අපේ අම්මා චැනල් එක කරන කෙනා අනිත් චැනල් කරන අය එක්ක වලි දාගන්නවා. වලතරයෝ උබත් අපේ අම්ම චැනල් එක කරන කෙනාට ඇඩෙන්න වීඩීයෝ ටීකක් දාපන්. ඇඩෙන්න කියලා කිව්වේ බැනලා නෙමෙයි, කවුරුත් නොදාන හොද කෑමක් හදලා දාපන්. අපිත් ආසයි වලියක් බලලා පොඩී ආතල් එකක් ගන්නPatta. kohoma hari ape amma channel eka beat karapan. e athi.



