ගුරුවරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118053638_793224794812946_8511118720987121139_o.jpg

    අපෙ ඉස්කොලෙ හිටිය පිනා හරියට කොන්ඩෙ කපන් ආපු නැති උන්ට වෙවැලෙන් ඔලුවටත් ගැහුවා.
    හැමවෙලෙම කෙන්තියෙන්මයි හිටියෙ
    පියිනුත් ගහනවා සපත්තුපාර ඇගෙ හිටින්න. ගොඩක්ම දෙන්නෙ කනෙපාරවල්, ඌට මානසික ලෙඩක් තිබුනද මන්දා, මන්නම් ඒ හුත්තගෙන් ගුටිකාලා නෑ,
    කෑවනම් මාත් යනවා පොලිසි

    උබලගෙ ලමෙකුට මෙහෙම උනොත් මොනාද කරන්නෙ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    Oke mehema deyakuth thyanawa. Ape kale guruwaru panthiye ugannanakota smart phone on karagena Facebook eke hitiye naha. Dan inna un bahuthraya ohomalu. Wayase waradda da? Kale waradda da?
     
    • Like
    Reactions: indika_sam

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆින්ලන්ඩ් වල education system එක කොහෙමද...ඒව එක්ක කම්පෙයාර් කරද්දී අපි කොහෙද ඉන්නේ බන්....
    මුං කාලකන්නි වෙලා කියලා තමන්වත් දන්නෙ නැති උන්

    මානව හිමිකම් ලබ්බවල්
    ගහන එක හොදයි කියලද කියන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් හුගක් අය ගහන්නේ නෑ. කොහෙන් හරි හෑදෙයි කියලා පාඩම කරලා එනවා
     
    • Like
    Reactions: The Kingslayer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    නින්ද ගියා කියලා මිනි මරල බේරෙන උන් ඉන්න රටේ , මරණ දඩුවම් නියම උන උන් පාර්ලිමේන්තු යන රටේ , මරන්න නියමවුන උන් ජනාදිපති සමාව දෙන රටේ ....... මේවට වසර දෙකක් හිරේ.. :baffled:
     
    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    ආධ්‍යාත්මෙන් පරිපූරණ සමාජයක් බිහි කරන්න ප්‍රචණ්ඩත්වයෙන් බැහැ. පොඩි කාලයේදීම ලමා මනසට ගැඹුරෙන් හොඳ සාරධරම කාවද්දන්නට ඔනේ. අපි හරි විදියට ලමයින්ට හරි දේ උගන්වමු.

    අපිට ඉවසීමක් නැති නම් හරි විදියට හරි දේ කරන්න, අපි කොහොමද ලමයින්ට් හරි දේ කියා දෙන්නෙ? අපේ අවවාදයට වඩා... අපේ ආදර්ශය තමයි එයාලගේ ජිවිතෙට බලපාන්නෙ.

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගහන එක හොදයි කියන උන් ගෙන් අහන්නේ
    දැන් උබල කියන්නේ ගුටි කාල හැදෙන උන්
    දඩුවමට බය වෙලා හික්මෙනවා කියලනේ
    දැන් උන්ට ගාන්නේ නැති නිසා අවුල් කියල
    හැබැයි ඔය අද වැඩි හිටියො වෙල කරන තරමක්
    ළමා අපචාර මිනි මැරුම් පාග ගැනීම් කුහක කම් කරන්නේ
    ඔය ඒ කලේ ගුටි කල හික්මුන උන් නෙමෙයිද
    ඕකත් හරියට අර අන්තර ත්‍රස්තවාදියෝ නවකවදේ
    සදරණිය කරනවා වගේ තමයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මී හරක්ට වගේ කෙවිට පහර දුන්නට ළමයි හැදෙන්නේ නෑ..
    නින්ද ගියා කියලා මිනි මරල බේරෙන උන් ඉන්න රටේ , මරණ දඩුවම් නියම උන උන් පාර්ලිමේන්තු යන රටේ , මරන්න නියමවුන උන් ජනාදිපති සමාව දෙන රටේ ....... මේවට වසර දෙකක් හිරේ.. :baffled:
    හොරෙක් උබෙ ගෙ කැඩුවොත් අපො මහබැංකුවෙ මිලියන ගනන් ගහපු උනුත් ඉන්නෙ කියලා ඌව අතෑරලා දානවද
    ආධ්‍යාත්මෙන් පරිපූරණ සමාජයක් බිහි කරන්න ප්‍රචණ්ඩත්වයෙන් බැහැ. පොඩි කාලයේදීම ලමා මනසට ගැඹුරෙන් හොඳ සාරධරම කාවද්දන්නට ඔනේ. අපි හරි විදියට ලමයින්ට හරි දේ උගන්වමු.

    අපිට ඉවසීමක් නැති නම් හරි විදියට හරි දේ කරන්න, අපි කොහොමද ලමයින්ට් හරි දේ කියා දෙන්නෙ? අපේ අවවාදයට වඩා... අපේ ආදර්ශය තමයි එයාලගේ ජිවිතෙට බලපාන්නෙ.

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    ඔව්
    ළමයින්ට පොඩි කාලෙදිම කියලා දෙන්න ඕන කතාබහ කරලා ප්‍රශ්න විමසන්න පුලුවන් කියන එක. ගුටි දීලා හදන්න ගියාම තමයි ඉඩමෙ වැටට මරාගන්න ජාතියෙ උන් බිහිවෙන්නෙ

    ගුරුවරු හික්මීම ඇති කරන්න දඬුවම් දෙන එකේ වරදක් නෑ. නමුත් අමානුෂික නොවිය යුතුයි.
    ඔව්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    හොරෙක් උබෙ ගෙ කැඩුවොත් අපො මහබැංකුවෙ මිලියන ගනන් ගහපු උනුත් ඉන්නෙ කියලා ඌව අතෑරලා දානවද

    හොරෙක් ගැන නෙවෙයි කිව්වේ. ළමයෙක්ගේ වැරැද්දකට ගහපු ගුරුවරයෙක් ගැන..
    ඔය අනිත් මම දීපු උදාහරණ වලට ඒ විදියේ දඩුවම් ලිහිල් කරේ මම නෙවෙයි බන්. මම කිව්වේ මේ රටේ විදිය. ඕකට අවු 2ක් හිරේ දාන්නේ ඇයි ?? ඔය ගුරුවරයා දෙසපාලුවෙක්ගේ නෑදෑයෙක් නම් ලමයා හිරේ යන්නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගහන එක හොදයි කියන උන් ගෙන් අහන්නේ
    දැන් උබල කියන්නේ ගුටි කාල හැදෙන උන්
    දඩුවමට බය වෙලා හික්මෙනවා කියලනේ
    දැන් උන්ට ගාන්නේ නැති නිසා අවුල් කියල
    හැබැයි ඔය අද වැඩි හිටියො වෙල කරන තරමක්
    ළමා අපචාර මිනි මැරුම් පාග ගැනීම් කුහක කම් කරන්නේ
    ඔය ඒ කලේ ගුටි කල හික්මුන උන් නෙමෙයිද
    ඕකත් හරියට අර අන්තර ත්‍රස්තවාදියෝ නවකවදේ
    සදරණිය කරනවා වගේ තමයි

    සොන්නලු කියන විදියට
    විපක්ෂෙ වැරදි :baffled:
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොරෙක් ගැන නෙවෙයි කිව්වේ. ළමයෙක්ගේ වැරැද්දකට ගහපු ගුරුවරයෙක් ගැන..
    ඔය අනිත් මම දීපු උදාහරණ වලට ඒ විදියේ දඩුවම් ලිහිල් කරේ මම නෙවෙයි බන්. මම කිව්වේ මේ රටේ විදිය. ඕකට අවු 2ක් හිරේ දාන්නේ ඇයි ?? ඔය ගුරුවරයා දෙසපාලුවෙක්ගේ නෑදෑයෙක් නම් ලමයා හිරේ යන්නේ..
    ඉතින් බන් ඔය කියන විදියට ගුටි කාල
    හික්මුන විනයවත් මිනිස්සු ඉන්න සමජෙක
    ඔහොම නිතිය දෙවිදියකට ක්‍රියාත්මක
    වෙන්න බැනේ
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ඔය කියන විදියට ගුටි කාල
    හික්මුන විනයවත් මිනිස්සු ඉන්න සමජෙක
    ඔහොම නිතිය දෙවිදියකට ක්‍රියාත්මක
    වෙන්න බැනේ
    ඉස්සෙල්ල උබ පටලවා ගෙන ඉන්න ඇට දෙක ලිහාගනින් සොන්නයා වගේ dislike දදා උබේ ඔලුවේ තියන මොකද්ද ලබ්බක් මට කියවන්නේ නැතුව.. මම කිව්වද යකෝ ගුටි කෑවම හික්මෙන්වා , විනය ඇතිවෙනවා කියලා ?? මම කිව්වේ ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි. මොකද ත්‍රෙඩ් එක දාපු එකා දාල තියන විස්තරේ අනුව මම කිව්වේ. ඇයි ගැහුවේ, ගුටි කෑවා එකාට මොකද මුකුත් නෑ නේ. "පින්සිදු වේවා සිප් සතර ඉගැන්වූ ගුරු මෑණි වරුනි .......... " ඔහොම image එකක් තියෙන්නේ.. දඩුවම ඔච්චරම ඕන නැත්නම්, හිර ගෙවල් ඕනත් නෑ . පොලිසියට ගෙනල්ල ආදරෙන් කියල දුන්නනම් හැදෙයි. දඩුවමට බයේ වැරදි වලින් වැලකුණු උන් ඉන්නවා ඕන තරම්. ඒ වෙලාවේ බයේ වැළකුණු එකාට පස්සේ තේරුම් යනවා හරි වැරැද්ද.. දඩුවම තියෙන්න ඕනේ හරි විදියට.. මේ දාල තියන නිව්ස් එකේ වැඩි විස්තර මම දන්නේ නෑ . මම කිව්වේ ඕකට අවු 2ක් හිරේ දාන රටේ සල්ලි / බලේ තියන උන්ට මිනි මරලා අවුලක් නැතිව ඉන්න පුලුවන් කියලා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නින්ද ගියා කියලා මිනි මරල බේරෙන උන් ඉන්න රටේ , මරණ දඩුවම් නියම උන උන් පාර්ලිමේන්තු යන රටේ , මරන්න නියමවුන උන් ජනාදිපති සමාව දෙන රටේ ....... මේවට වසර දෙකක් හිරේ.. :baffled:
    හොරෙක් ගැන නෙවෙයි කිව්වේ. ළමයෙක්ගේ වැරැද්දකට ගහපු ගුරුවරයෙක් ගැන..
    ඔය අනිත් මම දීපු උදාහරණ වලට ඒ විදියේ දඩුවම් ලිහිල් කරේ මම නෙවෙයි බන්. මම කිව්වේ මේ රටේ විදිය. ඕකට අවු 2ක් හිරේ දාන්නේ ඇයි ?? ඔය ගුරුවරයා දෙසපාලුවෙක්ගේ නෑදෑයෙක් නම් ලමයා හිරේ යන්නේ..
    ඉස්සෙල්ල උබ පටලවා ගෙන ඉන්න ඇට දෙක ලිහාගනින් සොන්නයා වගේ dislike දදා උබේ ඔලුවේ තියන මොකද්ද ලබ්බක් මට කියවන්නේ නැතුව.. මම කිව්වද යකෝ ගුටි කෑවම හික්මෙන්වා , විනය ඇතිවෙනවා කියලා ?? මම කිව්වේ ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි. මොකද ත්‍රෙඩ් එක දාපු එකා දාල තියන විස්තරේ අනුව මම කිව්වේ. ඇයි ගැහුවේ, ගුටි කෑවා එකාට මොකද මුකුත් නෑ නේ. "පින්සිදු වේවා සිප් සතර ඉගැන්වූ ගුරු මෑණි වරුනි .......... " ඔහොම image එකක් තියෙන්නේ.. දඩුවම ඔච්චරම ඕන නැත්නම්, හිර ගෙවල් ඕනත් නෑ . පොලිසියට ගෙනල්ල ආදරෙන් කියල දුන්නනම් හැදෙයි. දඩුවමට බයේ වැරදි වලින් වැලකුණු උන් ඉන්නවා ඕන තරම්. ඒ වෙලාවේ බයේ වැළකුණු එකාට පස්සේ තේරුම් යනවා හරි වැරැද්ද.. දඩුවම තියෙන්න ඕනේ හරි විදියට.. මේ දාල තියන නිව්ස් එකේ වැඩි විස්තර මම දන්නේ නෑ . මම කිව්වේ ඕකට අවු 2ක් හිරේ දාන රටේ සල්ලි / බලේ තියන උන්ට මිනි මරලා අවුලක් නැතිව ඉන්න පුලුවන් කියලා..
    නිකන් හිරේ දන්නේ නැහැ නේ ,නඩුවක් අහල හිරේ දන්නේ.ප්‍රමාණවත් සාක්ෂි නැත නම් දඩුවම් දෙන්නේ නැහැ .උබ අඩු දඩුවමක් දෙනන කියන්නේ උබ හිතන්නේ මේක පොඩි දෙයක් කියලනේ .තමන්ට වඩා ශක්තියෙන් දැනුමෙන් අඩු පොඩි එකෙක්ට ගහන එක වීර කමක්ද ?
    උබ මෙතන වැරැද්දකට දඩුවම් දීල කියන එකෙන්ම තේරෙනවනේ .උබ කියන්නේ ළමයෙක් වැරද්දක් කරපු නිසා ගහල තියෙන්නේ .උබ දන්නේ කොහොමද වැරද්දක් කලද නැද්ද කියල
    දඩුවම් දෙන්නේ උසාවියෙන් ඒවා ක්‍රියාත්මක කරන්නේ බන්දනගරෙන් ,වෙන උන් නිතිය අතට අරන් දඩුවම් කරන්න ඕනේ නැහැ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    නිකන් හිරේ දන්නේ නැහැ නේ ,නඩුවක් අහල හිරේ දන්නේ.ප්‍රමාණවත් සාක්ෂි නැත නම් දඩුවම් දෙන්නේ නැහැ .උබ අඩු දඩුවමක් දෙනන කියන්නේ උබ හිතන්නේ මේක පොඩි දෙයක් කියලනේ .තමන්ට වඩා ශක්තියෙන් දැනුමෙන් අඩු පොඩි එකෙක්ට ගහන එක වීර කමක්ද ?
    උබ මෙතන වැරැද්දකට දඩුවම් දීල කියන එකෙන්ම තේරෙනවනේ .උබ කියන්නේ ළමයෙක් වැරද්දක් කරපු නිසා ගහල තියෙන්නේ .උබ දන්නේ කොහොමද වැරද්දක් කලද නැද්ද කියල
    දඩුවම් දෙන්නේ උසාවියෙන් ඒවා ක්‍රියාත්මක කරන්නේ බන්දනගරෙන් ,වෙන උන් නිතිය අතට අරන් දඩුවම් කරන්න ඕනේ නැහැ .
    ඉතින් මම කියන්නේ නෑ ගැහුවම විනය හැදෙනවා කියලා. හැබැයි දඩුවමට බයේ වැරදි වලින් මිනිස්සු වැළකෙනවා.. වැඩිය ඕනේ නෑ අපායේ යන්න බයේ පව් නොකර ඉන්න මිනිස්සු ඉන්නවා නේ.. උබ හිතනවද ඔය ගහපු ගුරුවරයා දෙසපාලුවෙක් ගේ ලගම නෑයෙක් නම් ඔය උබ කියන උසාවියේ ඔය විදියටම නිතිය ක්‍රියාත්මක වෙයි කියලා ?? පොඩි එකෙක්ට හැම ගුරුවරයාම ගහන්නේ වීර කමක් කියලා හිතල නෙවෙයි. එහෙම උනුත් ඇති. ඒත් ඕන තරම් ගුරුවරු ඉන්නවා දඩුවම් දීල ළමයි වරදින් මුදවා ගත්ත . මම කිව්වනේ .. මේ නිව්ස් එකේ ත්‍රෙඩ් එක දාපු එකා විස්තර දාල නෑ ....................