වීණා ගයන්න පිස්සු නෑ. ආසියාවේ උසම අධිතාක්ෂණික රොබෝ :lol: එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ දෙරනේ ටයිට්ල් එක ගැන. උබ වගෙ උන් නේ වැඩි හරියක් ඉන්නේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    UkpWru4 (1).jpg
     
    Attachments

    • UkpWru4.jpg
      UkpWru4.jpg
      27.7 KB · Views: 68

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කිව්වට වැඩක්ද බන් කියවන්න දන්නේ නැති උබට. බීරි අලින්ට වීණා ගයන්න පිස්සු නෑ. ආසියාවේ උසම අධිතාක්ෂණික රොබෝ :lol: එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ දෙරනේ ටයිට්ල් එක ගැන. උබ වගෙ උන් නේ වැඩි හරියක් ඉන්නේ.
    lol විෂානු බද්ධ එක වැදගත් දෙයක් තියෙනව ද බන් උබ මෙච්චර වෙලා ඔය කොටපුවයේ. නිකන් වටෙන් අල්ලා අල්ලා ඉන්නවා.
    බලපන් ගිහින් දෙරණේ වීඩියෝ එකේ ටිටල් එක "නෙළුම් කුලුනේ වැඩට ආපු දියසෙන්" කියලා තියෙන්නේ😂. මුලින්ම හොයලා බලපන් රොබෝවෙක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ බලපන් අධිතාක්ෂණික කියන වචනේ ගැළපෙනවද කියලා. ඔයිට වඩා ඉතින් කියලා වැඩක් නෑ බන්.